අපේ ගෙදර වත්තේ පොල් ගස්වල ගෙඩි අඩු වෙලා... 😩😩

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඒකට ගූපියෝ බෙරිහන් දුන්නට ඉතින් අනුර පලි නෑනේ...:rolleyes2: ඔය ගූපියෝම තමයි පොල් ඉඩම් වල පොල් ගස් කපලා මිනිස්සුන්ට කන්න පොල් නැතිකලේ පහුගිය අවුරුදු 76ක් තිස්සේ..:mad:
     
    • Wow
    Reactions: nalin0001

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අඩු කුලේ ගෑස් ටොයෙක්ට කියලා ගහට චූ කරවමු. උගේ ඈඩියාවට ගෙඩි එයි පක් පක් පක් ගාලා. පස්සේ උබටත් පුලුවන් පොල් ලොරියක් ගෙනිහින් ටොයියෝ තෙමන්න :ROFLMAO:
     
    • Wow
    Reactions: nalin0001

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ජෙප්පෝ පොල් වික්කේ මේ දවස් වල ලොරි වල හොර පොල් කඩලා කියනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    ඒකට ගූපියෝ බෙරිහන් දුන්නට ඉතින් අනුර පලි නෑනේ...:rolleyes2: ඔය ගූපියෝම තමයි පොල් ඉඩම් වල පොල් ගස් කපලා මිනිස්සුන්ට කන්න පොල් නැතිකලේ පහුගිය අවුරුදු 76ක් තිස්සේ..:mad:
    එතකොට උබලගේ ගහේ පොල් අඩු කරෙත් ගුපියෙක්ද?
    ලංකාවෙම වතුවල පොල් පලදාව අඩුවෙලා. ගුපියොත් වග කියන්න ඕන. රසායනික පෝර තහනම නිසා කුකුල් පෝර දාන්න උනා අවුරුුුදු තුනක් විතර. පහුවෙලා රසායනික පෝර අවත් රුපියල් 2500/= ත් 4000/= ත් අතර ගනන්වලට තිබ්බ පෝර මිටිය 30/=කට විතර ආවෙ. මේ අවුරුද්දෙ ඉඳලා තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ. දැනුත් මිටිය 10/= ත් 12/=ත් අතර ගානකට යන්නෙ. ඔය දේ හින්ද ගස් බාල උනා හරියට. ඒවගෙ පල විපාක දැන් තමයි එන්නෙ.ගෙඩි 6000 කඩපු ඉඩම් වල 2500යි 3000යි දැං කැඩෙන්නෙ.

    අනිත් හේතුව තමා සුදු මැස්සා. ඌ පොල්කොල වහගන ඒවගෙ යුෂ උරා බොනවා. ගස්වලට හරියට ප්‍රභාසංස්ලේෂණය කරගන්න බෑ. මේ පලිබෝධකයට තාම සාර්තක විසඳුමක් නෑ. විවිද තෙල් ජාති ස්ප්‍රේ කලාට සාර්තකත්වයක් නැහැ. මේකට ලංකාවෙ එකම කෙනෙක් හදනවා පලිබෝදකයෙක්. ඒක සාර්තකයි කියල කියනවා. කිව්වට තාම මාස් ප්‍රඩක්ෂන් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බකංනිලං ඉනිනවා.

    ඕව තමා හේතු
     
    • Like
    Reactions: Kumbhakarna22

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ඒකට ගූපියෝ බෙරිහන් දුන්නට ඉතින් අනුර පලි නෑනේ...:rolleyes2: ඔය ගූපියෝම තමයි පොල් ඉඩම් වල පොල් ගස් කපලා මිනිස්සුන්ට කන්න පොල් නැතිකලේ පහුගිය අවුරුදු 76ක් තිස්සේ..:mad:
    රනිල් පොල්ගහ මුල රීලා තමා පලදාව වැඩි උනෙ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවෙම වතුවල පොල් පලදාව අඩුවෙලා. ගුපියොත් වග කියන්න ඕන. රසායනික පෝර තහනම නිසා කුකුල් පෝර දාන්න උනා අවුරුුුදු තුනක් විතර. පහුවෙලා රසායනික පෝර අවත් රුපියල් 2500/= ත් 4000/= ත් අතර ගනන්වලට තිබ්බ පෝර මිටිය 30/=කට විතර ආවෙ. මේ අවුරුද්දෙ ඉඳලා තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ. දැනුත් මිටිය 10/= ත් 12/=ත් අතර ගානකට යන්නෙ. ඔය දේ හින්ද ගස් බාල උනා හරියට. ඒවගෙ පල විපාක දැන් තමයි එන්නෙ.ගෙඩි 6000 කඩපු ඉඩම් වල 2500යි 3000යි දැං කැඩෙන්නෙ.

    අනිත් හේතුව තමා සුදු මැස්සා. ඌ පොල්කොල වහගන ඒවගෙ යුෂ උරා බොනවා. ගස්වලට හරියට ප්‍රභාසංස්ලේෂණය කරගන්න බෑ. මේ පලිබෝධකයට තාම සාර්තක විසඳුමක් නෑ. විවිද තෙල් ජාති ස්ප්‍රේ කලාට සාර්තකත්වයක් නැහැ. මේකට ලංකාවෙ එකම කෙනෙක් හදනවා පලිබෝදකයෙක්. ඒක සාර්තකයි කියල කියනවා. කිව්වට තාම මාස් ප්‍රඩක්ෂන් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බකංනිලං ඉනිනවා.

    ඕව තමා හේතු
    :yes: :yes: :yes: :yes: