අපේ චිත්‍රපටි කලාව

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්..:cool:
    අපේ රටේ ඒව ගැන කතා කරල වැඩක් නෑ..ඊට වඩා හොඳට කරනවා සමහර යූටියුබ් වීඩියෝ හදන උන්..:dull:
     
    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    පට්ට මචන්..:cool:
    අපේ රටේ ඒව ගැන කතා කරල වැඩක් නෑ..ඊට වඩා හොඳට කරනවා සමහර යූටියුබ් වීඩියෝ හදන උන්..:dull:

    Siravata bn ape rate itin raja kale film tamai bala bala inna venne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ගොඩක්ම අපි දකින විදියත්, යම් දෙයක ස්වභාවය තීරණය කිරීමට බලපානව
    කවද හරි ලංකාවෙ සිනමාව හොඳ සුපිරි වැඩක් කළත්, එදාටත් උඹල කියයි ඔහොම

    ගොඩක් දේවල් තියෙන්නෙ අපේ හිතේ බොලව්.. ඇත්තට එහෙම නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඒකනෙ සමහරක් දේශපාලනඥයො කොච්චර වැරදි කළත්, ඒ පුද්ගලය නිවැරදි පුද්ගලයෙක් විදියට දකින මිනිස්සු ඉන්නෙ..:lol:
     
    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    ගොඩක්ම අපි දකින විදියත්, යම් දෙයක ස්වභාවය තීරණය කිරීමට බලපානව
    කවද හරි ලංකාවෙ සිනමාව හොඳ සුපිරි වැඩක් කළත්, එදාටත් උඹල කියයි ඔහොම

    ගොඩක් දේවල් තියෙන්නෙ අපේ හිතේ බොලව්.. ඇත්තට එහෙම නෑ..

    :nerd:

    jayantha chandrasiri ge films nam tikak hodai anith eunta wada hebei welawkata over acting uge films wala.

    :sorry: