ලංකාවේ ඉන්දියන් නිත්‍ය නියෝජිතයා පිළිගන්න ඒ රටේ ජනාදිපති එන සිරිතක් තියෙනවා ද බන් ?
ලංකාවේ ඉන්දියන් නිත්‍ය නියෝජිතයා පිළිගන්න ඒ රටේ ජනාදිපති එන සිරිතක් තියෙනවා ද බන් ?
![]()
දැන් හරිද බයියනේ?![]()

hina wenna epa ban. polawe paya gahala inna manussayek. gemiyek ban rate nayakaya. personality eka madi thama. mona karannada. weda hodata kaloth echcharai. pabayek novi![]()

Strength of a country is usually demonstrated to world by Independance Day (military power) ... Gaming activities organizing such as World cup matches, olympics, commonwealth....bla bla bla... and international meetings and summits (Ex: CHOGM) and even how president travels.
But we are soo cheap that we didn't even have a blasting Independance day, and president is too pathetic he don't spend money on where it should be spent.
Does anybody care to organize a blasting welcome when President of Somalia visit. How if president of USA visit?
This kind of recognition earned by Maithripala himself and that is how world see us now..
හෙළයෙක්;17917332 said:මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.

අනේ මේ සතපහක මගුලක් ලංකාවේ හැදෙන්නෙ නැහැ. එක එකාට ණය වෙලා කලා බිලා ඉන්නවා, ජනාදධිපතිගෙ බඩයි ඇගයි පිලිගැනිමයි හොයනවා, හුකැස්...
![]()
හෙළයෙක්;17917332 said:මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.

බයියෝ අඬන්නේ හරියට ඉස්සර මහින්ද ගියාම ඉන්දියාවේ අගමැති ඇවිත් පොරව පිළිගත්තා වගේනේමෝඩ කම තමයි ඉතින්
![]()
ඉන්දියාවෙ අගමැති airport එකට ආවෙ නෑ කියල බය්යොන්ට දුකයි ලු. දුක් වෙන්නෙපා බයි කොල්ලනේ ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි ඊලඟ මාසෙ ලංකාවටම එනව නෙ.
හෙළයෙක්;17917332 said:මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.