හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)
![]()
අපේ දැන් ඉන්න ජනාධිපතිව ටිකක් ගණන් ගන්නවා අඩුයි බන් .
මහින්ද ට නම් එයාගේ පවුරුෂත්වයට පිට රට වලින් සැලකුවා .
මහින්ද හැඩි දැඩි උස මහත කපිල පේන මිනිහා නිසා ගොඩක් පිට රට නායකයන්ට මහින්ද එක්ක ජෙල තිබුනේ .![]()

යකෝ විදේශ සංචාරයක වැදගත්ම අවස්ථාව පිළිගැනීම නෙවෙයි. ඊට වඩා ලොකු වැඩ කොටසක් තියෙනව රාජ්‍යතාන්ත්‍රිකව කරන්න.එතකොට බලමු පිළිගන්න යන්නෙ කවුද කියල
මට දින 100 link එක පොඩ්ඩක් හොයල දෙනවද?
මචං මහින්දගේ ඇති පෞර්ෂයේ ලබ්බක් නැහැ බන් .එහෙනම් ඇයි අපි මානවහිමිකම් සැසියේ පරාද උනේ ??? මෛත්‍රීව ගණන්ගන්නෙත් නැහැ .මොකද මෛත්‍රී තාම අළුත් .මහින්දත් එද්දි ඔහොම තමා .ටිකක් කල් යාවි .හැබැයි මම මෛත්‍රීට චරිත සහතික දෙන්නේ නැහැ .මොකද මෛත්‍රීත් මහින්දගේ පක්ෂේ නිසා .ජාත්‍යන්තර පිළිගැනීම ගැන කතා කරොත් අපේ රටේ මොනවා උනත් ජාත්‍යන්තරව හොඳ තැනක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහට .මිනිහා රට ඇතුළේ පිළිගැනීමෙන් ටිකක් අඩුයි .ඒත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් මිනිහට තියෙනවා .
…මහින්ද හැඩි දැඩි උසමහත කොහිද බන් .හැඩි දැඩි කඳමහත බඩ තඩියෙක් .
ලංකාවේ ඉන්දියන් නිත්‍ය නියෝජිතයා පිළිගන්න ඒ රටේ ජනාදිපති එන සිරිතක් තියෙනවා ද බන් ?