අපේ ජනාදිපති ඉන්දියාවේදී බලු කලාද ?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)

    10891428_326559660869412_338087430549467668_n.jpg

    මේ ෆොටෝ දෙක රටවල් 2 ක හරිද, කබරගොයා තලගොයා නොකර හිටු.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ දැන් ඉන්න ජනාධිපතිව ටිකක් ගණන් ගන්නවා අඩුයි බන් . :(

    මහින්ද ට නම් එයාගේ පවුරුෂත්වයට පිට රට වලින් සැලකුවා . :yes:

    මහින්ද හැඩි දැඩි උස මහත කපිල පේන මිනිහා නිසා ගොඩක් පිට රට නායකයන්ට මහින්ද එක්ක ජෙල තිබුනේ . :yes:

    :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    මචං මහින්දගේ ඇති පෞර්ෂයේ ලබ්බක් නැහැ බන් .එහෙනම් ඇයි අපි මානවහිමිකම් සැසියේ පරාද උනේ ??? මෛත්‍රීව ගණන්ගන්නෙත් නැහැ .මොකද මෛත්‍රී තාම අළුත් .මහින්දත් එද්දි ඔහොම තමා .ටිකක් කල් යාවි .හැබැයි මම මෛත්‍රීට චරිත සහතික දෙන්නේ නැහැ .මොකද මෛත්‍රීත් මහින්දගේ පක්ෂේ නිසා .ජාත්‍යන්තර පිළිගැනීම ගැන කතා කරොත් අපේ රටේ මොනවා උනත් ජාත්‍යන්තරව හොඳ තැනක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහට .මිනිහා රට ඇතුළේ පිළිගැනීමෙන් ටිකක් අඩුයි .ඒත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් මිනිහට තියෙනවා .
    …මහින්ද හැඩි දැඩි උසමහත කොහිද බන් .හැඩි දැඩි කඳමහත බඩ තඩියෙක් .
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    එතකොට බලමු පිළිගන්න යන්නෙ කවුද කියල
    යකෝ විදේශ සංචාරයක වැදගත්ම අවස්ථාව පිළිගැනීම නෙවෙයි. ඊට වඩා ලොකු වැඩ කොටසක් තියෙනව රාජ්‍යතාන්ත්‍රිකව කරන්න.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඌ ගියෙත් සාමාන්‍ය මගී යානයකනෙ. රටක ජනාධිපති කෙනෙක්ට පුද්ගලික අවශ්‍යතාවයකට යනවා වගේ නෙමෙයි.රටකට යනකොට ටිකක් උජාරැවට යන්න ඕන බන්.නැත්නම් ඌව පිලිගන්න යන එකත් නෝන්ඩි වෙනවනෙ. මෝඩි මෝඩි කිව්වට ඉන්දියන් කාරය මෝඩ නෑ.අපේ ගස් ගෙම්බ නිසා අපේ රට තමයි ලැජ්ජාවට පත් වුනේ.
     
    • Like
    Reactions: amilanuwanamara

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    මචං මහින්දගේ ඇති පෞර්ෂයේ ලබ්බක් නැහැ බන් .එහෙනම් ඇයි අපි මානවහිමිකම් සැසියේ පරාද උනේ ??? මෛත්‍රීව ගණන්ගන්නෙත් නැහැ .මොකද මෛත්‍රී තාම අළුත් .මහින්දත් එද්දි ඔහොම තමා .ටිකක් කල් යාවි .හැබැයි මම මෛත්‍රීට චරිත සහතික දෙන්නේ නැහැ .මොකද මෛත්‍රීත් මහින්දගේ පක්ෂේ නිසා .ජාත්‍යන්තර පිළිගැනීම ගැන කතා කරොත් අපේ රටේ මොනවා උනත් ජාත්‍යන්තරව හොඳ තැනක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහට .මිනිහා රට ඇතුළේ පිළිගැනීමෙන් ටිකක් අඩුයි .ඒත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් මිනිහට තියෙනවා .
    …මහින්ද හැඩි දැඩි උසමහත කොහිද බන් .හැඩි දැඩි කඳමහත බඩ තඩියෙක් .

    reputation_neg.gif
    අපේ ජනාදිපති... 02-21-2015 05:46 PM modayaකාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ?? කවුද මගේ රෙප් කපලා ගියේ ???
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    reputation_neg.gif
    අපේ ජනාදිපති... 02-21-2015 11:48 AM kunuharupa keemen walkinna
    reputation_pos.gif
    අපේ ජනාදිපති... 02-21-2015 07:50 AM dinuka rukshan |-| Rep++
    reputation_neg.gif
    අපේ ජනාදිපති... 02-21-2015 07:47 AM kunuharupa keemen walakinna
    reputation_neg.gif
    අපේ ජනාදිපති... 02-17-2015 06:40 PM kunuharupa keemen walkinna
    reputation_neg.gif
    අපේ ජනාදිපති... 02-16-2015 12:51 PM amma matihreegenda huka gathe

    mahindage puka lewannada mata kiyanne lol
    tho wage napunsakayo thama uge wate inne:rofl::rofl::rofl: