අපේ ජාතික කොඩිය වැරදිලු!!!

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
අපේ ජාතික කොඩිය වැරදිලු!!!

මගේ ප්‍රශ්නෙට උතර දුන්න උබල ඔක්කොටම සිරාවටම thnx , අතටම ඕක මගෙන් ඉන්දියන් කැ* බල්ලෙක් අහපු ප්‍රශ්නයක්, ඌ මාත් එක්ක mess උනා ගැන අහල,
උබල දීපු උත්තරම තමා මාත් දුන්නේ, නමුත් ඌ පිළිගන්නේ නෑ, ඌ කියන්නේ සිංහයා උන්ගේලු, හැබැයි කතාව ඇත්ත, සිංහයා උන්ගෙන් අපේ රටට ආපු එකෙක්,

කොහොම හරි මගේ rep කපපු උබල ඔක්කොටම බොහොම පින්,

sorry very much thread 1 edit කරාට

:):):):):):):):):):):):):):):lol::):):):):):):):):):):):)
 
Last edited:
  • Like
Reactions: Malith Sanka
සිරාවට.. ඕක කතා කල යුතු දෙයක්..
සිංහයෙක් ඉන්නවනම් ඒ zoo එකේ විතරයි..
එත් අප්‍රිකාවෙන් ගෙන්වපු එවුන්..

කොතනද අපිට වැරදුනේ එතකොට...
:no::no::no:
 

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Ethakota sinhaya kele raja kiyala api podi kale ahala tiyenne???? cartoons walath api ehema dekala tiyenawane.... eken abimanayak ehema penne nedda??? mata hithuna widiyay man kiwwe....
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    උබ ඔය කියන විදිහට ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් කියන එක නම් මට සැකයි මචන් :lol:
    ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් නම් බලපං ලංකාවේ ඉතිහාසය.
    එතකොට උබට හම්බවේවි මේ ඉන්න සිංහයාගේ ප්‍රෞඩ ඉතිහාසය මොකක්ද කියලා
    . :lol:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    125px-Flag_of_Sri_Lanka.svg.png


    dan thiyana kodiya hodai

    rate wena prashna thiyanawa
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    ඈත අතීතයේ ලංකාවේ විශාල වශයෙන් සිංහයො ඉදලා තියෙනවා.
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මටනම් තියෙන ප්‍රශ්නෙ සින්හයා චන්ඩියා වෙලත් ඇයි අතේ කඩුවක්?
    කඩුව පෙන්නන්නේ අර කොලපාටයි තඹිලි පාට වෙනුවෙන් නියෝජනය වන මේ රටේ සුලු ජාතීන්ට නේද? ඇයි සින්හයා ලේ විලක් මැද වගේ රතුපාට කොටුවක ඉන්නේ?

     
    • Like
    Reactions: burncash

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මටනම් තියෙන ප්‍රශ්නෙ සින්හයා චන්ඩියා වෙලත් ඇයි අතේ කඩුවක්?
    කඩුව පෙන්නන්නේ අර කොලපාටයි තඹිලි පාට වෙනුවෙන් නියෝජනය වන මේ රටේ සුලු ජාතීන්ට නේද? ඇයි සින්හයා ලේ විලක් මැද වගේ රතුපාට කොටුවක ඉන්නේ?


    macha ehema seen eka oken penne na ban...ubala ai ehema hithanne..ubala ubalama sulu jaathin widihata hithanawanam anith un ehema hithana eka ahanna deyakda? ubala mulinma hithapan..meka ape rata meka wena kaatawath aythi na kiyala...ethakota meka mageth rata eakath wena katawath aithi na....eathokota meka magei ubei api dennagema rata..ethakota balapan meka api okkogema rata..okkotama sama aithiwasikam thiyanawa..okkoma wada karanne ekama aramunakin
     

    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    මටනම් තියෙන ප්‍රශ්නෙ සින්හයා චන්ඩියා වෙලත් ඇයි අතේ කඩුවක්?
    කඩුව පෙන්නන්නේ අර කොලපාටයි තඹිලි පාට වෙනුවෙන් නියෝජනය වන මේ රටේ සුලු ජාතීන්ට නේද? ඇයි සින්හයා ලේ විලක් මැද වගේ රතුපාට කොටුවක ඉන්නේ?


    Mara parasnayak ne machan.

    Moda athal denna epa.

    uba lankawe 1kekda ?
     

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    මචන් වැදගත් ප්‍රශ්නයක් නෙවෙය් ඒත්මම හිටන්නේ ජාතික කොඩියට රුවන්වැලි සැය වගේ එකක් දැම්මනම් සිරා :)
     
    • Like
    Reactions: burncash

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    සිංහල ජාතික කොඩිය වෙනස් කරන්න අපි දැන් පරක්කු වැඩි, ඊ අපේ අලියා හොඳ නැද්ද?
    ඌ මිහිමත දැන් ඉන්න ලොකුම සතා, මම කියන්නේ අන්න ඒක,,