අපේ ජාතික වීරයෝ..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අපේ ජාතික වීරයෝ..

    දැන් අපිට ආඩම්බරයි.වික්‍රම බාහු.රායප්පු ජෝසප්,චන්දිරකා,ටිඑන් ඒ ,හකීම්. මේ සියලු දෙන කොන්දේසි විරහිතව අපේ රටට ආදරේ නිසා රට බෙර ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා.

    ජනාදිපති කොන්දේසි දාපු නිසා මේයාල එකතු වෙන්න කැමති නැහැ. අපේ අනාගත ජාතික වීරයෝ.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    2005දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2005 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2010දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2010 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2015 දිත් සිංහලයෝ දිනවලා මහින්දව ආයෙත් ඕකව ඇතුලට අරන් සිංහලයට කෝකා නොපෙන්වාවි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද ?
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    දැන් ඉතින් දේශප්‍රේමින් මගේ රේප් ටික කපල,අම්මට තිත්ත කුණුහරුපෙන් බනි. තාත්තා කෙනෙකුට ජාතක වෙච්ච එකෙක් ඉන්නවා නම් හොරෙන් රේප් කපන් නැතුව නමත් එක්කම දාල අකමැත්ත ප්‍රකාශ කරපන් .අවජාතයෙක් නම් කමක් නැ ඔන්න ඔහේ ආශාවන් ඉෂ්ට කර ගන්න රේප් කප්පන්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    2005දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2005 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2010දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2010 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2015 දිත් සිංහලයෝ දිනවලා මහින්දව ආයෙත් ඕකව ඇතුලට අරන් සිංහලයට කෝකා නොපෙන්වාවි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද ?

    :rofl::rofl: මහින්දව පරද්දමු බන් මොනසහතිකද.අපිට අතීතය මතක නැහැ.දුමින්දට වගේ.ඔය සෙට් එක ඉන්නේ අපිට ආදරේට.මේ රට බෙර ගන්න ඉදිරි පත් වෙලා ඉන්න සුපිරි වීරයෝ.අපි මෙයාලව දිනවන්න ඕනේ බන්.:rofl::rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    rep-9 hirashgeff

    :rofl::rofl::rofl: ඔකේ බොස් දේශ ප්‍රේමියෙක් ජාතියට ආදරේ නිසා ඔය සෙට් එකත් එකක්ම ඉන්නකෝ. මේද පාර මහින්ද පරදිනවා. :yes::yes: බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියල.:P:P උඹ මගේ රේප් කැපුවට මම උඹට රේප් add කරා මොකද මගේ හිතේ වයිරයක් නැහැ උඹලගේ වගේ.:D:D:D
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    rep-9 hirashgeff

    මූට නිල් බලකායෙන් ජොබ් එකක් දීලා බං. රෙප් කපන්න එපා එදා වේල හම්බු කරගන්න දඟලන එකෙක්. :rofl::rofl: :lol::lol:

    එළකිරි_කොල්ලා;13897530 said:
    මේක මෙගා Thread එකක් නම් නෙමේ.මම ඇතුළුව තව කීදෙනෙක් ඉන්නවද මේ නො ජොබ් කොම්පැනියේ.:lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මූට නිල් බලකායෙන් ජොබ් එකක් දීලා බං. රෙප් කපන්න එපා එදා වේල හම්බු කරගන්න දඟලන එකෙක්. :rofl::rofl: :lol::lol:

    :P:P ඔව් බන් ඒ දවස් වල ජොබ් එකක් තිබුණ නැහැ.මොකද මේක මගේ ෆේක් නෙම. කඩේ යන්න හදපු එකකුත් නෙමේ.දැන් මම ජොබ් එකක් කරනවා.උඹල වගේ ෆේක් හදාගෙන ඇවිත් නැහැ.මම කාටවත් කඩේ යන්න කියන්නේ නැහැ. උඹේ අතීතය මතක නම් ඇත්ත මොකක් ද කියල තේරේවි.මම පැහැදිලි කරන්න ඕනේ නැහැ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17648730 said:

    ෆේක් නම් ඔප්පු කරපන් ගොනා කියවන්නේ නැතුව. GT ට PM එකක් දාලා මේක ඇරුනම මම ලොග් දැන් ලොග් වෙන එකම එක අකවුන්ට් එකක් හරි පෙන්නපන්. උඹට ඒ කාලේ ජොබ් එක්ක තිබ්බේ නැත්තන් වැඩිම උඹට ඒ කාලේ වයස 25 ක් වෙන්න ඇතිනේ. ඒ කියන්නේ උඹ උපරිම මේ වෙද්දි 1987 ඉපදුනු එකෙක්නම් උඹමොනාද බං දේශපාලනේ ගැන දන්නේ. ගිහින් චූ කරලා නිදාගනින්. :P:P:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,638
    113
    එළකිරි_කොල්ලා;17648662 said:
    :rofl::rofl: මහින්දව පරද්දමු බන් මොනසහතිකද.අපිට අතීතය මතක නැහැ.දුමින්දට වගේ.ඔය සෙට් එක ඉන්නේ අපිට ආදරේට.මේ රට බෙර ගන්න ඉදිරි පත් වෙලා ඉන්න සුපිරි වීරයෝ.අපි මෙයාලව දිනවන්න ඕනේ බන්.:rofl::rofl:

    එතකොට මහින්ද තුන් පාරක් ඉල්ලන්නේ අපිට තියෙන ආදරේටද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17648730 said:
    :P:P ඔව් බන් ඒ දවස් වල ජොබ් එකක් තිබුණ නැහැ.මොකද මේක මගේ ෆේක් නෙම. කඩේ යන්න හදපු එකකුත් නෙමේ.දැන් මම ජොබ් එකක් කරනවා.උඹල වගේ ෆේක් හදාගෙන ඇවිත් නැහැ.මම කාටවත් කඩේ යන්න කියන්නේ නැහැ. උඹේ අතීතය මතක නම් ඇත්ත මොකක් ද කියල තේරේවි.මම පැහැදිලි කරන්න ඕනේ නැහැ.

    අනික මම 2005 සහ 2010 ඔය උඹ දැන් කඩේ යන්න ත්‍රෙඩ් එක දාපු එකාටම චන්දේ දුන්නු එකෙක් තමයි මචං. අච්චර ගංවතුරෙන් මිනිස්සු කන්න නැතුව ඉද්දි සල්මන් කාන්ලව ගෙනත් ස්ටේජ් නග්ගන ඒවා දැක දැක, විරුද්ද මත දරා උන්ට ගල් ගහන උන් දැක දැක කඩේ යන උඹ ඔක්කොටම කලින් ගිහින් මන්ද බුද්දිකද කියලා පොඩ්ඩක් ඔලුව චෙක් කරගනින්. :frown::frown:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    එතකොට මහින්ද තුන් පාරක් ඉල්ලන්නේ අපිට තියෙන ආදරේටද?

    මහින්ද හොරෙක් එත් රට බෙදන්න දෙන්නේ නැහැ. මේ එකතු වෙලා ඉන්න කට්ටිය නැතුව වෙන කට්ටියක් හිටිය නම් ඔය කට්ටිය අතරේ මමත් දෙන්නේ එයාලට තමයි:yes::yes:.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :dull::dull::dull:

    paw ban. kage unath daruwekne :yes::yes:

    ලොල්.

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නෙ
    හිස් මොල තිබේදිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ වැදිලද සිහලුන්නේ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එළකිරි_කොල්ලා;17648627 said:
    දැන් අපිට ආඩම්බරයි.වික්‍රම බාහු.රායප්පු ජෝසප්,චන්දිරකා,ටිඑන් ඒ ,හකීම්. මේ සියලු දෙන කොන්දේසි විරහිතව අපේ රටට ආදරේ නිසා රට බෙර ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා.

    ජනාදිපති කොන්දේසි දාපු නිසා මේයාල එකතු වෙන්න කැමති නැහැ. අපේ අනාගත ජාතික වීරයෝ.:rofl::rofl::rofl:
    :rofl: රට වැටුණු වලෙන් ගොඩ කරන වීර පුරුෂයෝ :cool: මමත් කියන්නෙ මුන්ව දිනවන්න ඕන රට හදන්න චන්දෙ දාපු ඔක්කොටම පුකේ අරින හැටි බලාගන්ඩ
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    :rofl: රට වැටුණු වලෙන් ගොඩ කරන වීර පුරුෂයෝ :cool: මමත් කියන්නෙ මුන්ව දිනවන්න ඕන රට හදන්න චන්දෙ දාපු ඔක්කොටම පුකේ අරින හැටි බලාගන්ඩ

    එළකිරි_කොල්ලා;17648783 said:
    මහින්ද හොරෙක් එත් රට බෙදන්න දෙන්නේ නැහැ. මේ එකතු වෙලා ඉන්න කට්ටිය නැතුව වෙන කට්ටියක් හිටිය නම් ඔය කට්ටිය අතරේ මමත් දෙන්නේ එයාලට තමයි:yes::yes:.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Last edited:

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    එළකිරි_කොල්ලා;17648783 said:
    මහින්ද හොරෙක් එත් රට බෙදන්න දෙන්නේ නැහැ. මේ එකතු වෙලා ඉන්න කට්ටිය නැතුව වෙන කට්ටියක් හිටිය නම් ඔය කට්ටිය අතරේ මමත් දෙන්නේ එයාලට තමයි:yes::yes:.

    මහ හොරා අපි එලවනව
    මේ වෙලාවෙ මහින්ද බලයෙන් අයින් කරන්න තියන අවසන් අවස්තාව
    රට දෙකඩ කරන්න සරත් ෆොන්සේක කැමති වෙලා කියලද උබ කියන්නෙ
    පාර්ලිමේන්තු මැතිවරණෙ එන්නෙ ඉතුරු උන්ටික එලවන්න එදාට අපි jvp එකත් එක්ක