අපේ ජාතික වීරයෝ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2005දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2005 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2010දි මහින්දව දිනෙව්වේ සිංහලයෝ. 2010 පස්සේ අන්තවාදි හකීම්ව ඇතුලට අරන් මහින්ද සිංහලයට කොකා පෙන්නුවා

    2015 දිත් සිංහලයෝ දිනවලා මහින්දව ආයෙත් ඕකව ඇතුලට අරන් සිංහලයට කෝකා නොපෙන්වාවි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද ?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහ හොරා අපි එලවනව
    මේ වෙලාවෙ මහින්ද බලයෙන් අයින් කරන්න තියන අවසන් අවස්තාව
    රට දෙකඩ කරන්න සරත් ෆොන්සේක කැමති වෙලා කියලද උබ කියන්නෙ
    පාර්ලිමේන්තු මැතිවරණෙ එන්නෙ ඉතුරු උන්ටික එලවන්න එදාට අපි jvp එකත් එක්ක
    බලයෙන් පහ කරලා ගේන්නෙ රුකඩ රජා.පොනිල් විධායක අගමැති උනාට පස්සේ ෆොන්සේකා චම්පිකව ගණන් ගනී මේන් කියල.තමන්ගේම එවුන් කියන එක අහන්නෙ නැති එකා :D
     
    • Like
    Reactions: kingkong619

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    එළකිරි_කොල්ලා;17648783 said:
    මහින්ද හොරෙක් එත් රට බෙදන්න දෙන්නේ නැහැ. මේ එකතු වෙලා ඉන්න කට්ටිය නැතුව වෙන කට්ටියක් හිටිය නම් ඔය කට්ටිය අතරේ මමත් දෙන්නේ එයාලට තමයි:yes::yes:.

    ඉතිං බන් මහින්දට තිබ්බනේ තමන්ම ඉල්ලන්නේ නැතුව. වෙන ඇමති කෙනෙක්ව ජනාදිපතිවරනෙට ඉදිරිපත් කරන්න. අඩුම ගානේ හොර බැසිල් මලයාට වත්.

    මහින්දට අනිත් උන්ව ශුවර් නෑ කියලා උබ කිව්වොත්,
    1) මහින්ද මැරෙනකම් හෝ සදා කාලික ජනාදිපති වී සිටිය යුතුය. (විය නොහැක )
    2) මහින්ද තුන් පාරත් ඉල්ලලා, නාමල් කොලුවට රට භාර කල යුතුය. (නාමල්ව මහින්දයට ශුවර් ඇති, ඒත් අපිට මොන සුවර් එකක්ද ඒ හාදයා ගැන.. අර නිල් බලයාකේ සාමජිකයන්ට නම් තමන්ගේ අම්මා අප්පාටත් වඩා ශුවර් ඇතී.

    මෙතන තියෙන්නේ වෙන සීන් එකක් බන්. ජෙ වි පී අනුර කිව්වා වගේ, මහින්දට ජනාදිපති පට්ට්ම නැතුව රෑට නිදා ගන්න බෑ. බලය නැතුව ඉන්න කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. කවදා හරි මැරෙද්දි ඔය පට්ටම් ඔක්කෝම ගැලවෙනබව දැනෙනකොට මහින්ද මමිට මොනා හිතෙයිද කියලා මට හිතා ගන්න බෑ.

    PS: උබ කිව්වා "මහින්ද හොරෙක් එත් රට බෙදන්න දෙන්නේ නැහැ." කියලා. මතක තියා ගනින්. 2005 ඉදපු මහින්ද නම් නෙවෙයි මේ දැන් ඉන්නේ. මහින්ද රට බෙදන්න දෙන්නේ නැත්ත්තේ, රට බෙදුනොත් හොරකමේ ප්‍රමානය අඩුවෙන නිසයි. ඒ උනාට ඉතින් හොද කුට්ටියක් ලැබුනොත් රටත් බෙදයි.

    මට බනින්න එපා, රට බේරගත්තු නායකයට කියන කතා කියලා. ඒත් මතක තියා ගනින්. මිනිස්සු මැරෙනවා/ලෙඩවෙනවා ඒත් කොමිස් එක නිසා ආසනික් ගෙන්වපු නායකයා නිසා. මම අර කලින් කියපු කතාව සාධාරන්යි කියලා හිතනවා.
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ෆේක් නම් ඔප්පු කරපන් ගොනා කියවන්නේ නැතුව. GT ට PM එකක් දාලා මේක ඇරුනම මම ලොග් දැන් ලොග් වෙන එකම එක අකවුන්ට් එකක් හරි පෙන්නපන්. උඹට ඒ කාලේ ජොබ් එක්ක තිබ්බේ නැත්තන් වැඩිම උඹට ඒ කාලේ වයස 25 ක් වෙන්න ඇතිනේ. ඒ කියන්නේ උඹ උපරිම මේ වෙද්දි 1987 ඉපදුනු එකෙක්නම් උඹමොනාද බං දේශපාලනේ ගැන දන්නේ. ගිහින් චූ කරලා නිදාගනින්. :P:P:rofl:

    අනේ සොරි මචන් මම චු කොල්ලෙක් .මට දේශපාලනේ ගැන දන්නේ නැහැ උඹ වගේ.උඹල වගේ නාකිත් නෙමේ.උඹලට තරම් දේශපාලන දෑනිමකුත් නැහැ.මම මගේ අදහස ප්‍රකාශ කරපුවහම මම නිල් බලකායට වැඩ කරනවා කියල උඹ තාර්කික විදියට ඔප්පු කරලා පෙන්නලා උඹේ බුද්දිය පෙන්නපු විදියට මගේ ඇස් මවිත උනා.මම තව මේකේ තර්ක කර කර ඉන්නේ නැහැ වැඩට යන්න ඕනේ නිසා මම නවතිනවා මෙතනින්.මම කිව්වේ මගේ අදහස .එත් රායප්පු ජෝසප් කව්ද,වික්‍රම බාහු කව්ද,ටිඑන්ඒ කව්ද එයාල කිව්වේ මොනාද කෙරුවේ මොනාද කියල උඹ දන්නවද කියල තමයි මට තියෙන එකම ප්‍රශ්නේ.උඹ ඔච්චර ප්‍රවීනයෙක් නම් මම කියපු දේවල් ඇත්තද බොරුද කියල පොඩ්ඩක් හිතල බලපන් .එහෙනම් උඹ හිතල බලපන් මම නිදා ගන්න යනවා.මහින්ද පැරදිලා උඹල ගෙන්න හදපු යහපාලනය ගැන පස්සේ දවසක හිතන්න සිද්ද වෙයි.:dull::dull: එදාට පරක්කු වැඩි වෙයි.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මූට නිල් බලකායෙන් ජොබ් එකක් දීලා බං. රෙප් කපන්න එපා එදා වේල හම්බු කරගන්න දඟලන එකෙක්. :rofl::rofl: :lol::lol:

    තව දෙයක් කියන්න බැරි උනා .මහින්ද වෙනුවෙන් කතා කරොත් එදා වෙලා හම්බ කරන් කන නයට කහින නිල් බලකායේ එකෙක්. එත් දවස ගානේ මහින්දට විරුද්දව බැන බැන විපක්ෂයේ තමුන් කැමති පක්ෂය වෙනුවෙන් කතා කරන අය විතරයි ඔරිජිනල් අකවුන්ට් තියන අය. උඹල හිතන් ඉන්නේ ඔක්කොම සිරිසේන චන්දෙ දෙන්න ඕනේ අනිත් කිසිම කෙනෙක් ඉන්න විදියක් නැහැ:no::no: ඒ වගේ මානසිකත්වයක් තියන ඔයාල ගැන ඉතින් මට කියන්න දෙයක් නැහැ.මම නිදා ගන්න යනවා .
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එළකිරි_කොල්ලා;17648885 said:
    අනේ සොරි මචන් මම චු කොල්ලෙක් .මට දේශපාලනේ ගැන දන්නේ නැහැ උඹ වගේ.උඹල වගේ නාකිත් නෙමේ.උඹලට තරම් දේශපාලන දෑනිමකුත් නැහැ.මම මගේ අදහස ප්‍රකාශ කරපුවහම මම නිල් බලකායට වැඩ කරනවා කියල උඹ තාර්කික විදියට ඔප්පු කරලා පෙන්නලා උඹේ බුද්දිය පෙන්නපු විදියට මගේ ඇස් මවිත උනා.මම තව මේකේ තර්ක කර කර ඉන්නේ නැහැ වැඩට යන්න ඕනේ නිසා මම නවතිනවා මෙතනින්.මම කිව්වේ මගේ අදහස .එත් රායප්පු ජෝසප් කව්ද,වික්‍රම බාහු කව්ද,ටිඑන්ඒ කව්ද එයාල කිව්වේ මොනාද කෙරුවේ මොනාද කියල උඹ දන්නවද කියල තමයි මට තියෙන එකම ප්‍රශ්නේ.උඹ ඔච්චර ප්‍රවීනයෙක් නම් මම කියපු දේවල් ඇත්තද බොරුද කියල පොඩ්ඩක් හිතල බලපන් .එහෙනම් උඹ හිතල බලපන් මම නිදා ගන්න යනවා.මහින්ද පැරදිලා උඹල ගෙන්න හදපු යහපාලනය ගැන පස්සේ දවසක හිතන්න සිද්ද වෙයි.:dull::dull: එදාට පරක්කු වැඩි වෙයි.

    එළකිරි_කොල්ලා;17648932 said:

    එළකිරියේ යන්නේ භිෂණයක්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    එහෙම බැලුවොත් විපක්ෂේ වෙනුවෙන් කතා කරන්නෙ මංගලගේ පුක් පාර්ට්නර්ස්ලා :rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17648885 said:
    අනේ සොරි මචන් මම චු කොල්ලෙක් .මට දේශපාලනේ ගැන දන්නේ නැහැ උඹ වගේ.උඹල වගේ නාකිත් නෙමේ.උඹලට තරම් දේශපාලන දෑනිමකුත් නැහැ.මම මගේ අදහස ප්‍රකාශ කරපුවහම මම නිල් බලකායට වැඩ කරනවා කියල උඹ තාර්කික විදියට ඔප්පු කරලා පෙන්නලා උඹේ බුද්දිය පෙන්නපු විදියට මගේ ඇස් මවිත උනා.මම තව මේකේ තර්ක කර කර ඉන්නේ නැහැ වැඩට යන්න ඕනේ නිසා මම නවතිනවා මෙතනින්.මම කිව්වේ මගේ අදහස .එත් රායප්පු ජෝසප් කව්ද,වික්‍රම බාහු කව්ද,ටිඑන්ඒ කව්ද එයාල කිව්වේ මොනාද කෙරුවේ මොනාද කියල උඹ දන්නවද කියල තමයි මට තියෙන එකම ප්‍රශ්නේ.උඹ ඔච්චර ප්‍රවීනයෙක් නම් මම කියපු දේවල් ඇත්තද බොරුද කියල පොඩ්ඩක් හිතල බලපන් .එහෙනම් උඹ හිතල බලපන් මම නිදා ගන්න යනවා.මහින්ද පැරදිලා උඹල ගෙන්න හදපු යහපාලනය ගැන පස්සේ දවසක හිතන්න සිද්ද වෙයි.:dull::dull: එදාට පරක්කු වැඩි වෙයි.

    එළකිරි_කොල්ලා;17648932 said:
    තව දෙයක් කියන්න බැරි උනා .මහින්ද වෙනුවෙන් කතා කරොත් එදා වෙලා හම්බ කරන් කන නයට කහින නිල් බලකායේ එකෙක්. එත් දවස ගානේ මහින්දට විරුද්දව බැන බැන විපක්ෂයේ තමුන් කැමති පක්ෂය වෙනුවෙන් කතා කරන අය විතරයි ඔරිජිනල් අකවුන්ට් තියන අය. උඹල හිතන් ඉන්නේ ඔක්කොම සිරිසේන චන්දෙ දෙන්න ඕනේ අනිත් කිසිම කෙනෙක් ඉන්න විදියක් නැහැ:no::no: ඒ වගේ මානසිකත්වයක් තියන ඔයාල ගැන ඉතින් මට කියන්න දෙයක් නැහැ.මම නිදා ගන්න යනවා .

    එතකොට උඹට පේන්නේ නැද්ද රතන හාමුදුරුවන්ව, සෝභිත හාමුදුරුවන්ව, පාටලීව, සරත් ෆොන්සේකව? නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් මිනිහෝ.

    උඹලට කන්න ඕනේ උනහම කබරයත් තල ගොයා වෙනවා. ඇස් දෙක පෙනි පෙනී අන්ධයෝ වගේ තප්පුලනවා. උඹ ඔහොම කියන්නේ නෑ රොශේන් චානුක තොගෙ අයියනම්, උඹ ඔහොම කියන්නේ නෑ අකිල දිනේශ උඹේ මල්ලි නම්, උඹ ඔහොම කියන්නේ නෑ ඇන්ටනී උඹේ තාත්තනම්, උඹ ඔහොම කියන්නේ නෑ හම්බන්තොට සිය ගණනක් දූෂණය වෙච්ච කෙල්ලෝ එකෙක් හරි උඹේ සහෝදරියක් නම්, උඹ ඔහොම කියන්නේ නෑ පහුගිය ඩවසක පොලිස් බල්ලෝ ගහපු කොල්ලෝ කෙල්ලෝ උඹගේ සහෝදරයෙක් උනා නම්. වැරදි කියනවනම් කියපන් මිනිහෝ චන්දේ ඉල්ලන එකා කල. ඒ වෙනුවට අනික් උන්ට බැන බැන ඉනන් වෙලේ. එතකොට කරුණා අම්මාන් ඉන්නේ මෛත්‍රී පැත්තෙද? කුඩු කාරයෝ, බඩු කාරයෝ, එතනෝල් කාරයෝ ඉන්නේ මෛත්‍රීගේ පැත්තෙද? උඹ දන්නවද ජොන්ස්ටන්ට තියෙන බාර් ලයිශන් ගාන?

    අනික් එක උඹ වගේ බූරුවෙක්ට sarcasm කියලා එකක් තේරෙන්නේ නැත්තේ පුකේද මොළේ තියෙන්නේ? නිකන් මට ෆේක් ගගා කහින්න කලියෙන් ඔප්පු කරපන් බූරුවා ෆේක් කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි හිතමු උඹ කියන ඔක්කොම ඇත්ත කියල ... ඉතින් යකො තව අවුරුදු දෙකක්ම ගෙඩි පිටින් තියෙද්දි ... රටෙ ආර්ථික ප්‍රශ්ණ විසඳන්න ක්‍රියාමාර්ගයක් අරගෙන, විජාතික බලවෙග පරද්දල, තව එකී මෙකී නොකී ඔක්කොම දේවල් ටිකත් කරලම ඡන්දෙකට ගියානම් ඉහටත් උඩින් දිනන්න තිබ්බනෙ

    තන්හාය ජායතී සෝකෝ ... තණ්හාව විනාසයට මුල වේ
     
    ඔයා ජෝයින් වෙලා තියෙන්නේ 2014 NOV මාසේ. ඔය තාම එක මාසයක් විතර පරණ අලුත් බබෙක් නිසා.මේක කියවන්න පරණ ත්‍රෙඩ් එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1391185

    දේශපාලනේ ගැන කතා කරද්දී කේන්ති අරන් කැගහන් එපා පොඩි ළමයෙක් වගේ.අනිත් අයගේ මතය ගැන පැහැදිලිව දකින්න තරම් ඉවසීමක් සහ මනා හික්මිමක් ඇති කරගනවා නම් හොඳයි.නැත් නම් ඔයාගේ මෙත් වැඩිම අනිත් අයටත් පේනවා.මම යනවා ගුඩ් නයිට්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17649125 said:
    ඔයා ජෝයින් වෙලා තියෙන්නේ 2014 NOV මාසේ. ඔය තාම එක මාසයක් විතර පරණ අලුත් බබෙක් නිසා.මේක කියවන්න පරණ ත්‍රෙඩ් එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1391185

    දේශපාලනේ ගැන කතා කරද්දී කේන්ති අරන් කැගහන් එපා පොඩි ළමයෙක් වගේ.අනිත් අයගේ මතය ගැන පැහැදිලිව දකින්න තරම් ඉවසීමක් සහ මනා හික්මිමක් ඇති කරගනවා නම් හොඳයි.නැත් නම් ඔයාගේ මෙත් වැඩිම අනිත් අයටත් පේනවා.මම යනවා ගුඩ් නයිට්.

    මේ ගොනෝ මට කලින් අකවුන්ට් එකක් තිබිලා තියෙනවා උඹට කලියෙන් රෙජිස්ටර් වෙච්ච එකක්.. ඒකෙන් දැන් ලොග් වෙන්නේ නෑ. ඒක අත ඇරලා ගොඩක් කල්. ඒකයි බොට කිව්වේ ෆේක් ගාන්න කලියෙන් මේක ඇරුනම ලොග් වෙන වෙන එකක් කියහන් කියලා. අනික කේන්ති අරගෙන කිව්වේ නෑ සුදූ.ඔය ත්‍රෙඩ් එක මම දැකලා තියෙනවා. එකෙක් දෙන්නෙ අල්ලගෙන තප්පුලන්නෙ උම පොට්ටද කියහන් එතකොට රතන හාමුදුරුවන්ව, සෝභිත හාමුදුරුවන්ව, පාටලීව, ෆොන්සේකව නොපෙනෙන්න. නිකන් එකෙක් කිව්ව පලියට ‍රැල්ලට හේතු නැතිව කඩේ යන්නේ නැතුව . මොළේ තියෙන්නේ පාවිච්චි කරන්න. දෙයක නරකම දකින්න කලියෙන් හොඳත් දකින්න පුරුදු වෙයන් දෙපැත්තම සළකලා බලලා. නැත්නම් මොලේ පොඩ්ඩක් චෙක් කරගනින් මන්ද බුද්දිකද කියලා.
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    බලයෙන් පහ කරලා ගේන්නෙ රුකඩ රජා.පොනිල් විධායක අගමැති උනාට පස්සේ ෆොන්සේකා චම්පිකව ගණන් ගනී මේන් කියල.තමන්ගේම එවුන් කියන එක අහන්නෙ නැති එකා :D

    විධායක අගමැති කෙනෙක් නැහැ යකෝ
    පාර්ලිමේන්තුවට බලය යන්නෙ
    ආරක්ෂක හමුදා පිළිබද බලය ජනාධිපති ගාව දිගටම තියනව
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අපි හිතමු උඹ කියන ඔක්කොම ඇත්ත කියල ... ඉතින් යකො තව අවුරුදු දෙකක්ම ගෙඩි පිටින් තියෙද්දි ... රටෙ ආර්ථික ප්‍රශ්ණ විසඳන්න ක්‍රියාමාර්ගයක් අරගෙන, විජාතික බලවෙග පරද්දල, තව එකී මෙකී නොකී ඔක්කොම දේවල් ටිකත් කරලම ඡන්දෙකට ගියානම් ඉහටත් උඩින් දිනන්න තිබ්බනෙ

    තන්හාය ජායතී සෝකෝ ... තණ්හාව විනාසයට මුල වේ

    මේවට කටඋත්තර නෑ වගේ.... මහින්ද මොකක්හරි ජිල්මාට් එකක් දාල දින්නේ නැත්නම් කන්නේ ඉල්ලගෙන කෑමක්. එතකොට මෛත්‍රී පිනා චාන්ස් එකකට ජනාධිපති උනා වෙනවා. කොහොම උනත් මහින්ද පත් උනොත් තමා මේ රට කැඳ හැලියක් වෙන්නේ. මොකද කියනවනම් සන්ධානෙට රජයක් පිහිටුවන්න තරම් බලයක් ලැබෙන්නේ නෑ මැතිවරණයත් අන්ත දුෂිත වේවි. ඊට පස්සේ කලින් කරලා තිබ්බ වගේ හකීම්ට අමාන්තයන්ශයක් සින්නක්කර ලියල දීල තව දොලපිදේනි දීල තමා රජය පිහිටුවන්න වෙන්නේ. මහ මතිවරනෙකදී පාට කන්නාඩි දාන්නේ නැත්නම් චන්දය දිය යුතුම ජවිපෙටයි.

    අපට කාටවත් සහතික දෙන්න බැරි උනාට මහින්ද තරම් මෛත්‍රී දුෂිත පාලකයෙක් නොවන බව ස්ථිරයි. මෛත්‍රී සල්ලි ඉස්සරහ දෙකට නැවෙනවා නම් tobacco සමාගම් එක්ක ගේම ඉල්ලන්නේ නෑ.
     
    • Like
    Reactions: mldarshana

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ගොනෝ මට කලින් අකවුන්ට් එකක් තිබිලා තියෙනවා උඹට කලියෙන් රෙජිස්ටර් වෙච්ච එකක්.. ඒකෙන් දැන් ලොග් වෙන්නේ නෑ. ඒක අත ඇරලා ගොඩක් කල්. ඒකයි බොට කිව්වේ ෆේක් ගාන්න කලියෙන් මේක ඇරුනම ලොග් වෙන වෙන එකක් කියහන් කියලා. අනික කේන්ති අරගෙන කිව්වේ නෑ සුදූ.ඔය ත්‍රෙඩ් එක මම දැකලා තියෙනවා. එකෙක් දෙන්නෙ අල්ලගෙන තප්පුලන්නෙ උම පොට්ටද කියහන් එතකොට රතන හාමුදුරුවන්ව, සෝභිත හාමුදුරුවන්ව, පාටලීව, ෆොන්සේකව නොපෙනෙන්න. නිකන් එකෙක් කිව්ව පලියට ‍රැල්ලට හේතු නැතිව කඩේ යන්නේ නැතුව . මොළේ තියෙන්නේ පාවිච්චි කරන්න. දෙයක නරකම දකින්න කලියෙන් හොඳත් දකින්න පුරුදු වෙයන් දෙපැත්තම සළකලා බලලා. නැත්නම් මොලේ පොඩ්ඩක් චෙක් කරගනින් මන්ද බුද්දිකද කියලා.
    රනිල්ගේ පොල්ල ලොවන පරයෝ... තෝ එතකොට අපිට ෆේක් කියන්නේ....:lol: මටත් කියන්න තියෙන්නේ
    මේ ගොනෝ මට කලින් අකවුන්ට් එකක් තිබිලා තියෙනවා උඹට කලියෙන් රෙජිස්ටර් වෙච්ච එකක්.. ඒකෙන් දැන් ලොග් වෙන්නේ නෑ. ඒක අත ඇරලා ගොඩක් කල්. ඒකයි බොට කිව්වේ ෆේක් ගාන්න කලියෙන් මේක ඇරුනම ලොග් වෙන වෙන එකක් කියහන් කියලා. නිකන් එකෙක් කිව්ව පලියට ‍රැල්ලට හේතු නැතිව කඩේ යන්නේ නැතුව . මොළේ තියෙන්නේ පාවිච්චි කරන්න. දෙයක නරකම දකින්න කලියෙන් හොඳත් දකින්න පුරුදු වෙයන් දෙපැත්තම සළකලා බලලා. නැත්නම් මොලේ පොඩ්ඩක් චෙක් කරගනින් මන්ද බුද්දිකද කියලා.
     
    :rofl::rofl::rofl::rofl::rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේ ගොනෝ මට කලින් අකවුන්ට් එකක් තිබිලා තියෙනවා උඹට කලියෙන් රෙජිස්ටර් වෙච්ච එකක්.. ඒකෙන් දැන් ලොග් වෙන්නේ නෑ. ඒක අත ඇරලා ගොඩක් කල්. ඒකයි බොට කිව්වේ ෆේක් ගාන්න කලියෙන් මේක ඇරුනම ලොග් වෙන වෙන එකක් කියහන් කියලා. අනික කේන්ති අරගෙන කිව්වේ නෑ සුදූ.ඔය ත්‍රෙඩ් එක මම දැකලා තියෙනවා. එකෙක් දෙන්නෙ අල්ලගෙන තප්පුලන්නෙ උම පොට්ටද කියහන් එතකොට රතන හාමුදුරුවන්ව, සෝභිත හාමුදුරුවන්ව, පාටලීව, ෆොන්සේකව නොපෙනෙන්න. නිකන් එකෙක් කිව්ව පලියට ‍රැල්ලට හේතු නැතිව කඩේ යන්නේ නැතුව . මොළේ තියෙන්නේ පාවිච්චි කරන්න. දෙයක නරකම දකින්න කලියෙන් හොඳත් දකින්න පුරුදු වෙයන් දෙපැත්තම සළකලා බලලා. නැත්නම් මොලේ පොඩ්ඩක් චෙක් කරගනින් මන්ද බුද්දිකද කියලා.

    මචන් හරි මම මන්ද බුද්දිකයි නේ.උඹ බුද්දිමත් නිසා මට කියපන්කො උඹේ ලොගින් එක .එක මතක නැ කියල නම් කියන්න එපා:rofl::rofl: එතොකොට නිකන් ම උඹ මන්ද බුද්දික වෙනවා හරියට දුමින්ද වගේ මට මතක නැ නම් කියන්න එපා. කෝ බලන්න කියපන් බලන්න උඹේ අකව්න්ට් එක ඔය කලින් ලොග් උන