අපේ ජීවිත ගමන...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අපේ ජීවිත ගමන හරියට trian එකක යනවා වගේ වැඩක් බන්. අපේ අම්මල තාත්තල කලින් station එකකින් නැගල එනවා.අපි අපේ වාසනාව අනුව 1st class හරි 2nd class හරි 3rd class නගිනව. අපේ දරුවොත් අපි යන පෙට්ටියටම නගිනවා. අපි කරන්න ඕනේ ඒ දරුවන් ව පරිස්සමට එක්කන් යන එක තමයි අපේ දෙමවුපියෝ කරා වගේ. ඒ යන ගමනේදී සමහර විට අපේ දරුවෝ අපිට කලින් train එකෙන් බැහලා අපෙන් වෙන් වෙලා යනවා.සමහර විට අපි ඔක්කොටම කලින් බැහැල යනවා. මොන දේ වුනත් train එකෙන් පනින්නතුව අපිට දීල තියන අවසාන නැවතුම වෙනකන් අපි යන්න ඕනේ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    තමන්ගේ එකම ළමය නැති උන uncle කෙනෙක් සෙට් උනා බන්. එයත් එක්ක කතා කරද්දී තමයි ඔහොම හිතුනේ . ළමයට අවුරුදු 22 දී නැති වෙලා තියෙන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙන් පැනපං. උඹ බහින ස්ටේසම කිට්ටුවට එද්දි ගමන අමාරු වෙනව
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට හිතෙනවා ජිවිතේ හරියට ඩිජිටල් කැමරාවක් වගේ කියලා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් හිතෙන්නේ ජිවිතේ රේල් පිල්ලක් කියල, හැම තිස්සෙම ඇග උඩින් කොච්චි යනවා :(
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තමන්ගේ එකම ළමය නැති උන uncle කෙනෙක් සෙට් උනා බන්. එයත් එක්ක කතා කරද්දී තමයි ඔහොම හිතුනේ . ළමයට අවුරුදු 22 දී නැති වෙලා තියෙන්නේ

    කොහෙද ඒ මනුස්සයාගේ ගෙවල් ? :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුව බන්. Train ekata happila. Fort station එකෙදි

    එහෙමද....මගෙත් ගමේ හොඳම යාළුවගේ මල්ලි කෙනෙක් (ලොකු අම්මගේ පුතා, පවුලේ එකම ළමයා) අනතුරකින් නැතිවුනා බන් ඔය වයසේදීම.දැන් අවුරුදු 4 විතර ඇති.
    ඒ සිද්ධිය මාර විදිහට අපිට දැනුන බං. උඹ ඔය කතාව කිව්වම මගේ ඔලුවට ආවේ ඒ සිද්ධිය.
    අනේ මන්ද බන් ජීවිතේ හරි පුදුමාකාරයි. :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:(:(
    ඒ uncle ගේ ෆිලින්ග් එක අපිට දැනේන්නේ නෑ.
    කවදාවත් දැනෙන්නත් එපා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි? උබට මොකද උනේ?

    Accident after වලි.. මාව හැප්පුනේ.. අන්තිමට ඔලුවට යකඩ පොලු පාරක් කාල දැන් හොස්පිටල්