අපේ විශේශයෙන් captain toss එක පැරදිච්ච ගමන් lost මැච් එක විදියට හිටියේ ඒ කිව්වේ confidence වැටුනා ඒත් toss එක අපිට control කරන්න බෑ හොදට ball කරා නම් මීට වඩා තරගයක් දෙන්න තිබ්බා..
fielding නම් අවුල් අපේ උන්ගේ විශේශයෙන් keeping ..කුසල් injury එකෙන් පස්සේ ඌ බයේ සෙල්ලම් කරන්නේ ආයේ injured වෙයි කියලා ඒ නිසා තමා ඌගේ keeping ඉදන් අවුල් වෙලා තියෙන්නේ..
වනිදු එහෙම හැම තිස්සේම උඩින් එවල වැඩක් නෑ ඌ ගියාම තවත් යට උන් pressure වෙනවා..මට හිතෙන විදියට අපේ උන් චාමිකයව හරියට use කරන්නේ නෑ කියලා..ඌ ගහන්න ආවත් ලොකු විශ්වාසයකින් ගහනවා දසුන්ට,වනිදුට වඩා නම්..ඒත් ඌට හැම දාම සෙට් වෙන්නේ අන්තිම ඕවරේ..