අපේ තාත්තාට වයස 66

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අපේ තාත්තාට වයස 66

    අපේ තාත්තාට වයස 66 . Retire උනාට පස්සේ එයාගෙ මතකය අඩු වේගෙන යනවා. මිනිසුන් ගෙ නම් ගමවල් මේවා මතකය අඩුයි. ඩොක්ටර් කෙනෙකු ගාවට යන්න එන්නේ නෑ. සිංහල වෙදමහතෙකු නැද්ද මේ සදහා ප්‍රතිකර්ම කරන්න .

    මේ ප්‍රශ්නේ වෙන කෙනෙක් අහල තිබුනේ FB එකේ හෙළ වෙදකම කියන page මේකට ගොඩක් අය එක එක වෙදකම් ක්‍රම ගැන රිප්ලයි දාල තිබ්බ

    මම කියන්න හිතුනා තාත්තව ඔය වෙද්දු පස්සේ යවන්නේ නැතිව 2020 ජනාධිපතිවරනෙට ඉල්ලන්න එන මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ නායකයෝන්ගේ වයස පොඩ්ඩක් තාත්තට පෙන්නන්න කියලා

    ඕගොල්ලෝ මොකද හිතන්නේ

    පසුව ලියමි

    සමාවෙන්න ඕනේ එහෙම කමෙන්ට් එකක් දැම්මයි කිව්වට දැම්මේ නෑ
    මෙන්න ලින්ක් එක
    https://www.facebook.com/groups/5698...8793153799736/

    මටකියන්න ඕනේ මේකයි
    මගේ තත්තට 71යි සමහර වෙලාවට ගෙදර land පොන් අහනවා ඔයා ගෙදරද ඉන්නේ කියල
    මේ කියන එක මේ මතක නෑ
    සමහර බඩු වලට දෙපාර සල්ලි ගෙවනවා

    මට තියෙන ප්‍රශ්නේ අපේ තාත්තට වඩා වයස මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ පොරවල් කොහොමද රට කරන්නේ කියාලා
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අපිට හරිම ආඩම්බරයි ඔබතුමාගේ මොලේ තරම ගැන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි ලොකු වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ
    වෙන මිනිස්සුන්ගෙ අම්මලට තාත්තලට අසනීම වුනහම ඔහොම විහිලුවට ගත්තහම හරි
    හැම රෙද්දටම දේශපාලනේ
    තොගෙ තාත්තට ඔහොම වුන දවසක තොට තේරෙයි
    සමහර විට ඒත් තේරෙන එකක් නෑ තෝ වගේ එකෙක් හදපු මහ එකත් තෝ වගේම නැතැයි
    තොට තොගෙ තාත්තට ඔහොම වුනහම ආතල් වුනාට ඒ මනුස්සය ඇත්තෙ මොන තරම් වේදනාවකිංද කියල හිතපං අවජාතකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    හරිනෙ බං ගෙදර ඉන්න ඕන උන් රට කරන්න දඟලනවා... උඹලගෙ තාත්ත ඒ අතින් ගෙදර ඉන්නෙ.
    ඒ ගැන හිතල සතුටු වෙයං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    හරි ලොකු වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ
    වෙන මිනිස්සුන්ගෙ අම්මලට තාත්තලට අසනීම වුනහම ඔහොම විහිලුවට ගත්තහම හරි
    හැම රෙද්දටම දේශපාලනේ
    තොගෙ තාත්තට ඔහොම වුන දවසක තොට තේරෙයි
    සමහර විට ඒත් තේරෙන එකක් නෑ තෝ වගේ එකෙක් හදපු මහ එකත් තෝ වගේම නැතැයි
    තොට තොගෙ තාත්තට ඔහොම වුනහම ආතල් වුනාට ඒ මනුස්සය ඇත්තෙ මොන තරම් වේදනාවකිංද කියල හිතපං අවජාතකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව

    :):):)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    හරි ලොකු වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ
    වෙන මිනිස්සුන්ගෙ අම්මලට තාත්තලට අසනීම වුනහම ඔහොම විහිලුවට ගත්තහම හරි
    හැම රෙද්දටම දේශපාලනේ
    තොගෙ තාත්තට ඔහොම වුන දවසක තොට තේරෙයි
    සමහර විට ඒත් තේරෙන එකක් නෑ තෝ වගේ එකෙක් හදපු මහ එකත් තෝ වගේම නැතැයි
    තොට තොගෙ තාත්තට ඔහොම වුනහම ආතල් වුනාට ඒ මනුස්සය ඇත්තෙ මොන තරම් වේදනාවකිංද කියල හිතපං අවජාතකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව

    ඔබේ වැරදි වැටහීම නිවැරදි කරා
    නැවත ඔබේ වටිනා අදහස් දක්කවන්න
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    මම රිප්ලයි එකක් දැම්ම තාත්තව ඔය වෙද්දු පස්සේ යවන්නේ නැතිව 2020 ජනාධිපතිවරනෙට ඉල්ලන්න එන මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ නායකයෝන්ගේ වයස පොඩ්ඩක් තාත්තට පෙන්නන්න කියලා

    ඕගොල්ලෝ මොකද හිතන්නේ

    පසුව ලියමි

    සමාවෙන්න ඕනේ එහෙම කමෙන්ට් එකක් දැම්මයි කිව්වට දැම්මේ නෑ
    මෙන්න ලින්ක් එක
    https://www.facebook.com/groups/5698...8793153799736/

    මටකියන්න ඕනේ මේකයි
    මගේ තත්තට 71යි සමහර වෙලාවට ගෙදර land පොන් අහනවා ඔයා ගෙදරද ඉන්නේ කියල
    මේ කියන එක මේ මතක නෑ
    සමහර බඩු වලට දෙපාර සල්ලි ගෙවනවා

    මට තියෙන ප්‍රශ්නේ අපේ තාත්තට වඩා වයස මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ පොරවල් කොහොමද රට කරන්නේ කියාලා

    මචං, අතේ ඇගිලි 5 එක වගේ නෑ නෙහ්?? ඒ වගේ තමයි ලෝකෙ හැම මනුස්සයම එක වගේ නෑ. එකෙක්ට කරන්න පුලුවන් දෙයක් තව එකෙක්ට කරන්න බෑ, උට පුලුවන් දේ අනිත් එකාට බෑ, ඒ වගේ තමයි, මහින්දල, රනිල්ල 60 පැනලත් රට පාලනේ කරා කියල, තව ඒ වයසෙම මනුස්සයෙක්ට ඒ ටිකම ඒ විදියටම කරන්න පුලුවන් කියල එකක් නෑ :rolleyes: අනික මචං ඒ තාත්තට වඩා වයස මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ පොරවල් සැපේ ඉන්නේ :rofl: උන් orders දෙනවා, ඔක්කොම රටේ ප්‍රශ්න විසදන්නෙ උන්ගෙ ලේකම්ල වගේ වටේ ඉන්න උන් ටික, අරුන් තනතුරු දරන එක, හොරා කන එක, ලියල දෙන කතාව කිය්වන එක වගේ දේවල් ඇරෙන්න උබ ඔය හිතන තරම් ඔලුව පිරෙන්න ප්‍රශ්න උන්ට නෑ, ඒ වගේම ලැබෙන්න තියෙන හැම සැප සම්පතක්ම උන්ට වෙලාවට කලාවට ලැබෙනවා,හොදම බෙහෙත් අනම්මනම් හැමදේම. සාමාන්‍ය මනුස්සයොන්ට වගේ ප්‍රශ්න ඒ උට්ටලාට නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතිං මහින්ද රනිල් gota කරු කියන්නෙ උබලගෙ තාත්තා නෙමෙයිනෙ.
    උබේ තාත්තට අමතක වෙන ලෙඩක් තිබුණා කියලා වයසක හැම මනුස්සයටම අමතක වෙන ලෙඩ තියෙන්න ඕනෙද
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මචං, අතේ ඇගිලි 5 එක වගේ නෑ නෙහ්?? ඒ වගේ තමයි ලෝකෙ හැම මනුස්සයම එක වගේ නෑ. එකෙක්ට කරන්න පුලුවන් දෙයක් තව එකෙක්ට කරන්න බෑ, උට පුලුවන් දේ අනිත් එකාට බෑ, ඒ වගේ තමයි, මහින්දල, රනිල්ල 60 පැනලත් රට පාලනේ කරා කියල, තව ඒ වයසෙම මනුස්සයෙක්ට ඒ ටිකම ඒ විදියටම කරන්න පුලුවන් කියල එකක් නෑ :rolleyes: අනික මචං ඒ තාත්තට වඩා වයස මහින්ද , රනිල් , ගෝටා , කරු වගේ පොරවල් සැපේ ඉන්නේ :rofl: උන් orders දෙනවා, ඔක්කොම රටේ ප්‍රශ්න විසදන්නෙ උන්ගෙ ලේකම්ල වගේ වටේ ඉන්න උන් ටික, අරුන් තනතුරු දරන එක, හොරා කන එක, ලියල දෙන කතාව කිය්වන එක වගේ දේවල් ඇරෙන්න උබ ඔය හිතන තරම් ඔලුව පිරෙන්න ප්‍රශ්න උන්ට නෑ, ඒ වගේම ලැබෙන්න තියෙන හැම සැප සම්පතක්ම උන්ට වෙලාවට කලාවට ලැබෙනවා,හොදම බෙහෙත් අනම්මනම් හැමදේම. සාමාන්‍ය මනුස්සයොන්ට වගේ ප්‍රශ්න ඒ උට්ටලාට නෑ.

    ඔව් එකනම් ඇත්ත උන් වටේ ඉන්නේ එවුන් තමයි වැඩ කරන්නේ
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හරි ලොකු වැඩක්නෙ උඹ කරල තියෙන්නෙ
    වෙන මිනිස්සුන්ගෙ අම්මලට තාත්තලට අසනීම වුනහම ඔහොම විහිලුවට ගත්තහම හරි
    හැම රෙද්දටම දේශපාලනේ
    තොගෙ තාත්තට ඔහොම වුන දවසක තොට තේරෙයි
    සමහර විට ඒත් තේරෙන එකක් නෑ තෝ වගේ එකෙක් හදපු මහ එකත් තෝ වගේම නැතැයි
    තොට තොගෙ තාත්තට ඔහොම වුනහම ආතල් වුනාට ඒ මනුස්සය ඇත්තෙ මොන තරම් වේදනාවකිංද කියල හිතපං අවජාතකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව

    :yes: :yes:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මගේ තාත්තටත් ඔහොම උනා. අපි නොසෑහෙන්න දුක් වින්ඳ . අපේ අම්ම මැරුණෙත් දුක් විඳලා . මුළු පවුලම කඩා වැටුන. තත්වය බරපතල වෙන්න කලින් ඔයාලගේ Studies ඉවර කරගෙන ආදායම් මාර්ග හදාගෙන විවාහවෙන්න. තාත්තට සලකන්න එපා කියල නෙවෙයි මේ කියන්නේ . එයාට සලකන්න ඕන උපරිමයෙන්. නමුත් එයාව සනීප කරන්න කියල දඟලල ජීවිතේ අනිත් හැමදේම අතපසු උනොත් පවුලම ඉවරයි. ඕක සනීප කරන්න බෑ .

    අපි වගේ මෝඩ වැඩ කරන්න එපා. අපිට මුළු ජීවිතේම උනේ අපේ තාත්ත . එයාව සනීප කරගන්න නොකරපු දෙයක් නෑ. එත් අන්තිමට තාත්තත් නෑ . අපි වයසට ගිහින් අපේ ජීවිතත් විනාස වෙලා. අපි අසරණ වෙලා. ගෙවිච්ච දවස් ආයේ ගන්න බෑ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    පාකින්සන් කියන්නෙ ලෙඩක් බන්. ඒක හැමොටම හැදෙන්නෙ නැහැ. ඉතින් බෙහෙත් ගන්න ඕනෙ ලෙඩ්ඩූයි. අනිත් මිනිස්සුයි සන්සන්දනය බොරු වැඩක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Depend on the person..

    මගේ සීයා නැතිවෙද්දී 85 යි..ඔහුට අවුරුදු 5 සිට දින වකවානු වල සිට හැම දේම සුවිශේෂ මතකයක් තිබ්බා, පැරණි ගද්‍ය , කාව්‍ය, පිරිත් කොටස් මතකයෙන් කියනවා. ගාථා, ශ්ලෝක, කවි උපදේශ වගේ....