අපේ දක්ශයෙක් සෑදූ ලංකාවේ ප්‍රථම් වෙබ් බ්&#8205

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Meka Patta Boruwak Meka Hadala tiyenne internet explorer Active eka use karala ekata command dila ako onema vb danna ekekuta karanna puluwan podi wadkne
    anika meka java ne
    meka hadala tiyenne vb walin hari C# walin hari Mokada meka wada karanna .NET Framework 3 illanawa

    Me link aka a browser eke gahala balanna mokakada browser eka kiyala

    http://www.whatismybrowser.com

    Typical IJTS people. You nailed it bro!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Meka Patta Boruwak Meka Hadala tiyenne internet explorer Active eka use karala ekata command dila ako onema vb danna ekekuta karanna puluwan podi wadkne
    anika meka java ne
    meka hadala tiyenne vb walin hari C# walin hari Mokada meka wada karanna .NET Framework 3 illanawa

    Me link aka a browser eke gahala balanna mokakada browser eka kiyala

    http://www.whatismybrowser.com

    ඔව් බන්. දන්නෝ දනිති. නොදන්නා එවුන් සාදුකාර දෙති. එල වැඩක් නම් අගය කරන්න ඕනේ තමයි. ඒත් බොරුකාරයින්ව අගය කරන්න ඕනේ නෑ. මටත් පුළුවන් browser එකක් හදන්න .net උඩ දුවන්න නම්. මට විතරක් නෙමෙයි IT දන්නා ගොඩක් එවුන්ට පුළුවන්. ඒත් වැඩේ තියෙන්නේ memory manage කරගෙන අනිත් browser වලට තරඟයක් දෙන්න පුළුවන් එකක් හදන එක. :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
    dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

    ඇත්ත මචං අනික කොපි කලත් ගැලපෙන විදියට කරන්න ඕනා. බලන්න මාළුවෙක්ට හිවලාගේ නැට්ට දාලා කිසිම ගැලපිමක් නැහැ නමත් එහෙමයි. ෆයර්ෆිෂ් කියලා දැම්මනම් ඔයිට හොදයි.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    if it required dot net framework it will build base on visual studio. hope it build using small source code change.you can check it by decompile msi or exe installer.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මූ IJTS යන හින්දා ඉෂාන්තයා මූව මාර්කට් කරයි නන්නත්තාර වෙන්න ...
    …ඌ කියයි "බලන්න අපේ PCJT දක්ෂයන්ගේ වැඩ .අපි ගාවට එන අයට විතරයි මෙව්වා හදන්න පුළුවන් ".
    …කියලා ලොරි ටෝක්ස් දෙයි සෙමිනාර් තිය තිය දිගට හරහට
    :P:P:P:P:P:P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    logo එක නම් අවුලක් නැහැ..
    ඒත් මේක internet explorer .net component එක දාල හදල තියෙන්නෙ ඕන එකෙක්ට කරත හැකි විනාඩි පහක් ඇතුලත..

    මූ තාම ඉගෙන ගන්නව ඇති කව්රු උනත් මුලින්ම හෙලෝ වර්ල්ඩ් ගහල තමයි එන්නෙ..
    step by step

    :rolleyes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
    dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

    සබන් කෑල්ලකට හිලක් ගහල රබර් කි@ ආදේශකයක් හදහන් කො නිකං ඉන්න එක

    :rofl::rofl::rofl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    logo එක නම් අවුලක් නැහැ..
    ඒත් මේක internet explorer .net component එක දාල හදල තියෙන්නෙ ඕන එකෙක්ට කරත හැකි විනාඩි පහක් ඇතුලත..

    මූ තාම ඉගෙන ගන්නව ඇති කව්රු උනත් මුලින්ම හෙලෝ වර්ල්ඩ් ගහල තමයි එන්නෙ..
    step by step

    :rolleyes:

    උබේ virus guard එකත් ඔය වගේ ජිල්මාට් එකක්ද ? :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබේ virus guard එකත් ඔය වගේ ජිල්මාට් එකක්ද ? :rofl:

    site වල reviews බලහන් :rofl:
    අනික කලින් thread වලත් මැද්දට පැනල උබ මට කුණුහරපෙන් බනින්නෙ මොකද බං.. ? උබ කාගෙ හරි ෆේක් එකක් ද ? නැත්තම් නොදැනුවත් ව රිදුන එකෙක් ද වෙන thread එකක :D
    දැනගෙන ඉන්න එක හොදයි නෙ ඉතින් මුලින්ම :rofl: