අපේ දත ගලවන කෙල්ලෝ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    අපේ දත ගලවන කෙල්ලෝ

    124bwaf.jpg

    ඔය වගේ කෙල්ලන්ගෙන් බැට කාපු මම -Anton Jayashan
    (https://www.facebook.com/antonviraj.fernando)
    මම මේ Share කර ගත්තේ මගේ සෑබෑ අත්දෑකීමක් බව කරුණාවෙන් සළකන්න….
     
    • Like
    Reactions: achalar and rab

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක තේරුම් ගන්නවනම් අපේ උන් ලොකුම දෙයක්
    මේ නෙට් එක සීරියස් ගන්න ඕනි තැනක් නෙමෙයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් ඔය වගේම සීන් එකක් උනා. මගෙන් ඔක්කොම projects කරගෙන ඔක්කොම help අරගෙන දැන් ඒ ගෑනි ලොවොත් නෑ ලොවි ගහෙත් නෑ. උන්ට අපිව මතක් වෙන්නේ මොනාහරි උදව්වක් ගන්න ඕන් නම් විතරයි. දැන් මම කිසිම උදව්වක් කරන්නේ නෑ. කෙල්ලෝ හිතාගෙන ඇති කොල්ලෝ කියන්නේ ඕන වෙලාවට ගන්න පුලුවන් අනිත් වෙලාවට අහක දාන්න පුලුවන් කට්ටියක් කියලා. දැන් මං ඒකිත් එක්ක නෑ
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මටත් ඔය වගේම සීන් එකක් උනා. මගෙන් ඔක්කොම projects කරගෙන ඔක්කොම help අරගෙන දැන් ඒ ගෑනි ලොවොත් නෑ ලොවි ගහෙත් නෑ. උන්ට අපිව මතක් වෙන්නේ මොනාහරි උදව්වක් ගන්න ඕන් නම් විතරයි. දැන් මම කිසිම උදව්වක් කරන්නේ නෑ. කෙල්ලෝ හිතාගෙන ඇති කොල්ලෝ කියන්නේ ඕන වෙලාවට ගන්න පුලුවන් අනිත් වෙලාවට අහක දාන්න පුලුවන් කට්ටියක් කියලා. දැන් මං ඒකිත් එක්ක නෑ

    mmmm...ow ban...apith kellek ne kiyala help karanawa..mun ayuthu proyojana gannawa