අපේ නංගිට උදව්වක් ඕන.~~

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    අපේ නංගිට උදව්වක් ඕන.~~

    අපේ නංගිට උදව්වක් ඕන.~~

    18194_1389863458003038_4488298153087427216_n.jpg


    මේ පිතුරයේ ඉන්නේ අපේ අය්යගේ දුව. එයා ඉන්නේ පිලිපීනයේ. ඉතින් එයා මේ SUPERMODEL තරගයට ඉන්නවා. FACEBOOK එකේ like එකක් දාල අපේ ලංකාව වෙනුවෙන් suport එකක් දෙන්න. ඔයාලගේ යාලුවන්ටත් කියලා පොඩි LIKE පාරක් දල දෙන්න. බොහොම ස්තුතියි.

    පහත සදහන් LINK එකට LIKE එකක් දමා සහයෝගය ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි.
    සහය ලබා දිමට පහත සදහන් LINK දෙකට ගොස් එම PAGE වලට LIKE දමා දෙවන LINK එකේ අති පින්තුරයට LIKE එකක් දමන්න.

    පලමුව මෙම PAGE එකට LIKE කරන්න.

    https://www.facebook.com/HarborPointMall

    දෙවනුව මෙම PAGE එකට LIKE කරන්න.

    https://www.facebook.com/ystilodeameerafashionandmodelproduction

    ඉන් පසු එහි PHOTO වල අති මාගේ PHOTO එකට LIKE කරන්න.
    https://www.facebook.com/ystilodeameerafashionandmodelproduction/photos/pb.1401626830098665.-2207520000.1428345718./1571801296414550/?type=3&theater

    ඔබ සියලුදෙනාටම ස්තුතියි.
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අය්යගේ දුව බොට නංගි වෙන්නේ කොහොමද බාප්පේ :lol:
     

    p1116

    Member
    Apr 7, 2015
    11
    0
    0
    පුලුවන්නම් යහලුවන් අතර බෙදාහරින්න.
    ස්තුති!
     
    Last edited:

    p1116

    Member
    Apr 7, 2015
    11
    0
    0
    දුව වෙනුවෙන් like දාලදෙනවට ගොඩක් ස්තුති
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මම vote කරන්නම්. එත් පොඩි ළමයි මේ වගේ තරංග වලට දාන එකට නම් මම විරුද්ධයි
     

    p1116

    Member
    Apr 7, 2015
    11
    0
    0
    මම vote කරන්නම්. එත් පොඩි ළමයි මේ වගේ තරංග වලට දාන එකට නම් මම විරුද්ධයි

    Duwata doda school ekkakata yanna puliwan ekai try kale.