අපේ නංඟි පීස එකක් හැදුව

AnuradhaRa

Well-known member
  • මම එයාගෙ බයිසිකලේ හෝදල දුන්න
    මිදුලත් අතු ගෑව, දැං නාගෙන කරගෙන ආව.
    අද අපි ආප්පත් හැදුව
    නංඟි තව ටිකකින් යනව
    ඊයෙ එයා ආවෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,074
    113
    Mother Earth
    මූ පව් බන්. නංගි උබට මොකුත් කියන්නෙ නැද්ද ඔහොම ඉන්නකොට. නංගි මොකද්ද කරන ජොබ් එක ? උබේ brother -in-law උබ ගැන හොයන්නෙ නැද්ද ? උබ හදපන්කො පීසා එකක් දවසක. හදලා පොටෝ එකක් ගහල එළකිරියෙ දාපන් හදපු පීසා එක.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒකනං හෙන පරණයි Tenco
    නිකං අවන් එකක් මයික්‍රොවේව් නෙමේ
    ඕවා වැඩක් නෑ මස්සිනා, නංගි ගැන පොඩ්ඩක් කියන්නකො :rolleyes:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මූ පව් බන්. නංගි උබට මොකුත් කියන්නෙ නැද්ද ඔහොම ඉන්නකොට. නංගි මොකද්ද කරන ජොබ් එක ? උබේ brother -in-law උබ ගැන හොයන්නෙ නැද්ද ? උබ හදපන්කො පීසා එකක් දවසක. හදලා පොටෝ එකක් ගහල එළකිරියෙ දාපන් හදපු පීසා එක.
    Nangi ge yaluwek wath nadda machan ubata kamathi una?
    ekko uba kamathi una?
    එයාලට කරන්ඩ පුලුවන් දේකුත් නෑ
    මට කෙල්ලො කැමති නෑ
    මස්සිනා අපිත් එක්ක එච්චර ෆිට් නෑ