අපේ නවසීලන්ත සංචාරය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    macahn man ahala tiyna widihata looke tiyana lassanama ratwal walin ekak tama NZ .. ehe earthquake wadi da ?

    මේ ළඟකදී ඉඳං තමයි මේ භූමි කම්පා වැඩි වුනේ!!! ඕව ඉතින් එක කාලෙකට විතරයි මම හිතන්නේ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ehetath eide muchoo???

    ඔයා ඉන්නේ North Islands වලද? මෙහෙමයි, භූමි කම්පා කියන ඒවා ඕන තැනක ඇතිවෙන්න පුළුවන්. මම හිතන්නේ ඕව එන්නේ එක කාලෙකට විතරයි. ඊට පස්සේ නැහැ, ඊට පස්සේ ආයේ වෙන තැනක. අනේ මන්දා ?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    හරි ලස්සන රටක්. මටත් එහේ යන්න හිතෙනවා.

    හා හා බලාගෙනයි!!!!! :D:D:D:D:D:D:D:D

    අපි එහෙ හිටිය දවස වලත් මොකක්ද එහෙ ගල් අඟුරු ආකාරයක් පිපිරුණා !! :shocked::shocked::shocked::shocked:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    නවසීලන්තයට ආයෙ ටොනේඩෝවක් ඇවිල්ලා. !!! මේ දැන් ප්‍රවුර්ති වලට කිව්වේ!!!! ඒ පාර north Islands වලට. අනේ මන්දා !!!