13. Midnight's Children (2012)
IMDB:
http://www.imdb.com/title/tt1714866/
Utube:
https://www.youtube.com/watch?v=IXgx6C8PHd4
රඟපෑ නලු නිළියන් – damayanthi fonseka
Pasan Ranaweera
Mohamed Adamaly
Kriz Chris Henri Harriz (සිංහල කතාකරන සුද්දා)
Ainsley De Silva
Mario Gomez
Ravindra Jhehan Aloysius
G.R. Perera
Chandika Nanayakikkara
Nathali Nanayakikkara
සහ තවත් බොහෝ නළු නිලියන් සහ විශාල අතිරේක ශිල්පින් ප්රමාණයක්....
කතාව ගැන කිව්වොත් ඉන්දීය නිදහස් දිනයේ දී උපත ලබන ළමයි පිරිසක් ඔවුනට සුපිරි බලයන් සහිතව ඉපදෙනවා.ඔවුන් හැදී වැඩෙන ආකාරයත් අතීතය වර්තමනය ගැන කියවෙන සුරංගනා කතාවක් මගින් යථාර්තය නිරුපනය කරනා ඇති විශිෂ්ට සිනමා නිර්මාණයක්.