අපේ නළුනිළියන් රඟපා ඇති විදෙස් චිත්‍රපටි

common_man_ver2_xlg.jpg


A common Man

common Man චිත්‍රපටය විදේශීය චිත්‍රපටයක් කියනවට වඩා ලංකාවේ 1 කියන්න වෙන්නේ ආඩම්බරෙන්, එකට කියන්න වෙන්නේ ලංකාවේ චිත්‍රපටයක විදේශීය නළු නිලියන්න්ගේ රගපෑම කියල :) ඒවගේ තව ඒවා තියනවා. ප්‍රසන්නගේ ඔබ නැතුව ඔබ එක්ක වගේ ඒව. any way ඔයාට ජය VK

IMDB:http://www.imdb.com/title/tt2104837/fullcredits?ref_=tt_cl_sm#cast
 
13. Midnight's Children (2012)

IMDB: http://www.imdb.com/title/tt1714866/
Utube: https://www.youtube.com/watch?v=IXgx6C8PHd4

fid12418.jpg


රඟපෑ නලු නිළියන් – damayanthi fonseka

15p4f8h.jpg


Pasan Ranaweera

249270_10150621538340618_7110286_n.jpg


Mohamed Adamaly

25tw1zo.jpg


Kriz Chris Henri Harriz (සිංහල කතාකරන සුද්දා)

xkypzp.jpg


Ainsley De Silva
Mario Gomez
Ravindra Jhehan Aloysius
G.R. Perera
Chandika Nanayakikkara
Nathali Nanayakikkara

සහ තවත් බොහෝ නළු නිලියන් සහ විශාල අතිරේක ශිල්පින් ප්‍රමාණයක්....


කතාව ගැන කිව්වොත් ඉන්දීය නිදහස් දිනයේ දී උපත ලබන ළමයි පිරිසක් ඔවුනට සුපිරි බලයන් සහිතව ඉපදෙනවා.ඔවුන් හැදී වැඩෙන ආකාරයත් අතීතය වර්තමනය ගැන කියවෙන සුරංගනා කතාවක් මගින් යථාර්තය නිරුපනය කරනා ඇති විශිෂ්ට සිනමා නිර්මාණයක්.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    710597.jpg


    Meke hoaarge yaluwata inne Mayura Dissanayake da?
    Ara Robbery case ekedi horunta gahapu ape MMA wadda?
    U wagemai uda danne na..


    Screen-Shot-2014-07-26-at-4.45.49-PM-628x396.png
     
    14.Chandani: The Daughter of the Elephant Whisperer (2010)

    chandani_the_daughter_of_the_elephant_whisperer-241205528-large.jpg



    IMDB:http://www.imdb.com/title/tt1612264/fullcredits?ref_=tt_cl_sm#cast
    VIdeo:http://www.artistdirect.com/video/chandani-the-daughter-of-the-elephant-whisperer/107800

    මේක වාර්තා චිත්‍රපටයක්. ලංකාවේ අලි බලා ගන්න පුංචි ගැහණු ළමයෙක් ගැන තියෙන්නේ. කටිය ටිකක් ලංකාවේ රූගත කරපුව ගැනත් උනන්දු නිසා මම දැම්මේ.
     
    15. RICOMINCIO DA OTTANTA (Groundhog EIGHTY) 2015(Italy)

    Vimeo: https://vimeo.com/128787703

    ricomincio_da_80.jpg


    රඟපෑ නලු නිළියන් – damayanthi fonseka සහ Terence Nadesan

    10445958_10153197000942178_2308895471106377540_n.jpg


    10690291_10153197001397178_5841478278050844916_n.jpg


    මෙය ඉතාලියානු කෙටි චිත්‍ර පටයකි, ඉතාලියානු ගෘහ නිර්මාණ ශිලිපියකු හට ඔහුගේ අවසාන කාලයේ ලාංකීය මිතුරෙකු විසින් පවසන ලංකාව නමැති පාරාදීසය නැරබීමට පැමිණීම මෙහි අන්තර්ගතය උවත්, බටහිර මිනිසුන් හට නැවත සිතීමට හා ලාංකීය මිනිසුන් හට නැවත නැවතත් තම ජිවන තත්වය පිලිබදව සිතා බැලීමට ඉවහල් වන සොදුරු නිර්මාණයකි
     
    16.Вероника Беглянка (Veronica runaway) (2013) Russian

    Utube:https://www.youtube.com/watch?v=6_xUI105Wi4

    1372074994_serial-veronika.-beglyanka.jpg


    රඟපෑ නලු නිළියන් – ගංගොඩතැන්න


    575145_10151553855532178_2081332141_n.jpg


    සදුන් විජේසිරි

    430671_10151549664607178_29946610_n.jpg


    රෝහිත මාන්නගේ

    29796_10151525951032178_887778866_n.jpg


    රවින්ද්‍ර රන්දෙණිය

    63139_10151523951342178_637533507_n.jpg


    G.R. පෙරේරා

    403495_10151523749122178_395596748_n.jpg


    ඥාන්ග ගුනවර්දන , චන්දික නානායක්කාර

    578967_10151523951157178_1925432543_n.jpg


    ටිරෝන් ප්‍රනාන්දු


    14680_10151584449312178_137572161_n.jpg


    සමීර රන්දෙණිය

    5pnbjn.jpg


    බිමල් ජයකොඩි

    30l02o3.jpg


    රංග බුද්ද

    2ezs5uh.jpg


    පියුමි හංසමාලි

    25aryg9.jpg


    රංජිත් රූබසිංහ

    333yjuw.jpg


    රංජිත් වික්‍රමසිංහ

    10533374_362745027216374_2260875886688062075_n.jpg


    සැනට් දික්කුබුර

    21kaumq.jpg


    මිචෙල් ෆර්නැන්ඩො

    302yrn7.jpg


    පසන් රණවිර

    2rz6sms.jpg


    දයා වයමන් සහ නම මතක් නෑ බන් :)

    1rrz1u.jpg


    රංජිත් පනාගොඩ

    16lci78.jpg


    දගය

    384369_10151523749677178_2097888352_n.jpg


    ඇතුළු අති විශාල උප ප්‍රදාන සහ අතිරේක නළු නිලි පිරිසක් ............

    කතාව ගැන කියනවනං මේක වෙරෝනිකා කියන රුසියානු ගැහැණු ළමයෙක් වාට ගෙතුන ෆැන්ටසිමය (මනොභාවික) කතාවක්. මෙයාගේ තාත්තා හොයාගන්න රහස් මුලද්‍රව්‍ය වට්ටෝරුවක් නිසා තාත්තව මරනවා, මේ මරණේ හොයාගෙන යනකොට කටිටියක් මෙයාව පැහැර ගන්නවා. පැහැර ගත්තු තැනින් පැනල යනකොට තව කටිටියක් මෙයාව පැහැරගෙන යනවා :P ඊට පස්සේ සිහිය එද්දී මෙය ඉන්නේ මහරජ කෙනෙකුගේ අන්තප්පුරේ , මේකෙන් පැනල යන්න පුළුවන් වෙයිද ? ඔය වගේ ෆැන්ටසි කතාවක් තමයි මේක :)
     
    Last edited: