nai Silva මහතාගේ අනු දැනුම පිට මාත් දන්නා ෆිල්ම්/ ට්වි සීරියස් ටිකක් up කරන්න හිතුව.....
11. Das Traumhotel Sri Lanka (TV Series) Dream hotel sri lanka (2010)
![]()
IMDB: http://www.imdb.com/title/tt1575771/fullcredits?ref_=tt_cl_sm#cast
Utube: https://www.youtube.com/watch?v=D7k6P_44Pe4
රඟපෑ නලු නිළියන් – Rozanne Diasz
![]()
Thusitha Ranasingha
![]()
ශ්රී ලංකාවේ සිහින හෝටලය නමින් නිපදවූ මෙම ජර්මානු කතාව රූගත කිරීම් ගල්කිස්ස මහා හොටයේදී සිදු කරනු ලැබුවා. ලංකාව පැමිණෙන සංචාරකයින් නැරබිය යුතු ස්ථාන සමග කතාවක්(වෘතාන්ත) ආකාරයට(වාර්තා ආකාරයට නොව) ඉදිරිපත් කර තිබිම මෙහි විශේෂත්වයයි.
The Bridge on the River Kwai (1957) මේ movie එකත් ලනක්වේ shoot කරලා තියෙන්නේ...ගොඩක් ප්රසිද්ඩ් එකක්