අපේ නළුනිළියන් රඟපා ඇති විදෙස් චිත්‍රපටි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    10. දීපන් (2015)

    foreignfilmact-13b-768x403.jpg

    මොනවද?
     
    nai Silva මහතාගේ අනු දැනුම පිට මාත් දන්නා ෆිල්ම්/ ට්වි සීරියස් ටිකක් up කරන්න හිතුව.....

    11. Das Traumhotel Sri Lanka (TV Series) Dream hotel sri lanka (2010)

    51FZHvkINQL._AC_UL320_SR226,320_.jpg

    IMDB: http://www.imdb.com/title/tt1575771/fullcredits?ref_=tt_cl_sm#cast
    Utube: https://www.youtube.com/watch?v=D7k6P_44Pe4

    රඟපෑ නලු නිළියන් – Rozanne Diasz
    2whl3rc.jpg

    Thusitha Ranasingha
    34zlmiw.jpg

    ශ්‍රී ලංකාවේ සිහින හෝටලය නමින් නිපදවූ මෙම ජර්මානු කතාව රූගත කිරීම් ගල්කිස්ස මහා හොටයේදී සිදු කරනු ලැබුවා. ලංකාව පැමිණෙන සංචාරකයින් නැරබිය යුතු ස්ථාන සමග කතාවක්(වෘතාන්ත) ආකාරයට(වාර්තා ආකාරයට නොව) ඉදිරිපත් කර තිබිම මෙහි විශේෂත්වයයි.
     
    • Like
    Reactions: nai_silva
    12.Die Männer der Emden (2012)
    Die-M_nner-der-Emden-37.jpg

    IMDB:http://www.imdb.com/title/tt1808067/fullcredits?ref_=tt_cl_sm#cast
    Utube:https://www.youtube.com/watch?v=VKTBQvVQLbQ

    රඟපෑ නලු නිළියන් – Kriz Chris Henri Harriz(සිංහල කතාකරන සුද්දා) සහ උප ප්‍රදාන නළු නිලියන් රැසක්
    165148_181390185217127_2241059_n.jpg

    167155_181390248550454_2640485_n.jpg

    550767_10151236900767178_795291175_n.jpg

    229920_10151236903322178_1476322023_n.jpg

    599008_10151236907377178_876708938_n.jpg

    පළවැනි ලෝක යුද්දයේදී ඉන්දියානු සාගරයේ අනතුරට පත්වන එම්ඩන් නම් නෞකාවේ සිටිනා මිනිසුන් 50 දෙනා කාන්තාර හා සතුරන් පසුකර නැවත තම රට වන ජර්මනිය බලා යාමට උත්සහ ගන්නා අතිශය දුෂ්කර වුත් සත්‍ය කතාවකි.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    nai Silva මහතාගේ අනු දැනුම පිට මාත් දන්නා ෆිල්ම්/ ට්වි සීරියස් ටිකක් up කරන්න හිතුව.....

    11. Das Traumhotel Sri Lanka (TV Series) Dream hotel sri lanka (2010)

    51FZHvkINQL._AC_UL320_SR226,320_.jpg

    IMDB: http://www.imdb.com/title/tt1575771/fullcredits?ref_=tt_cl_sm#cast
    Utube: https://www.youtube.com/watch?v=D7k6P_44Pe4

    රඟපෑ නලු නිළියන් – Rozanne Diasz
    2whl3rc.jpg

    Thusitha Ranasingha
    34zlmiw.jpg

    ශ්‍රී ලංකාවේ සිහින හෝටලය නමින් නිපදවූ මෙම ජර්මානු කතාව රූගත කිරීම් ගල්කිස්ස මහා හොටයේදී සිදු කරනු ලැබුවා. ලංකාව පැමිණෙන සංචාරකයින් නැරබිය යුතු ස්ථාන සමග කතාවක්(වෘතාන්ත) ආකාරයට(වාර්තා ආකාරයට නොව) ඉදිරිපත් කර තිබිම මෙහි විශේෂත්වයයි.

    එල ඉස්තුති
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    The Bridge on the River Kwai (1957) මේ movie එකත් ලනක්වේ shoot කරලා තියෙන්නේ...ගොඩක් ප්‍රසිද්ඩ් එකක්
     
    The Bridge on the River Kwai (1957) මේ movie එකත් ලනක්වේ shoot කරලා තියෙන්නේ...ගොඩක් ප්‍රසිද්ඩ් එකක්

    ඔවි එක ඇත්ත. හැබැයි රග පාපු නළුනිලියෝ අතිරේක අය විතරයි කියල වැඩකරපු ලංකාවේ අය කිව. තාක්ෂණික ශිල්පින් නම් ගොඩක් වැඩ කරලා තියනවා මේ චිත්‍රපටියේ. ජය VK