Sri Lanka is becoming intolerable regime of thieves. we do not have socialism , commuism or capitalism in SL.Only one we have is corruptionism & corruptionists in our regime. There is no doubt that corruptionism fails. Therefore we are failed. we will be failed.We are failed country. ලංකාවේ අද තියෙන්නේ සමාජවාදය ,ධනවාදය හෝ මිශ්රවාදය තියෙන ජන රජයක් නම් නෙවෙයි.අපේ රටේ තියෙන්නේ දූෂනවාදය පදනම් කරගත් ජන රජයක්. සමාජවාදය අද අසාර්ථක වෙලා තියෙනවා.නමුත් දූෂන වාදය භයානක ලෙස අසාර්ථක වෙනවා. එම නිසා අද අපි ඉන්නේ ලෝකයේ අසාර්ථකම ජාතීන් ලෙස.අසාර්ථකම රටක් ලෙස. සිංහලුන් වන අපි අසාර්ථක ජාතීයක් බවට පත් කරේ අපේ රටේ තියෙන දූෂන වාදය.දූෂිත රජ්ය පාලකයන්.