අපේ නායකයන්ගේ ස්විස් ගිනුම් එලිවේ

bump

Member
Dec 24, 2010
93
5
0
අපේ නායකයන්ගේ ස්විස් ගිනුම් එලිවේ

20110122212817.png
 
  • Like
Reactions: niroshansl

bump

Member
Dec 24, 2010
93
5
0
අපේ රටේ නායකයන්ගේ ඩොලර් මිලියන ගනන්, බිලියන ගනන් එලියට එන දවස වැඩි ඈතක නෙවෙයි. ස්විට්සර්ලන්තය අද ධනවත් කරලා තියෙන්නේ අපේ නායකයන් තමයි.
 

bump

Member
Dec 24, 2010
93
5
0
Sri Lanka is becoming intolerable regime of thieves.
we do not have socialism , commuism or capitalism in SL.Only one we have is corruptionism & corruptionists in our regime.
There is no doubt that corruptionism fails. Therefore we are failed. we will be failed.We are failed country.
ලංකාවේ අද තියෙන්නේ සමාජවාදය ,ධනවාදය හෝ මිශ්‍රවාදය තියෙන ජන රජයක් නම් නෙවෙයි.අපේ රටේ තියෙන්නේ දූෂනවාදය පදනම් කරගත් ජන රජයක්. සමාජවාදය අද අසාර්ථක වෙලා තියෙනවා.නමුත් දූෂන වාදය භයානක ලෙස අසාර්ථක වෙනවා. එම නිසා අද අපි ඉන්නේ ලෝකයේ අසාර්ථකම ජාතීන් ලෙස.අසාර්ථකම රටක් ලෙස. සිංහලුන් වන අපි අසාර්ථක ජාතීයක් බවට පත් කරේ අපේ රටේ තියෙන දූෂන වාදය.දූෂිත රජ්‍ය පාලකයන්.
:sorry::sorry::sorry:
 

bump

Member
Dec 24, 2010
93
5
0
මහින්දගේ වත්කම රුපියල් කීයක් විතර වෙයිද?
කාට හරි අනුමාන කරන්න පුළුවන්ද?
මට හිතෙන්නේ කෝටි 5-10ක් විතර...
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මහින්දගේ වත්කම රුපියල් කීයක් විතර වෙයිද?
    කාට හරි අනුමාන කරන්න පුළුවන්ද?
    මට හිතෙන්නේ කෝටි 5-10ක් විතර...


    ubata pissuda.........
    මට හිතෙන්නේ කෝටි 20 විතර.