අපේ පචයා ගම්පහ

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    968
    1,242
    93
    654980235_910989218339055_7294923206584030285_n.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,264
    5,326
    113
    UNO ගිහින් ලෝකෙම හෙල්ලෙන්න කතාවක් කරන්න හිටියත්,,,
    යන්න තිබ්බ UN 🛩️ ගමනත් කැන්සල් කරල ගම්පහ ජනතාව ඊට ලොකුයි කියල ගුවන් යානෙන් බැහැල ආපු ජනපතිට කවදත් බුද්ධිමත් ගම්පහ අපේ ආචාරය😍

    ✈️යන්න ගිය ගුවන්යානෙ බෙන්ගාල බොක්ක උඩදි ආයෙත් කරකවල ගම්පහ පැත්තට අරන් ආපු ගුවන් නියමු සහෝදරයට ස්තුතියි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,120
    18,353
    113
    ඌ UN ගිහිල්ලත් නාමල් ගැන කියවයි :lol:
    නාමල් මිලියන 200ක් හොරකන් කරලා හිරේ ගිය airline එකේද දන්නේ නෑ යන්නේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,741
    15,083
    113
    Milagiriya
    Wesa biyyo tikai, Hora ගුnp hal kali tikai ekata kedri ganawa dakinna eka tharam wena sathutak na :lol: :love:
    රනිලා අන්තිමට පක්ෂේ නන්නත්තාර කරලා රාජපස්සට දැන් කඩේ යන විඳිය දැක්කම හිරිකිතයි ඉස්සර මූට ඡන්දේ දීපු අපිටත් 😒
     
    • Sad
    Reactions: NaiRobi

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,067
    6,996
    113
    Nawala

    හොදයි ඕකා නොගිය එකම ...ගිහින් ඔයවගේ කතාවක් කිව්වනම් වන්දි නෙමේ සම්භාදක දානවා අපට...

    දැක්කනේ සවුදියේ අර කොල්ලා ගැන කතා කරන්න ගිහින් වුනු දේ.. අ.5න් නිදහස් කරන්න හිටපු එකා එල්ලන්න යනවා දැන් ....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,621
    1
    16,626
    113
    මොන්සන්ගෙ මුත්තා ගියා නම්
    තව පාරක් ට්‍රාන්සිට් එකෙන් හොරා කාලා එන්න තිබබ චාන්ස් එක කියලා හිතිලා, ගුලි වෙලා අඩනවා ඇති දැන්...
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,264
    5,326
    113
    Ada Anurayya tama katha kare nadda? Nurse la wifela gewal wala nathi welawal balala ewanna Malima vijjaaknayo App ekak Develop karanawa kiyai da ada 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,197
    113
    Mother Earth
    Wesa biyyo tikai, Hora ගුnp hal kali tikai ekata kedri ganawa dakinna eka tharam wena sathutak na :lol: :love:
    ඇයි බන් ලපකොටා UN එකට ගිහින් නැත්තේ? කැරි කොටෙක් කියල විහිළු කරයි කියලා හිතලද? කැරිම නෝන්ජල් පොරක් තමයි ලපකොටා කියන්නේ. ඉංග්‍රීසිත් බැරි නිසා ලංකාවේ මිනිස්සු විහිළු කරයි කියලා හිතන්න ඇති. 🤷🏻‍♂️
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,002
    1,223
    113
    Hamilton, NZ
    ඇයි බන් ලපකොටා UN එකට ගිහින් නැත්තේ? කැරි කොටෙක් කියල විහිළු කරයි කියලා හිතලද? කැරිම නෝන්ජල් පොරක් තමයි ලපකොටා කියන්නේ. ඉංග්‍රීසිත් බැරි නිසා ලංකාවේ මිනිස්සු විහිළු කරයි කියලා හිතන්න ඇති. 🤷🏻‍♂️

    anurayage, lapei, usai dekama UN eke unta prashnayak na man hithane. parashanayak wela thiyenne lankwe gotta allan duwana bijjanta withari, also its not mandatory for a country's president to attend UN, but the delegation can be led by other senior officials such as the prime minister, foreign minister.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,293
    14,854
    113
    🌎
    UNO ගිහින් ලෝකෙම හෙල්ලෙන්න කතාවක් කරන්න හිටියත්,,,
    යන්න තිබ්බ UN 🛩️ ගමනත් කැන්සල් කරල ගම්පහ ජනතාව ඊට ලොකුයි කියල ගුවන් යානෙන් බැහැල ආපු ජනපතිට කවදත් බුද්ධිමත් ගම්පහ අපේ ආචාරය😍

    ✈️යන්න ගිය ගුවන්යානෙ බෙන්ගාල බොක්ක උඩදි ආයෙත් කරකවල ගම්පහ පැත්තට අරන් ආපු ගුවන් නියමු සහෝදරයට ස්තුතියි
    Htto 🤣🤣🤣

    රනිලා අන්තිමට පක්ෂේ නන්නත්තාර කරලා රාජපස්සට දැන් කඩේ යන විඳිය දැක්කම හිරිකිතයි ඉස්සර මූට ඡන්දේ දීපු අපිටත් 😒

    අඩෝ උබ ඉස්සර unp සංවිධායක වගේ පෝස්ට් එකක් නෙ හිටියේ. 🫤 මම note කරා උබ දැන් anti යූඇන්පී වගේ.
    ------ Post added on Sep 27, 2026 at 9:28 PM
     
    • Sad
    Reactions: Chimpanzee Putha