අපේ පන්සලේ සින් එකක් වෙලා..

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අපේ පන්සලේ බඩ්ඩ පන්සලේ වැඩ කරන මේසන් බාස්ගේ ගෙදරට රිංගනවා. දවසක් බාසුන්නහැ පන්සලේ වැඩ කරන අතරේ තට්ටගනයා බාස්ගේ ගෙදරට ගිහින්. දෙන්නගේ සංසර්ග කටයුතු ඉවර වෙලා නූල්පොටක්වත් නැතුව අමු හෙලුවෙන් දෙන්නට ඇදඋඩ නින්ද ගිහින්. බාසුන්නැහැ ආයුධයක් ගේන්න ගෙදර ඇවිත්. ගෙදර දොරවල් ඇරලා දාලා කිසිම සද්ධයක් නැති හින්දා ගේ ඇතුලේ බලලා. වැඩේ දැක්කට පසසේ ගෑනිටයි හාමුදුරුවන්ටයි පොල්පිත්තක් කැඩෙනකං ගහලා එලවලා.


    තව ගෑණියෙක් මිනිහව ඩිවෝස් කලා හාමුදුරුවන්ව ඕන කියලා
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ඔය ප්‍රශ්න විසදන්න ආපු මහ ගනයොත් ඒවගේම තමයි. කතාවෙන් පේනව
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දොඩම් තට්ටයන් ගේ නාරි මාංශ දානේ. ජය මොංගල ගාතාව කිව්වේ නෑ කියලා 2500 සංස්කුචිය මෙව්වාඋනා කියලා හැමිනුන රාජපස්ස නිඛායේ සොන්නල බහුජ්ජයෝ ඇයි සද්ද වහලා? 😂 😂 😂
     
    • Haha
    Reactions: speedmalli

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    දොඩම් තට්ටයන් ගේ නාරි මාංශ දානේ. ජය මොංගල ගාතාව කිව්වේ නෑ කියලා 2500 සංස්කුචිය මෙව්වාඋනා කියලා හැමිනුන රාජපස්ස නිඛායේ සොන්නල බහුජ්ජයෝ ඇයි සද්ද වහලා? 😂 😂 😂
    දොඩම් තට්ටය කියන එකේ තේරුම මොකක්ද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක්කොම එකම බොට්ටුවේ වගේ අහුවෙලා තියෙන්නෙ 1ක් වගේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,381
    1
    17,130
    113
    −273.15°C
    ඕවා සාමාන්‍ය දේවල් නේ.
    ඒ මිනිස්සුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා.









     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    ඇත්තම කතාව 2010 කලින් ඔයවගේ ප්‍රස්න තිබ්බේ නැහැ. දුරකතන ප්‍රජලිත වීමත් එක්ක සෝසියල් මිඩියා නිසා හැම රෙද්දම එක්ස්පෝස් වෙලා කිරි අම්මාගේ ඉදන් පොඩි එකා දක්වා වැල බලන්න පුරුදු උනා ඒක කොච්චර දුරදිග කියනවනම් දානේ අරන් අයන දායක බලන් අතේ ගහන තත්වෙටම දරුනු උනා :dull:
     
    • Haha
    • Sad
    Reactions: LZP1992 and MR.YOLO

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජපුක්ශ නිඛායේ ලොල් ගනයෝ තමයි කුපාඩි වැඩ කරන්නේ. :sick:🤮
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    පන්සලේ හාමුදුරුවෝ ගමේ අහිංසක ගනුන්ට ඉන්න දෙන්නේ නෑ. එළකිරි දායක සබවෙන් උත්තරයක් ඕන..


    hama gamema oka ohoma thama.samahara kanawandum ganuth gathamanawa hambena nisa okata kemathi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස්වාමින්වහන්සේගේ බිජ්ජ කපල දාන්න දායක සබාව රැස් කරලා ඒකමත්කව තීරණයකට ඇවිත්.