ammata siri meen....එම්.ජී ධනුෂ්කට වරෙන්තු
Views - 1271 |Wednesday 3rd August 2016 12:46:19
ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
බයිලා ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට දැනටත් අධිකරණයෙන් වාරණයක් පනවා ඇති බැවින් එම නඩුවට පෙනී සිටීම සඳහා අද උසාවි නොපැමිණීම හේතුවෙන් මෙලෙස වරෙන්තුව නිකුත් කර ඇත.