අපේ පරම්පරාවේ ගායකයෝ (top 10) හා පට්ටම tracks

ඔබ කැමති...(කැමති ව&#3

  • චාමර වීරසිංහ‬

    Votes: 93 44.1%
  • දමිත්‬

    Votes: 30 14.2%
  • රොමේෂ් සුගතපාල‬

    Votes: 32 15.2%
  • ශෙහාන් මිහිරංග‬

    Votes: 41 19.4%
  • සුරේන්ද්‍ර

    Votes: 12 5.7%
  • රොෂාන් ප්‍රනාන්දු

    Votes: 14 6.6%
  • සන්ගීත්‬

    Votes: 42 19.9%
  • කසුන් කල්හාර

    Votes: 142 67.3%
  • ශෂිකා‬

    Votes: 60 28.4%
  • ‎mg ධනුෂ්ක

    Votes: 8 3.8%

  • Total voters
    211
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ammata siri meen....එම්.ජී ධනුෂ්කට වරෙන්තු
    Views - 1271 |Wednesday 3rd August 2016 12:46:19


    ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    බයිලා ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට දැනටත් අධිකරණයෙන් වාරණයක් පනවා ඇති බැවින් එම නඩුවට පෙනී සිටීම සඳහා අද උසාවි නොපැමිණීම හේතුවෙන් මෙලෙස වරෙන්තුව නිකුත් කර ඇත.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    samahara ewun innawa,gayakayanta bebadda ,kudukaraya kiya kiya mada gahana...monawa wunath apita adala eyalage talent eka witharai..nadda
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බලන බලන හැම තැනම ...පේන්නේ ඔයාවමයි..තනියම හැම දේකින්ම ඈතට වෙලා ඉද්දි හිතෙන්නෙ ඔයා ගැනමයි......ඈත්වෙලා හුගක් දුරින් හිටියත් හිතින් අපි දෙන්න හැමදාමත් අපි ලගයි
    රත්තරන්...හුගක් හුගක්ම ආදරෙයි....පාන්දරත් වෙලා...තාම නිදාගත්තෙ නෑ...මෙච්චර වෙලා ,නිදිමත එනකන් ඇස් පිල්ලන් ටිකෙන් ටික හොදටම වැහෙනකන් හිතුවෙ ඔයා ගැනමයි...නින්ද ගියත් හීනෙනුත්
    ඔයාවම පෙනෙයි සුදු....ගුඩ් නයිට්....ඔයා ලගින් නැතත් තාමත් මන් ඔයා ලගයි...ඔයා ලගමයි ඉන්නෙ....

    ඇසිපිය ගසන හැමතැනම ඔබ ඉන්නවා
    නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා ........
    මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..........
    හිත දවනවා නෙත ඉකි බිදිනවා අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
    නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ
    නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ
    මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ
    බැමි බිඳදා ඔබ ගාව සැතපෙමි කෙසේ..................
    හිත දවනවා නෙත ඉකි බිදිනවා අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..............
    ඔබ දුර ඈත ක්ෂිතිජයක තරුවක් වගේ
    මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ
    මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ
    මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ
    ගතු කියනවා හිත ඉකිබිඳිනවා අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා........
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා
    සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා
    සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
    ඔබයි මාගේ පෙම් වස්සානේ //
    කවිකාරියේ (කවිකාරියේ)
    මට හාදු දී (මට හාදු දී)
    ඔබෙ දෑස මානේ හීන වස්සානේ
    මායම් කථා (මායම් කථා)
    මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
    ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක්
    උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
    දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
    නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
    ඇවිත් නේද පෙම් වස්සානේ
    කවිකාරිය............................
    b n s
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    මගේ වෙලා ලඟ උන්නු ඔයා..
    මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
    හිත අඬනවා තුන්යම නොනිදා..
    මගෙ පන තාමත් ඔයා නිසා..
    හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
    නිතරම මට සිහිවෙනවා..
    මැව්වෙ ඔයා මටම කියා..
    හදවත තව පවසනවා..
    සිතු පැතුමන් පොඩිකර දමලා..
    යන්නට ගියාට ඈත්වෙලා..
    හිතකින් ද මුළු ජීවිතේ..
    මා ලඟම ඔබ සැනසුනේ..
    පාළුවේ මා තනිවී..
    ජීවිතේ විදවනවා..
    වෙනසක් නෑ මගෙ ආදරේ..
    ඔබෙ නමටයි මුළු ජීවිතේ..
    හද ගැඹුරේ වේදනා ඇති..
    මට විතරක් දුක උරුම ඇති..
    බොරුවෙන් ද මගෙ ජීවිතේ..
    ලං ලංව ඔබ රැවටුවේ..
    පාළුවේ මා තනිවී..
    ජීවිතේ විදවනවා..
    වෙනසක් නෑ මගෙ ආදරේ..
    ඔබෙ නමටයි මුළු ජීවිතේ..
    මගේ වෙලා ලඟ...

    shehan
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ සෙට් එකෙන් නං

    කසුන්
    සංගීත්
    චාමර

    තමා , තව එන්න ඕනේ සනුක , සංඛ දිනෙත් , සමන් ලෙනින් තව මතක් වෙන්නේ නෑ නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට නම් සෙට් වෙන එකම උන් දෙන්නා කසුන් කල්හාරයි,දමිත් අසන්කයි විතරයි බන්,අනිත් උන් මෙලෝ රහක් නෑ,ෆෝන් එකේ උනත් ඉස්සර ඉඳලම දමිත් අසන්කගෙ සිංදු සෙට් එක තමයි ප්ලේ ලිස්ට් එකේ තියෙන්නෙ,උගෙ තියනවා වැහි වැටිලා බිම තෙමිලා කියලා සිංදුවක්,හම්මේ ඒකට ගහන්න එකක් නෑ
    :love::love:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    948
    113
    Australia
    ඒ උනාට බන් Top 10 වලට භාතිය සන්තුෂ් වත් නැතුව MG දාල කොහොමද? ඌ තාම හරිහමන් සින්දුවක්වත් කරල නෑ නෙ.

    අද කාලෙ තැන තියෙන්නෙ අනුන්ගේ දේවල් හොරකම් කරන අයට තමයි. ඒක තමයි යථාර්තය.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට නම් සෙට් වෙන එකම උන් දෙන්නා කසුන් කල්හාරයි,දමිත් අසන්කයි විතරයි බන්,අනිත් උන් මෙලෝ රහක් නෑ,ෆෝන් එකේ උනත් ඉස්සර ඉඳලම දමිත් අසන්කගෙ සිංදු සෙට් එක තමයි ප්ලේ ලිස්ට් එකේ තියෙන්නෙ,උගෙ තියනවා වැහි වැටිලා බිම තෙමිලා කියලා සිංදුවක්,හම්මේ ඒකට ගහන්න එකක් නෑ
    :love::love:

    thanks machan..mata set wela thibun na...passe kiwata passe dagaththa phn ekata ...me tike ma eka ahuwe:):)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ සෙට් එකෙන් නං

    කසුන්
    සංගීත්
    චාමර

    තමා , තව එන්න ඕනේ සනුක , සංඛ දිනෙත් , සමන් ලෙනින් තව මතක් වෙන්නේ නෑ නේ

    araka kiwa kathawa gana mokada kiyanne...(ara arachchi kit ekak gahan hitiye...lahiru) "sanuka amaradewata wada hodaiy kiyala":lol::lol::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    චාමර වීරසිංහ‬
    දමිත්‬
    රොෂාන් ප්‍රනාන්දු
    සන්ගීත්‬
    කසුන් කල්හාර
    ශෂිකා‬


    මේ සෙට් එකටම මම කැමති.. හොද ගායකයෝ





    රොමේෂ් සුගතපාල‬ :angry:
    මූ හෙන පන්ඩිතයා..මූව දාපන් බ්ලැක් ලිස්ට්. මූ හිතාගෙන ඉන්නේ ඌ තරම් පට්ට ගායකයෙක් නෑ කියලා.
    අත්දැකීමෙන් කියන්නේ. අහිංහක මිනිහෙක්ට මිනිස්සු ඉස්සරහා කරපු අසික්කිත කැරි වැඩක් නිසා. ඉස්සර මුගේ සිංදු ඇහුවා.
    ඒ සිද්ධියෙන් පස්සේ කැ#යගේ සිංදුත් එක්ක එපා උනා

    ශෙහාන් මිහිරංග‬
    සුරේන්ද්‍ර

    එහෙන් මෙහෙන් එකක් දෙකක් අහනවා

    ‎mg ධනුෂ්ක
    මෙයාගෙම සින්දු මෙයාට නෑ නේද
     
    Last edited: