අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

TCB Rox

Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    ltdOOK2.jpg

    sagem my x-1
    mMFzOvt.jpg

    j7 max
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    My Phone Revolution....
    1f603.png
    1f603.png
    1f603.png

    All phones are brand new. :rolleyes:

    1. Nokia 1600
    2. Nokia 6020
    3. Sony Ericsson k770i
    4. Nokia 3110
    5. Nokia 5800 XpressMusic
    6. Nokia C3
    7. Sony Xperia P
    8. Nokia C1-01
    9. LG G3
    10. 2 x Apple iPhone 6s Plus (Private phone+Anika GF ta dunna) - Current
    11. Samsung Duos (Mal phone)
    - Current


    very old collection picture

    SlAOCr4.jpg

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    no1100.gif

    පලවෙනි Phone එක.

    B00026KYNA


    පලවෙනි ෆෝන් එක, මේක නම් තාත්තා අරන් දුන්නෙ ඒ කාලෙ සිම් එකකුත් 1200 ක් ද කොහෙද, 400 Dialog card තමයි දැම්මෙ Nokia 1100

    n93modes.jpg


    මේක තමයි වැඩිම කාලයක් අතේ තිබ්බ ෆෝන් එක, මේක දැක්ක ඕන එකක් හොල්මන් වෙනවා :D Nokia n93

    galaxy-s2-android-nougat.jpg


    මේක තමයි ජිවිතේ ආසාවෙන්ම ගත්ත ෆෝන් එක, මාස ගානක් සල්ලි එකතු කරලා ගත්තෙ ආපු මුල් දවස් වලම. ඒ කාලෙ 80,000 කට විතර ගත්තෙ දැන් නම් 5,000 කට වත් විකුනන්න බැ, Samsung Galaxy S2

    Galaxy-Note-8-hands-on-specs-price-release-04.jpg


    දැන් නම් තියෙන්නෙ Note 8

    (ඔය අතරෙ Nokia 6600, n70,n73, n97 (අන්තිමට පාවිච්චි කරපු නොකිය එක, ඒක අරන් එක දවසින් සාක්කුවෙන් වැටිලා :no:) ආයෙ පාම්ටොප් වගේ එවා තිබා ජැමො ද මොකක්ද කියලා ආයෙ තිබ්බා P100 කියලා වින්ඩොස් දුවන එකක් ඇන්ටනාවක් වගේ පෙන් එකක් එක්ක. samsung S3,s4,s5 s7 Edge, note 1, note 4, Note 5 දෙකක්, j7 Pro, oppo f3, Huawei gr5, gr3 තිබ්බා, ඇපල් නම් දවස් තුන පාවිච්චි කරලා තියෙනවා ඒත් මට හරියන්නෙ නැ ඇයිද මන්දා, ඉස්සරහට ඇපල් ඩිවලොප් කරන්න ඕන නිසා එකක් ගන්න ඕන, ඒත් මොකක්ද මොකක්ද වගේ)
    දැන් නම් මම සාමන්යෙන් ෆෝන් එකක් තියාගන්නෙ මාස ගානක්, ඒත් සාමන්යෙන් ෆෝන් එකකට කැමති උනොත් ඒක තියාගන්නවා, ඒ ෆෝන් එක්ක මතක ගොඩාක් තියෙන නිසා :) උඩින් ෆොටෝ දාපු හැම ෆෝන් එකක්මත් තාමත් හොද තත්වයේ තියෙනවා :)

     
    Last edited:

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    1. Ericsson GH 688
    From 2001 – 2002
    Rs.9,900/- (approx.)
    Still available not working

    ericsson-gh688.jpg



    2. Nokia 2100
    From 2002 – 2005
    Rs.8,000/-
    Sold for INR Rs.2,000/-

    51D21E0FNGL._SY450_.jpg




    3. Nokia 7610
    From 2005 – 2008
    Rs. 22,000/-
    Repair fail, Software error

    41nPoFjjI0L._SY450_.jpg



    4. Nokia N73
    From 2008 – 2008 (4 months)
    Rs. 22,000/- (approx.)
    Lost, Bus

    0005856_nokia-n73-1-music-edition-rm-133-42mb-black_420.jpeg



    5. Chinese Phone (first touch)
    From 2009 – 2012
    Rs. 7,000/-
    Sold for Rs. 3,000/-

    xiaomi_mi_note4x_review01_thumb800.jpg




    6. Samsung Galaxy Ace
    From 2012 – 2014
    Rs. 28,000/- (approx.)
    Not working, cann't sell

    10_33_00_samsung-galaxy-ace-4-g313-lte.jpg




    7. Samsung Grand 2
    From 2015 – 2017
    Rs. 34,000/- (approx.)
    Still working

    samsung-galaxy-grand-2-mobile-phone-large-1.jpg




    8. Samsung J7 Max
    From 2017 –
    Rs. 36,000/- (approx.)

    1.jpg