අපේ ප්‍රවාද!!! හොදින් සිතන්න...
බදාම අනා එයින් පිලිම තනන්නේ මේසන් බාස් විසිනි,
එය පින්තාරු කරන්නේ පේන්ට් බාස් විසිනි,
හරි, ඔන්න පිලිමෙ ඉස්සරහට තිරයක් දැම්මා....
......
මෙන්න... ඔවුන් දෙදෙනාම එයට වන්දනා කරති...
ඇයි ගස් ගල් වලට මෙතරම් බය???

=====================
බහුන්වේ සරණන් යන්ති,
පබ්බතානි වනානිච,
ආරාම රුක්ක චෛත්‍යනි,
මනුස්සා භය තජ්ජිතා.
භයෙන් තැතිගත් මිනිසුන්, පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.
P.S - Its Platform independent / Compatible with all statues...

Last edited:

ඒ වගේ තමා මේකත්. හිත රැවටීමක් වෙන්නෙ.