අපේ ප්‍රවාද!!!

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අපේ ප්‍රවාද!!! හොදින් සිතන්න...

    බදාම අනා එයින් පිලිම තනන්නේ මේසන් බාස් විසිනි,
    එය පින්තාරු කරන්නේ පේන්ට් බාස් විසිනි,

    හරි, ඔන්න පිලිමෙ ඉස්සරහට තිරයක් දැම්මා....
    ......
    මෙන්න... ඔවුන් දෙදෙනාම එයට වන්දනා කරති...
    ඇයි ගස් ගල් වලට මෙතරම් බය???:oo:
    :confused:

    =====================
    බහුන්වේ සරණන් යන්ති,
    පබ්බතානි වනානිච,
    ආරාම රුක්ක චෛත්‍යනි,
    මනුස්සා භය තජ්ජිතා.

    භයෙන් තැතිගත් මිනිසුන්, පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.

    P.S - Its Platform independent / Compatible with all statues...
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ගස් ගල් වදින එක්කෙනෙක්ට රිදිලා...:P:P:P

    Untitled.png

    කැරි ඕන් පුතා, Carry On...:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වඳින්නේ පිළිමෙට නෙවේ නේද ? පිලිමෙන් නියෝජනය වෙන අදහසට, පුද්ගලයට නෙ. ඒක සිමෙන්ති ගොඩට කරන වැඳීමක් විදිහට ගන්න එක වැරදි නැද්ද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ප්‍රවාද!!! හොදින් සිතන්න...

    බදාම අනා එයින් පිලිම තනන්නේ මේසන් බාස් විසිනි,
    එය පින්තාරු කරන්නේ පේන්ට් බාස් විසිනි,

    හරි, ඔන්න පිලිමෙ ඉස්සරහට තිරයක් දැම්මා....
    ......
    මෙන්න... ඔවුන් දෙදෙනාම එයට වන්දනා කරති... :confused:

    P.S - Its Platform independent / Compatible with all statues...

    බදාම අනා කොන්ක්‍රීට් දමා පාලම හැදුවේ බාස්ලාය. ඉන්පසු බාස්ලාත් අනික් අයත් එය මතින් එගොඩ වෙයි. අවුලක් නෑනෙ
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    වඳින්නේ පිළිමෙට නෙවේ නේද ? පිලිමෙන් නියෝජනය වෙන අදහසට, පුද්ගලයට නෙ. ඒක සිමෙන්ති ගොඩට කරන වැඳීමක් විදිහට ගන්න එක වැරදි නැද්ද.

    ඒක සම්මතයක් සහ වචන ටිකක් විතරයි නේද.
    ඇත්තටම එතන කවුරුවත්ම නෑ.

    වන්දනාවට පාත්‍ර වන පුද්ගලයා පිලිමයට link වෙලා නෑනෙ,
    ඉතින් අපිට බැරිද හිතින් පතන්න.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බදාම අනා කොන්ක්‍රීට් දමා පාලම හැදුවේ බාස්ලාය. ඉන්පසු බාස්ලාත් අනික් අයත් එය මතින් එගොඩ වෙයි. අවුලක් නෑනෙ

    අව්ලක් තියෙනවා,
    එතකොට..., මිනිස්සු පිලිමෙට වැදලා, පිහිට/ නිවන ඉල්ලනවා, ඒත්
    ඒකට පිහිට වෙන්න දෙවියන්ට/ බුදුහාමුදුරුවන්ටවත් බෑ, තමා විසින්ම අප්‍රමාදයෙන් කර ගත යුතුයි.:P:P:P
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    වඳින්නේ පිළිමෙට නෙවේ නේද ? පිලිමෙන් නියෝජනය වෙන අදහසට, පුද්ගලයට නෙ. ඒක සිමෙන්ති ගොඩට කරන වැඳීමක් විදිහට ගන්න එක වැරදි නැද්ද.

    ඇයි ගස් ගල් වලට මෙතරම් බය???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක සම්මතයක් සහ වචන ටිකක් විතරයි නේද.
    ඇත්තටම එතන කවුරුවත්ම නෑ.

    වන්දනාවට පාත්‍ර වන පුද්ගලයා පිලිමයට link වෙලා නෑනෙ,
    ඉතින් අපිට බැරිද හිතින් පතන්න.

    ඕක හරියට ගෑනුලමයගේ ෆොටෝ එකක් පර්ස් එකේ හරි ෆෝන් එකේ හරි දාගෙන බල බල ඉන්නව වගේ නෙ. ෆොටෝ එක කියන්නේ ගෑනු ළමය නෙවේ උනාට නිකන් හිතින් හිතනවට වඩා ෆොටෝ එකක් දිහා බලනකොට විශේෂ හැගීමක් එනවනෙ නිකන් ඇත්තට ළඟ ඉන්නව වගේ :yes: ඒ වගේ තමා මේකත්. හිත රැවටීමක් වෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අව්ලක් තියෙනවා,
    එතකොට..., මිනිස්සු පිලිමෙට වැදලා, පිහිට/ නිවන ඉල්ලනවා, ඒත්
    ඒකට පිහිට වෙන්න දෙවියන්ට/ බුදුහාමුදුරුවන්ටවත් බෑ, තමා විසින්ම අප්‍රමාදයෙන් කර ගත යුතුයි.:P:P:P

    පිලිමවලට වැඳල පිහිට ලැබුනු අය ඉන්නවනෙ. ඔයාට පුලුවන්ද එහෙම නෑ කියල ඔප්පු කරන්න:confused:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පිලිමවලට වැඳල පිහිට ලැබුනු අය ඉන්නවනෙ. ඔයාට පුලුවන්ද එහෙම නෑ කියල ඔප්පු කරන්න:confused:

    ඔයා දැක්කද දෙවියො අවිත් පිහිට වෙනවා...!!!!!!!!!!!!!!
    තමාට පිහිට තමාමය...!!!!!!!!!!!!!!!!!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා දැක්කද දෙවියො අවිත් පිහිට වෙනවා...!!!!!!!!!!!!!!
    තමාට පිහිට තමාමය...!!!!!!!!!!!!!!!!!!

    ඇවිත් පිහිට උනාද තැපෑලෙන් පිහිට උනාද දන්නෙ නෑ. කොහොමහරි පිහිට ලැබුන අය ඉන්නවනෙ.

    තමන්ට තමන්ගෙ පිහිට නැතිවෙලාවට තමයි මිනිස්සු ඔය පිලිම, ගස් ගල් වලින් පිහිට හොයන්නෙ. ඒක අනුන්ට කරදරයක් නැතුව කරනවනම් මම වැරැද්දක් දකින්නෙ නෑ.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඇවිත් පිහිට උනාද තැපෑලෙන් පිහිට උනාද දන්නෙ නෑ. කොහොමහරි පිහිට ලැබුන අය ඉන්නවනෙ.

    තමන්ට තමන්ගෙ පිහිට නැතිවෙලාවට තමයි මිනිස්සු ඔය පිලිම, ගස් ගල් වලින් පිහිට හොයන්නෙ. ඒක අනුන්ට කරදරයක් නැතුව කරනවනම් මම වැරැද්දක් දකින්නෙ නෑ.

    ඔන්න ඔයාම point එකට ආවා...
    එතකොට..., ඔය වැරදි මාර්ගයේ ඉන්න අයට හරි මාර්ගය දෙන්න තමා බුදුන් පහල වෙන්නෙ...
    ඉතින් තව දුරටත් ඒවම කරනවනම්...???
    ධම්මපදයේ මෙහෙම තියෙනවා...

    බහුන්වේ සරණන් යන්ති,
    පබ්බතානි වනානිච,
    ආරාම රුක්ක චෛත්‍යනි,
    මනුස්සා භය තජ්ජිතා.

    බොහෝ මිනිසුන් භය නිසා පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.

    මෙතනින් එහාට නම් කිසිවක් කීමට අවශය නොවේ...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධ පූජාව එහෙම කරන්නෙ බුදු පිලිමෙටනෙ බුදු ගුණ එහෙම කියල වඳින්නෙ ජීවමාන බුදුන් කියල හිතන් ඒක මැටි හෝ සිමෙන්ති ගොඩක් කියල හිතෙනවනම් සදා අනාතයි.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බුද්ධ පූජාව එහෙම කරන්නෙ බුදු පිලිමෙටනෙ බුදු ගුණ එහෙම කියල වඳින්නෙ ජීවමාන බුදුන් කියල හිතන් ඒක මැටි හෝ සිමෙන්ති ගොඩක් කියල හිතෙනවනම් සදා අනාතයි.

    සත්යෝදය පොත කියෙව්වනම් හරි ඔබ...
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    dan pilima walata wadinna epa kiyalada kiyanne ?

    පෙන්වා දීමක් පමනි, තීරනය ඔබ සතුයි.:yes:

    බහුන්වේ සරණන් යන්ති,
    පබ්බතානි වනානිච,
    ආරාම රුක්ක චේතියානි,
    මනුස්සා භය තජ්ජිතා.

    බොහෝ මිනිසුන් භය නිසා පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.
    ===ධම්මපදය===
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බුද්ධ පූජාව එහෙම කරන්නෙ බුදු පිලිමෙටනෙ බුදු ගුණ එහෙම කියල වඳින්නෙ ජීවමාන බුදුන් කියල හිතන් ඒක මැටි හෝ සිමෙන්ති ගොඩක් කියල හිතෙනවනම් සදා අනාතයි.

    බුදුන් කොහෙද කියල තියෙන්නේ මට වැදපන් කියල. මගේ පිලිම වලට වැද වැද හිටපල්ලා ඔක්කොම හරියයි කියල.
    .
    බුදුන් මෙලොව පහල වූ විශිෂ්ඨතම ගුරුවරයා වගේ අදහසක් ගන්න පුලුවන්.
    .
    බුදුන් පිරිනිවන් පෑවා. ඒක නිසා ජීවමාන නැ. නැති කෙනෙකුට පූජාවක් තියල කිසිම ප්‍රයෝජනයක් නැ.
    බුද්ධ පූජාව නිකන් විසි කරනව. කාටවත් ප්‍රයෝජනක් නැ.
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බුදුන් කොහෙද කියල තියෙන්නේ මට වැදපන් කියල. මගේ පිලිම වලට වැද වැද හිටපල්ලා ඔක්කොම හරියයි කියල.
    .
    බුදුන් මෙලොව පහල වූ විශිෂ්ඨතම ගුරුවරයා වගේ අදහසක් ගන්න පුලුවන්.
    .
    බුදුන් පිරිනිවන් පෑවා. ඒක නිසා ජීවමාන නැ. නැති කෙනෙකුට පූජාවක් තියල කිසිම ප්‍රයෝජනයක් නැ.
    බුද්ධ පූජාව නිකන් විසි කරනව. කාටවත් ප්‍රයෝජනක් නැ.

    :yes:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    2qcnlef.png

    (දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
    නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...