අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

AnuradhaRa

Well-known member
  • 02/07/2022 අද මිල 500g සඳහා

    කෙලවල්ලා -870
    බලයා-600
    මඩු මාඵ-450
    ඉස්සෝ-690
    ඉස්සෝ-480
    හබරලී-520
    කුම්බලාවා-560
    සුරාපරා-500
    හුරැල්ලා-550
    ඇටවල්ලා-480
    ඔරාවා-490
    ලින්නා-480
    සීලවා-400
    බෝල්ලු-400
    සාලයා-410
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    Mad The Internet GIF by MOODMAN
     

    AnuradhaRa

    Well-known member
  • ape pathi walata sapekshawa labai :D
    මේ ඊයෙ 01/07/2022 මිල 500ග්‍රෑම් සඳහා
    ඌලාවා-1050
    කෙලවල්ලා -840
    මඩු මාඵ-450
    ඉස්සෝ-640
    ඉස්සෝ-490
    මීවැටි (කුරී)-875
    තුඩලී-650
    කුම්බලාවා-560
    සුරාපරා-510
    හුරැල්ලා-530
    ලින්නා-480
    සීලවා-440
    බෝල්ලු-420
    සාලයා-400
    හාල්මැස්සා-450
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කෙලවල්ල, බලය නම් ඔය ලාබයි මන් හිතන්නේ . දෙවුන්දර වැල්ලෙන් ගත්තත් ඔය ගණන් කියල තමයි ගෙදර අය කියන්නේ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 29/06/2022 මිල 500g සඳහා
    තලපත්-970
    පරවා-1080
    හබරලී(පෙති)-770
    කෙලවල්ලා -890
    ඉස්සෝ-640
    ඉස්සෝ-490
    හබරලී(කුරී)-520
    ගින්නැටිපරවා-600
    කුම්බලාවා-550
    සුරාපරා-520
    සීලවා-480
    ලින්නා-420
    තෙප්පිලි-400
    සාලයා-400
    හාල්මැස්සා-450
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔය පැත්තෙන් මාළු ටිකක් ගුවනට නිකුත් කරපන්. මම මෙහෙන් අල්ල ගන්නම්
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    වේජිටේරියන් උනා බන් ඕවා ගන්න සල්ලි නෑ
    වැවකට ගියොත් දැලක් දාල අල්ලනවා නැත්තම් මස් වැද්දෙක්ට කියලා හම්බෙන වල් ඌරු මස් තමා අඩුවට ලැබෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    කාල හමාරයි, ඔය පැත්තේ ඔහොමනම් මෙහෙ මිළ ගැන අය හිතන්න දෙයක් නෑ. මොනවා උනත් ube මේ වැඩේ හොදයි,පුළුවන් දවස් වලට මෙහෙම update එකක් දියන්,අපිට මෙහෙ මාළු මිල අහලා හිත හදාගන්න ලේසි එතකොට 😂😂
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa