අපේ පැත්තේ කඩයක් ගිනිගන්නවා බං

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවේ ඉන්න ගොබ්බ හුකන්නෝ පණපිටින් ඉන්න එකම ලොකු දෙයක්.
    ඔච්චර ගිනිගන්නකොට ගිනි නිවන්න උදව් වෙන්නෙත් නැත්නම් බලන් ඉන්නේ පකටද බන්. safely අයින් වෙලා ගෙදර යන්නේ නැතුව.
    ඔතන මොකක් හරි පිපුරුවොත් ගෝත ජෙනේටික්ස් ගොඩක් තුරන් වෙනවා අවුලකුත් නැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ ඉන්න ගොබ්බ හුකන්නෝ පණපිටින් ඉන්න එකම ලොකු දෙයක්.
    ඔච්චර ගිනිගන්නකොට ගිනි නිවන්න උදව් වෙන්නෙත් නැත්නම් බලන් ඉන්නේ පකටද බන්. safely අයින් වෙලා ගෙදර යන්නේ නැතුව.
    ඔතන මොකක් හරි පිපුරුවොත් ගෝත ජෙනේටික්ස් ගොඩක් තුරන් වෙනවා අවුලකුත් නැ

    ape ewunta yamak therum yanne kela unahama witharai ekath sathi 2n amathaka wenawa,
    othana blast ekak weida nedda kiyala thrum ganna beri tharan pandithayo aththe,

    anika Galle, dakune panditha huththala
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    කෙමිකල් මොකුත් නෑ බං චයිනා අයිටම් තිබුනේ මුළු කඩේම අලු. මං දැන් බලලා ආවේ. ෂොප් එකක් ෆැක්ටරියක් නෙමේ. තාවකාලික කඩයක්.
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ මාපලගම මාර්ගය අසල පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක් ගිණිගෙන තිබේ. ගින්න වාර්ථා කිරීමට ගාල්ල ගිණි නිවීමේ ඒකකයට කතා කළ පසු ඔවුන් දහවල් ආහාරය ගනිමින් සිටින බවත් ආහාර ගැනීම නිම කර, ඔවුන් පැයක නින්දකින් පසු එහි පැමිණෙන බවත් කියා සිටියේය. කෙසේ නමුත් ගින්න පිළිබඳව වාර්ථා කිරීමෙන් අනතුරුව පැය 4කට පසු ගිණි නිවන භටයින් එතනට පැමිණ ඇත. ඔවුන් එතනට පැමිණියත් ගිණි නිවන රථවල ටැංකි තුළ ජලය පුරවා ගෙන ඒමට අමතක වී එහි පැමිණ ඇති බවත් පසුව රැස්ව සිටි ජනතාව එම ගින්න මැඩ පැවැත්වීමට ගින්නට මුත්‍රා කර ගින්න නිවීමට උත්සහකර ඇත. ඉන් කිහිප දෙනෙකුගේ ලිංග පිළිස්සී ඇති බවත් අප මාණ්ඩලික වාර්ථාකරු පවසා සිටියා. ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.

    මාණ්ඩලික වාර්ථාකරු -
    pathaleiratta

    🤷‍♂️
     
    Last edited: