අපේ පැත්තේ කඩයක් ගිනිගන්නවා බං

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,423
    75,131
    113
    ප්ලාස්ටික් ඇවිලුනොත් නිවනවා බොරු :confused2:
    ඔය පොඩි පොඩි plastic item ලාබෙට විකුනන කඩ ඕන තරම් තියෙනවා. උන්ගෙ කිසි safety එකක් නෑ. ඔක්කොම බඩු දඩ warehouse එකක වගෙ ගොඩ ගහලා තියෙන්නෙ. ඉතින් පත්තු උනොත් විනාසයි.
     
    • Sad
    Reactions: Asmodeus and NRTG