ඕකනේ බන් මම හැමදාම කියන්නේ , බලපන් කටක් ඇරලා කළුතර දිස්ත්‍රික්කේ ඉන්නේ කියලා කියන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට
කළුතර දිස්ත්‍රික්කේ කියපු ගමන් මිනිස්සු හිතන්නේ අපිත් ඔය
@Heshan Daminda වගේ මහා නසරානි ඩයල් කියලා
ඊට පස්සේ ඌට වෙනම පැහැදිලි කරලා දෙන්න ඕන අපි එහෙම නෑ අපි කළුතර දිස්ත්‍රික්කේ උනාට අපි ඉන්නේ පානදුර නගරයේ කියලා බන්
මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර .
හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.