අපේ පැත්තේ මාර සිද්දි...

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    ඕකනේ බන් මම හැමදාම කියන්නේ , බලපන් කටක් ඇරලා කළුතර දිස්ත්‍රික්කේ ඉන්නේ කියලා කියන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට

    කළුතර දිස්ත්‍රික්කේ කියපු ගමන් මිනිස්සු හිතන්නේ අපිත් ඔය @Heshan Daminda වගේ මහා නසරානි ඩයල් කියලා

    ඊට පස්සේ ඌට වෙනම පැහැදිලි කරලා දෙන්න ඕන අපි එහෙම නෑ අපි කළුතර දිස්ත්‍රික්කේ උනාට අපි ඉන්නේ පානදුර නගරයේ කියලා බන් 🥲

    මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර .

    හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,151
    6,597
    113
    East Blue (Goa Kingdom)
    පොඩි ළමයෙක් මරලා , මරු news කියන සක්කිලි කරපු උන අල්ලනවද ? කියල වත් video එකේ නැහැ නීතිය වල් වැදිලා
    රජවත්ත පැත්ත චාටර් ද ? අහල තියෙනවා ගොඩක් රජවත්ත ගැන පොඩි කාලේ හේතු මතක නැහැ .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    රජවත්තේ නේද ? මොකක්ද හේතුව ?

    පොඩි ළමයෙක් මරලා , මරු news කියන සක්කිලි කරපු උන අල්ලනවද ? කියල වත් video එකේ නැහැ නීතිය වල් වැදිලා
    රජවත්ත පැත්ත චාටර් ද ? අහල තියෙනවා ගොඩක් රජවත්ත ගැන පොඩි කාලේ හේතු මතක නැහැ .
    රජවත්ත කියලා වාසගම තියෙන අයත් මට හම්බවෙලා තියෙනවා මචන් , කුල සීන් එකක්ද මචන් ඔය පැත්තේ ?

    ඌයි අසොකයයි. කළුතර මහා නසරානි අප්සට් ඩයල් :baffled:
    කවුද බන් අසෝක කියන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොඩි ළමයෙක් මරලා , මරු news කියන සක්කිලි කරපු උන අල්ලනවද ? කියල වත් video එකේ නැහැ නීතිය වල් වැදිලා
    රජවත්ත පැත්ත චාටර් ද ? අහල තියෙනවා ගොඩක් රජවත්ත ගැන පොඩි කාලේ හේතු මතක නැහැ .
    රජ වත්ත, වැලිතුඩුව වත්ත, ඒ වත්ත මේ *ත්ත.. මුඩුක්කු ඩයල්ස් තමා . මේ කිරියේම ඉන්න ඩයල් ටික දිහා බලලා හිතාගනින් @Walter White @Heshan Daminda @tharakaf @J Starlin @P Gunaratnam 🤮 🤮 🤮
     
    • Wow
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    පොඩි ළමයෙක් මරලා , මරු news කියන සක්කිලි කරපු උන අල්ලනවද ? කියල වත් video එකේ නැහැ නීතිය වල් වැදිලා
    රජවත්ත පැත්ත චාටර් ද ? අහල තියෙනවා ගොඩක් රජවත්ත ගැන පොඩි කාලේ හේතු මතක නැහැ .
    බන්ග්ලාඩෙශයෙ නම් ගිනි පෙනලි අරන් මිනිස්සු පාරට බහිනවා එකා වගෙ.