අපේ පූසිව නියුටල් කරල තියෙද්දිත් ඇයි බළල්ලු එන්නෙ

AnuradhaRa

Well-known member
  • අපේ බළල් තුමා නැති වුණා විතරයි
    දැං වෙන බළලෙක් ගෙවල් වටේ කැරකෙනව

    ඌ කෑගහනව මොකාද වගේ
    කෑ ගහන එක කමක් නෑ කියමුකො
    චූ විදිනව

    බළල් තුමාටනං තේරුණා අපේ පූසිව නියුටල් කරල කියල
    ඒකනෙ ලගට ආවත් පිඹල එලවන්නෙ
    වෙලාවකට පාන්දර එලි වේගෙන එද්දි දෙන්න සෙල්ලං කරනව පොඩි පැටව් වගේ මිදුල පුරා දුව දුව, සීතලට ඇග රත් කරගන්නද මංද

    දැං මේ කෑගහන එකයි මීට කලිනුත් බළලෙක් ආව මතකයි කෑ ගහගෙන අපේ පූසිව දැකල
    මොකද බං ඒ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    first gear eke thiyala eliyata danna

    Season 9 Lol GIF by The Office


    මොකක්ද බං ඒ කුණුහරුපෙ
    images

    ------ Post added on Oct 1, 2024 at 7:32 PM
     
    • Haha
    • Sad
    Reactions: vito and AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    නංගියෙ කරුමෙ යානතන් පොඩ්ඩක් ශේප් උනා විතරයි මුගෙ පූසන්ගෙ කරුමෙ. කරුම පවුලක්.
    ඒක තමා බං ජීවිතේ කියන්නෙ. එකක් යන්න එකක් ප්‍රශ්න.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අපේ බළල් තුමා නැති වුණා විතරයි
    දැං වෙන බළලෙක් ගෙවල් වටේ කැරකෙනව

    ඌ කෑගහනව මොකාද වගේ
    කෑ ගහන එක කමක් නෑ කියමුකො
    චූ විදිනව

    බළල් තුමාටනං තේරුණා අපේ පූසිව නියුටල් කරල කියල
    ඒකනෙ ලගට ආවත් පිඹල එලවන්නෙ
    වෙලාවකට පාන්දර එලි වේගෙන එද්දි දෙන්න සෙල්ලං කරනව පොඩි පැටව් වගේ මිදුල පුරා දුව දුව, සීතලට ඇග රත් කරගන්නද මංද

    දැං මේ කෑගහන එකයි මීට කලිනුත් බළලෙක් ආව මතකයි කෑ ගහගෙන අපේ පූසිව දැකල
    මොකද බං ඒ?
    ඉතින් හිතපන් ටෝක් කරන කෙල්ලෙක් "කොච්චර කරත් වැඩක් නෑ අයියේ මට ලමයි හදන්න බෑ" කිව්ව නන් කොන්ඩම් වලට යන වියදම ඉතුරු වෙන එක ගැනයි රිස්ක් එකක් නැතිවීම ගැනයි උබට සතුටු හිතෙන්නෙ නැද්ද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
     
    • Love
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නංගියෙ කරුමෙ යානතන් පොඩ්ඩක් ශේප් උනා විතරයි මුගෙ පූසන්ගෙ කරුමෙ. කරුම පවුලක්.

    serama karuma tika kiriyen ape oluwata watenawa