අපේ පූසිව නියුටල් කරල තියෙද්දිත් ඇයි බළල්ලු එන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නංගියෙ කරුමෙ යානතන් පොඩ්ඩක් ශේප් උනා විතරයි මුගෙ පූසන්ගෙ කරුමෙ. කරුම පවුලක්.
    මූ දන්නව දැන් කිරියෙ පූස් ත්රේඩ් නැගල යනව කියල
    පූසට පඩයක් ගියා කියලහරි ත්රේඩ් එකක් දායි දාන්න දෙයක් නැත්තන්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දන්නේ නැතිව ඇති බං. ගේ වටේ බෝඩ් ටිකක් ගහපං.
    මු ඔය කියන බළල් තුමා පූස් කොලු කාරයෙක්ද කොහෙද. දෙයියන් ආන්සේගේ කැමැත්ත තමා :lol:
    thawa ovary ekak athi
    smile-teeth.gif
     
    • Haha
    Reactions: animation

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    "නියුටල්" කලාට මදි හැන්ඩ්බේක් ගහ්න්නත් ඕනැ. නැත්නම් යන්න ඉඩ තියනවා