අපේ බදු මුදල් නෙවෙයිද මේ 😀😀

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඒ වුණාට රිලව්, මොනරු ටික හරියට ගණං කරගත්තානෙ බං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඡන්දෙ දීපු අපිට අවුලක් නෑ බන්. උඹලට කොහොමත් අවුල් හින්දනෙ ඡන්දෙ දුන්නෙ නැත්තෙ. So nothing new බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඡන්දෙ දීපු අපිට අවුලක් නෑ බන්. උඹලට කොහොමත් අවුල් හින්දනෙ ඡන්දෙ දුන්නෙ නැත්තෙ. So nothing new බන්.
    අපිට නම් අවුල් මොකෝ ඡන්ද දුන්න එවුන් විතරක් නෙවෙයි නේ බදු ගෙවන්නේ😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    G3SrJ_uasAAnHto
     
    • Like
    Reactions: JBLs and KDH

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    අම්මෝ මට නම් මේක පැහැදිලි කරලම අත රිදිලා තියෙන්නේ.. ඔව් උඹ හරි.. මාත් එකගයි
    කතම් ගයා....
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    ඡන්දෙ දීපු අපිට අවුලක් නෑ බන්. උඹලට කොහොමත් අවුල් හින්දනෙ ඡන්දෙ දුන්නෙ නැත්තෙ. So nothing new බන්.
    Api dunna dan aul. Ubala 3% set ekane.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ඡන්දෙ දීපු අපිට අවුලක් නෑ බන්. උඹලට කොහොමත් අවුල් හින්දනෙ ඡන්දෙ දුන්නෙ නැත්තෙ. So nothing new බන්.
    Patta kathaawa Oiii :lol::lol::lol:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    දවසට 1000 ගානෙ මාසෙටම 30,000 හොයන හොටුදාරයගෙන් කවුද බදු ගන්නෙ. ඕකට අස්වැසුමවත් හදල දීල පෝට්ටුවන්ගෙන් උගේ පුක බේරගන්න කවුරු හරි ඉදිරිපත් වෙයල්ලා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Patta kathaawa Oiii :lol::lol::lol:
    patta koheda miniho amuma amu gon kathawakne
    Rate Inna hema ekama Badu gewanawanam Chande dipu nodipu kathawak adala wenne kohomada,
    Owata thamai Kiyanne කත්තේ හුතා කකන හුතා කියල
     
    • Like
    Reactions: KDH

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඡන්දෙ දීපු අපිට අවුලක් නෑ බන්. උඹලට කොහොමත් අවුල් හින්දනෙ ඡන්දෙ දුන්නෙ නැත්තෙ. So nothing new බන්.

    චන්දේ දීපු උන්ගෙන් විතරක් ඔව්වා කරන්න බදු එකතු කරගත්තා නම් අපිට අවුලක් නෑ බන්. කරුමේ කියන්නෙ පොන්නයෝ ටික අපෙනුත් හිගාකනවා නේ ගොං ආතල් ගන්න.
     
    • Haha
    Reactions: KDH and JBLs