අපේ බලුසන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    වල් ඌරෙක් වගේ මහත් වෙලා
    මේ ලගදි ඩොක්ටර් ගාවට ගෙනිච්ච කසන ලෙඩක් ඇවිල්ල

    දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled:

    තව කිව්ව කෑම සීමා කරන්න කියල

    අපේ ගෙදරට කන්න හොයාගෙන ආපු නකුටු බැල්ලියෙක් දාපු පැටියනෙ මූ

    මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ

    මට පේන්නෙ මූට කන්න දීල මහත් වෙලා තියෙන තරම දැකලද කොහෙද දොස්තර නෝනට එහෙම හිතෙන්න ඇත්තෙ

    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අවුරුදු 11 ක් සම්පූර්ණ වෙනව
    මුගෙ බර මුගෙ කකුල් වලටත් ඔරොත්තු දෙන්නෙ නෑ. වෙලාවකට පිටිපස්සෙ කකුලක් නොන්ඩි ගහනව
    ඇයි ඉතිං පුටුවල් යටයි ඇදවල් යටයි රිංගනවනෙ
    කකුල ඇමට්ටි කරගෙන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,256
    113
    එකමත් එක රටක
    දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled:

    තව කිව්ව කෑම සීමා කරන්න කියල

    මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ
    දොස්තර නෝනා කලවම් බල්ලෙක් කිව්වේ උබට වෙන්න බැරිද ?? 🥱
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,608
    1
    5,895
    113
    හැමදාම බල්ලව කිලෝමිටරයක් දෙකක් walk එකක් අරගෙන යන්න

    බල්ලටත් හොදයි, අයිතිකාරය අනුරාධටත් හොදයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    වල් ඌරෙක් වගේ මහත් වෙලා
    මේ ලගදි ඩොක්ටර් ගාවට ගෙනිච්ච කසන ලෙඩක් ඇවිල්ල

    දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled:

    තව කිව්ව කෑම සීමා කරන්න කියල

    අපේ ගෙදරට කන්න හොයාගෙන ආපු නකුටු බැල්ලියෙක් දාපු පැටියනෙ මූ

    මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ

    මට පේන්නෙ මූට කන්න දීල මහත් වෙලා තියෙන තරම දැකලද කොහෙද දොස්තර නෝනට එහෙම හිතෙන්න ඇත්තෙ

    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අවුරුදු 11 ක් සම්පූර්ණ වෙනව
    මුගෙ බර මුගෙ කකුල් වලටත් ඔරොත්තු දෙන්නෙ නෑ. වෙලාවකට පිටිපස්සෙ කකුලක් නොන්ඩි ගහනව
    ඇයි ඉතිං පුටුවල් යටයි ඇදවල් යටයි රිංගනවනෙ
    කකුල ඇමට්ටි කරගෙන
    උබලාගේ වැරැද්ද ඉතින් සතාට ආදරේ කියලා වැඩිපුර කන්න දෙනවා. අන්තිමේදි උගේ පද්ධති වලට දරාගන්න බැ. සතා විදවනවා. ගානකට කන්න දියන්. එක්සයිස් කරවපං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,640
    113
    Mother Earth
    වල් ඌරෙක් වගේ මහත් වෙලා
    මේ ලගදි ඩොක්ටර් ගාවට ගෙනිච්ච කසන ලෙඩක් ඇවිල්ල

    දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled:

    තව කිව්ව කෑම සීමා කරන්න කියල

    අපේ ගෙදරට කන්න හොයාගෙන ආපු නකුටු බැල්ලියෙක් දාපු පැටියනෙ මූ

    මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ

    මට පේන්නෙ මූට කන්න දීල මහත් වෙලා තියෙන තරම දැකලද කොහෙද දොස්තර නෝනට එහෙම හිතෙන්න ඇත්තෙ

    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අවුරුදු 11 ක් සම්පූර්ණ වෙනව
    මුගෙ බර මුගෙ කකුල් වලටත් ඔරොත්තු දෙන්නෙ නෑ. වෙලාවකට පිටිපස්සෙ කකුලක් නොන්ඩි ගහනව
    ඇයි ඉතිං පුටුවල් යටයි ඇදවල් යටයි රිංගනවනෙ
    කකුල ඇමට්ටි කරගෙන
    ඔය බල්ලා බළල්තුමියටහුකනවා 🙂
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ඇවෙන්රා එක ළඟ කඩෙං ලොකු ලොකු ගණංවලට ඕකට රයිස් ගෙනත් දෙන එක නතර කරපම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඇවෙන්රා එක ළඟ කඩෙං ලොකු ලොකු ගණංවලට ඕකට රයිස් ගෙනත් දෙන එක නතර කරපම්.
    ඇවෙන්රා එකේ දැං ගණන් කොහොමද දන්නෙ නෑ නේද

    අවුරුදු ගාණකින් ගත්තෙ නැ එතනින්

    කඩවල් වලින් රයිස් කකා ඉන්න අපිට සල්ලි නෑ බං :P
     
    • Wow
    Reactions: Candid-B

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ඇවෙන්රා එකේ දැං ගණන් කොහොමද දන්නෙ නෑ නේද

    අවුරුදු ගාණකින් ගත්තෙ නැ එතනින්

    කඩවල් වලින් රයිස් කකා ඉන්න අපිට සල්ලි නෑ බං :P

    රයිස් නැති වුනාට කොත්තුවක් කෑවෙ ළඟදි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,640
    113
    Mother Earth
    ඇවෙන්රා එකේ දැං ගණන් කොහොමද දන්නෙ නෑ නේද

    අවුරුදු ගාණකින් ගත්තෙ නැ එතනින්

    කඩවල් වලින් රයිස් කකා ඉන්න අපිට සල්ලි නෑ බං :P
    උඹ බඩුවක් ගැහුවා කියලා මට කිව්වේ නෑ නේද. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමයි. 🤷🏻‍♂️
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    වල් ඌරෙක් වගේ මහත් වෙලා
    මේ ලගදි ඩොක්ටර් ගාවට ගෙනිච්ච කසන ලෙඩක් ඇවිල්ල

    දොස්තර නෝන කියනව මූ කලවම් බල්ලෙක්ලු :baffled:

    තව කිව්ව කෑම සීමා කරන්න කියල

    අපේ ගෙදරට කන්න හොයාගෙන ආපු නකුටු බැල්ලියෙක් දාපු පැටියනෙ මූ

    මූ කොහොමද කලවම් බල්ලෙක් වෙන්නෙ

    මට පේන්නෙ මූට කන්න දීල මහත් වෙලා තියෙන තරම දැකලද කොහෙද දොස්තර නෝනට එහෙම හිතෙන්න ඇත්තෙ

    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අවුරුදු 11 ක් සම්පූර්ණ වෙනව
    මුගෙ බර මුගෙ කකුල් වලටත් ඔරොත්තු දෙන්නෙ නෑ. වෙලාවකට පිටිපස්සෙ කකුලක් නොන්ඩි ගහනව
    ඇයි ඉතිං පුටුවල් යටයි ඇදවල් යටයි රිංගනවනෙ
    කකුල ඇමට්ටි කරගෙන
    night-sky-20533365.jpg

    හිටියා උදාර කොල්ලෙක්
    ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
    පළාතේ එන්නෑ බිල්ලෙක්
    උගේ ඇඟේම නෑ එක මැක්කෙක්...
     
    • Love
    Reactions: Hrithik_Roshan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    රයිස් නැති වුනාට කොත්තුවක් කෑවෙ ළඟදි
    ඇවෙන්ර එකේ කොත්තු නෑනෙ

    ලගදිනම් එකක් කෑව

    තනිකර කිරි මැටි ගිලිනව වගේ

    එලෝලු ටිකක් බිත්තර කෑල්ලක් පේන්න නෑ

    උඹ බඩුවක් ගැහුවා කියලා මට කිව්වේ නෑ නේද. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමයි. 🤷🏻‍♂️
    මොන බඩුද බං
    මං බඩු ගැහුවෙ නෑ
    කෙල්ලෙක් සෙට් වුණා

    දවස් දෙකයි. හරියට දෙයක් කරගන්න බැරි වුණා
    දැං ඒක නෑ

    ඒකිට පිස්සු
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,640
    113
    Mother Earth
    මොන බඩුද බං
    මං බඩු ගැහුවෙ නෑ
    කෙල්ලෙක් සෙට් වුණා

    දවස් දෙකයි. හරියට දෙයක් කරගන්න බැරි වුණා
    දැං ඒක නෑ

    ඒකිට පිස්සු
    එහෙනම් ඒක මට සෙට් කරපන්. මම ආසයි පිස්සු කෙල්ලොන්ට. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    ඇවෙන්ර එකේ කොත්තු නෑනෙ

    ලගදිනම් එකක් කෑව

    තනිකර කිරි මැටි ගිලිනව වගේ

    එලෝලු ටිකක් බිත්තර කෑල්ලක් පේන්න නෑ

    මොන බඩුද බං
    මං බඩු ගැහුවෙ නෑ
    කෙල්ලෙක් සෙට් වුණා

    දවස් දෙකයි. හරියට දෙයක් කරගන්න බැරි වුණා
    දැං ඒක නෑ

    ඒකිට පිස්සු
    kellage wayasa kiyada? ubt 41 i neda