අපේ මතකයන්...

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    ...මොලයේ ගබඩා වෙනව, අපි මැරෙනවා කියන්නේ මොළයත් අක්‍රිය වෙලා මතකයන් නැති වෙලා යනවා නිකන් හාර්ඩ් එකක් පිච්චිලා යනවා වගේ. එතකොට පෙර ආත්මේ මතකයන් නැවත එනවා කියන සංසිද්දිය වෙන්නේ කොහොමද ? මේක ඇත්තක්ද ? මරණයෙදී භෞතික සිරුරෙන් මනස වෙන්වී යාමක් සිදුවේ නම් මේ සිදුවීම් වෙන්න පුළුවන් අපගේ සමහර මතකයන් මනස සමග තිබේ යයි උපකල්පනයක් කලොත් විතරයි නේද ? මනස වැනි භෞතික නොවන යමක් සමග මතකයන් වැනි store වීමට මාධ්‍යක් අවශ්‍ය (මොලය) රසායනික ප්‍රතිකියාවක් ගමන් කල හැකිද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    මොලයේ ගබඩා වෙනවා කියලා sure ද??
    මොන විදියකින් හරි head transplant , brain transplant කරොත් වෙන එකෙක්ගේ මතකයක්ද එන්නේ ?
    කොම්පියුටරයක් එක්ක one to one හිතන්න බෑ නේ බන් අපිව. භෞතිකද නැද්ද කියලා කියන්නත් බෑ මම නම් හිතන්නේ මනස තාම..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,885
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිතේ තමයි ඔක්කොම මතකය තියෙන්නෙ මොලේ කියල හිතුවට..බුද්ධාගමේ කියල විදියට හාට් එක හරියෙ තමා හිත තියෙන්නෙ..උබේ ඇඟට මගේ සිත දැම්මොත් උබේ ඇඟ වැඩ කරන්නෙ මම වගේ..කර්මය වගේ හැම දෙයක්ම ඔය හිතේ සටහන් වෙලා ඇති සියුම් ශක්තියක් උනත් නමුත් කුමක් හෝ හේතුවකට අපිට පෙර ජීවිත වල මතකය ආය එන්නෙ නෑ..

    ලංකාවෙ හදිසි අනතුරු වලට ලක්වෙල මැරිච්ච අය ආය මෙහෙම ඉපදිල පොඩි කාලෙ (අවුරුදු 3~6 වගේ) විස්තර නම් ගම් කියපු කතා කිහිපයක් මම දැකල අහල තියෙනව..හොයන් ගිහින් බැලුවම ඒ ඔක්කොම ඇත්ත..ඒක වෙන්නෙ කොහොමද කියල නම් අදහසක් නෑ ඒත් ලමයෙක්ගෙ හිත වැඩිහිටියෙක්ගෙ හිත වගේ වෙන දේවල් වලින් පිරිල නැති නිසා ඒ පොඩි කාලෙ හිස් බවත් එක්ක පෙර ජීවිතේ ගැන පොඩි මතකයක් මතු වෙනව ඇති කලාතුරකින්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    මොලයේ ගබඩා වෙනවා කියලා sure ද??
    මොන විදියකින් හරි head transplant , brain transplant කරොත් වෙන එකෙක්ගේ මතකයක්ද එන්නේ ?
    කොම්පියුටරයක් එක්ක one to one හිතන්න බෑ නේ බන් අපිව. භෞතිකද නැද්ද කියලා කියන්නත් බෑ මම නම් හිතන්නේ මනස තාම..
    1)ow neda hippocampus eke gdkm store wenne. tw eka eka section wl store wenw. eka mathakekata neurone path ekak hadenw.

    2)Theoretically, ehm wenna puluwn lu, hbi thama ehm ekak krl nati hinda kynn ba. - "Theoretically, a person with advanced organ failure could be given a new and functional body while keeping their own personality, memories, and consciousness through such a procedure. No human brain transplant has ever been conducted."

    3) Universe eke tyn deyak either matter or energy, manasa/hitha kyna eka non physical nan energy ekak wenna one, ehema bluwoth memories kynneth energy ekak wenna one neda??

    සිතේ තමයි ඔක්කොම මතකය තියෙන්නෙ මොලේ කියල හිතුවට..බුද්ධාගමේ කියල විදියට හාට් එක හරියෙ තමා හිත තියෙන්නෙ..උබේ ඇඟට මගේ සිත දැම්මොත් උබේ ඇඟ වැඩ කරන්නෙ මම වගේ..කර්මය වගේ හැම දෙයක්ම ඔය හිතේ සටහන් වෙලා ඇති සියුම් ශක්තියක් උනත් නමුත් කුමක් හෝ හේතුවකට අපිට පෙර ජීවිත වල මතකය ආය එන්නෙ නෑ..

    ලංකාවෙ හදිසි අනතුරු වලට ලක්වෙල මැරිච්ච අය ආය මෙහෙම ඉපදිල පොඩි කාලෙ (අවුරුදු 3~6 වගේ) විස්තර නම් ගම් කියපු කතා කිහිපයක් මම දැකල අහල තියෙනව..හොයන් ගිහින් බැලුවම ඒ ඔක්කොම ඇත්ත..ඒක වෙන්නෙ කොහොමද කියල නම් අදහසක් නෑ ඒත් ලමයෙක්ගෙ හිත වැඩිහිටියෙක්ගෙ හිත වගේ වෙන දේවල් වලින් පිරිල නැති නිසා ඒ පොඩි කාලෙ හිස් බවත් එක්ක පෙර ජීවිතේ ගැන පොඩි මතකයක් මතු වෙනව ඇති කලාතුරකින්.
    Ow budda darshanayen kiyana de hari wenna puluwn mkd api kwruwth echchara mattamata sitha diyunu karagena nathi hinda. budu hamuduruwanta thamange kalpa gaanaka wagema anith ayageth pera bawayan dakinna puluwn kyl tynwne,

    lamayekt hriytm katha krnna puluwn wenne awrudu 3 n passe wage thama, ethkt ehm puluwn wenakan e lamayage pera bawaya hithe tynwa athida, katha krnna bari hinda kiyaganna wdhk nthuwa. mole seegra wardanayak athi wena kale pitin labena athdakin ekka pera mathaka yatata yanne nthuw manase udunm thiyewida??
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    ...මොලයේ ගබඩා වෙනව, අපි මැරෙනවා කියන්නේ මොළයත් අක්‍රිය වෙලා මතකයන් නැති වෙලා යනවා නිකන් හාර්ඩ් එකක් පිච්චිලා යනවා වගේ. එතකොට පෙර ආත්මේ මතකයන් නැවත එනවා කියන සංසිද්දිය වෙන්නේ කොහොමද ? මේක ඇත්තක්ද ? මරණයෙදී භෞතික සිරුරෙන් මනස වෙන්වී යාමක් සිදුවේ නම් මේ සිදුවීම් වෙන්න පුළුවන් අපගේ සමහර මතකයන් මනස සමග තිබේ යයි උපකල්පනයක් කලොත් විතරයි නේද ? මනස වැනි භෞතික නොවන යමක් සමග මතකයන් වැනි store වීමට මාධ්‍යක් අවශ්‍ය (මොලය) රසායනික ප්‍රතිකියාවක් ගමන් කල හැකිද ?

    හැමදේම විදයාවෙන් ඔප්පු කරන්න බෑ .. ඔය පුනරුත්පත්තිය කියන එකත් විද්යාවට තවම මේ හේතුව නිසා වෙනවා කියලා හරියටම කියන්න බැරි වෙලා තියෙනවා.. අතීත මතකයන් නව ආත්ම බව වලදී මතක තියෙන එක ලංකාවේ විතරක් නෙවේ පිටරට වලත් සිදු වෙලා තියෙනවා.. ගොඩක්ම ඔය වගේ සිද්දි වෙන්නේ හදිසි අනතුරු වලින් මිය යන පුද්ගලයන්ට. පෙර බවේ මතකයන් ඔස්සේ මේ බවේදී සිදු කරන ලැබූ සමහර පරීක්ශන වලදි ඒ පුද්ගලයා කියන කරුනු නිවැරදි ඒවා කියලා ඔප්පු වෙලා තියෙනවා ජීවමාන සාක්ශි සහිතව.. එවැනි මතකයන් සම්බන්ද සිදුවීම් වලදි ගොඩක් අය විශ්වාස කරන්නේ මිය ගිය ඒ පුද්ගලයා මිය යන අවස්තාවේ සිතෙහි ඇති කරගත් බලාපොරොත්තුවක් මත එවැනි උප්පත්ති සිදු වෙන බව.
    එක්තරා ස්වාමීන්වහන්සේ නමක් පුවත්පතක දාලා තිබ්බා , ඒ ප්‍රදේශයේ කුඩා ලමයෙක් සියලුම ගාතා මතකයෙන් කියනවා කියලා.. පෙර බවයේ ඔහු ස්වාමින් වහන්සේ නමක් බවත් , ඔහු සිටි පන්සලට පවා ගොස් ඔප්පු කර ඇති බවත් එහි දැක්වුනා.. එවැනි වූ මතකයක් ලැබීම ගැටලු සහගතය.
    එක එක පුද්ගලයන්ට එක එක නිර්වචන දෙන්න පුලුවන් උනාට තවම සොයා ගැනීමට නොහැකි ප්‍රහෙලිකාවක් ඕක හරියටම කිව්වොත් බර්මියුඩා ත්‍රිකෝනයයේ කතාව වගේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,885
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් එතකොට හදවත් බද්ධයක් කලාට පස්සේ හිත් මාරු වෙනවා ඇති නේද?
    සිතයි ඇඟයි කියන්නෙ දෙකක් සිත ඇඟේ අවයවයක් නෙවෙයි ඒක නිසා හාට් එක වෙනස් උනත් සිතට එතන රු‍ඳෙන්ඩ පුලුවන්..සිත ඒ අශ්‍රිතව තියෙනව කියලයි කියන්නෙ,ඕනි නම් සිත දියුණු කරපු කෙනෙක්ට සිත ඇ‍ඟෙන් තාවකාලිකව පිට කරන්ඩත් පුලුවන්, මැරුනම තමා සිත සම්පූර්ණයෙන්ම අයින් වෙලා කර්මානුකූලව වෙන උපතකට යන්නෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන් එතකොට හදවත් බද්ධයක් කලාට පස්සේ හිත් මාරු වෙනවා ඇති නේද?
    heart eka kynne muscle ekkne bn, hitha kynne ehm deyak neme.

    හැමදේම විදයාවෙන් ඔප්පු කරන්න බෑ .. ඔය පුනරුත්පත්තිය කියන එකත් විද්යාවට තවම මේ හේතුව නිසා වෙනවා කියලා හරියටම කියන්න බැරි වෙලා තියෙනවා.. අතීත මතකයන් නව ආත්ම බව වලදී මතක තියෙන එක ලංකාවේ විතරක් නෙවේ පිටරට වලත් සිදු වෙලා තියෙනවා.. ගොඩක්ම ඔය වගේ සිද්දි වෙන්නේ හදිසි අනතුරු වලින් මිය යන පුද්ගලයන්ට. පෙර බවේ මතකයන් ඔස්සේ මේ බවේදී සිදු කරන ලැබූ සමහර පරීක්ශන වලදි ඒ පුද්ගලයා කියන කරුනු නිවැරදි ඒවා කියලා ඔප්පු වෙලා තියෙනවා ජීවමාන සාක්ශි සහිතව.. එවැනි මතකයන් සම්බන්ද සිදුවීම් වලදි ගොඩක් අය විශ්වාස කරන්නේ මිය ගිය ඒ පුද්ගලයා මිය යන අවස්තාවේ සිතෙහි ඇති කරගත් බලාපොරොත්තුවක් මත එවැනි උප්පත්ති සිදු වෙන බව.
    එක්තරා ස්වාමීන්වහන්සේ නමක් පුවත්පතක දාලා තිබ්බා , ඒ ප්‍රදේශයේ කුඩා ලමයෙක් සියලුම ගාතා මතකයෙන් කියනවා කියලා.. පෙර බවයේ ඔහු ස්වාමින් වහන්සේ නමක් බවත් , ඔහු සිටි පන්සලට පවා ගොස් ඔප්පු කර ඇති බවත් එහි දැක්වුනා.. එවැනි වූ මතකයක් ලැබීම ගැටලු සහගතය.
    එක එක පුද්ගලයන්ට එක එක නිර්වචන දෙන්න පුලුවන් උනාට තවම සොයා ගැනීමට නොහැකි ප්‍රහෙලිකාවක් ඕක හරියටම කිව්වොත් බර්මියුඩා ත්‍රිකෝනයයේ කතාව වගේ.

    :yes: :yes: :yes: :yes: hama deyakm vidyawen balanna gyoth achcharuwak wenw tmi,
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිතයි ඇඟයි කියන්නෙ දෙකක් සිත ඇඟේ අවයවයක් නෙවෙයි ඒක නිසා හාට් එක වෙනස් උනත් සිතට එතන රු‍ඳෙන්ඩ පුලුවන්..සිත ඒ අශ්‍රිතව තියෙනව කියලයි කියන්නෙ,ඕනි නම් සිත දියුණු කරපු කෙනෙක්ට සිත ඇ‍ඟෙන් තාවකාලිකව පිට කරන්ඩත් පුලුවන්, මැරුනම තමා සිත සම්පූර්ණයෙන්ම අයින් වෙලා කර්මානුකූලව වෙන උපතකට යන්නෙ.
    සිරාවට එහෙම ශරීරයෙන් හිත පිට කරන්න පුළුවන්ද? එතකොට ශරීරයට මොකද වෙන්නේ? හර්ද ස්පන්ධනය නවතිනවා ඇති? එසේ ශරීරයෙන් පිටතට යන සිතට කිසිවක් දකින්න බැරුව ඇති?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,885
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට එහෙම ශරීරයෙන් හිත පිට කරන්න පුළුවන්ද? එතකොට ශරීරයට මොකද වෙන්නේ? හර්ද ස්පන්ධනය නවතිනවා ඇති? එසේ ශරීරයෙන් පිටතට යන සිතට කිසිවක් දකින්න බැරුව ඇති?
    සිත දියුණු කරපු කෙනෙක්ට පුලුවන්, තාවකාලිකව හිත ශරීරයෙන් පිටවෙන නිසා ඇඟට මොනවත් වෙන්නෙ නෑ ලින්ක් එක කැඩෙන්නෙ නැති නිසා, හර්ද ස්පන්ධනය නවතින්නෙත් නෑ ඒක නිසා, මනෝමය කයට ඕන තැනකට යන්ඩ, තියෙන දෙයක් බලන්ඩ පුලුවන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිත දියුණු කරපු කෙනෙක්ට පුලුවන්, තාවකාලිකව හිත ශරීරයෙන් පිටවෙන නිසා ඇඟට මොනවත් වෙන්නෙ නෑ ලින්ක් එක කැඩෙන්නෙ නැති නිසා, හර්ද ස්පන්ධනය නවතින්නෙත් නෑ ඒක නිසා, මනෝමය කයට ඕන තැනකට යන්ඩ, තියෙන දෙයක් බලන්ඩ පුලුවන්.
    ඔය ථේරවාද බෞද්ධ දර්ශනයේ සදහන් වෙන දේවල් ද? නැත්තම් වෙන philosophy එකක් ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,885
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ථේරවාද බෞද්ධ දර්ශනයේ සදහන් වෙන දේවල් ද? නැත්තම් වෙන philosophy එකක් ද?
    ථේරවාද බෞද්ධ දර්ශනයේ භාවනා කරල සිත දියුණු කරාම ලබාගත හැකි ධ්‍යන වගේ තවත් අතුරු හැකියාවක් විතරයි ඕක..ප්‍රධාණ අරමුණ මාර්ග ඵලයක් දක්වා හිත දියුණු කරල අරහත් දක්වා ගිහිල්ල නිවන් දැකීම..බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියන්ට ඔය හැකියාව තිබ්බ කියල අහල තියෙනව.