අපේ මහරජතුමා ලස්සන වැඩක් කරලා

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
Ubala methana Muslim unwa maranna kathawa...
gon prt

yaho me wesak ekata mohidin bekge sinduwak dala nothiba pansalak dansalak kiyapallako.

yako me rate inna moka unath ekata inna one
mata one tharam
Muslim yaluwo innawa. ape samahara unta wada unge manusa kama thiyanawa. un diunu wenawa thama ekata api irisiya karana hodana ungen hari igana gena hadenna one..
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මොනව උනත් හම්බ දේශපාලුවො set එක නම් උන්ගේ ජාතික ආගමික ප්‍රශ්න වලදි එකමුතුයි.. බලපල්ල දඹුල්ලෙ කේස් එකේ දි උනත් මොන පක්ශේ උනත් උන් එකතු උනානේ. :shocked:
අපේ බෞද්ධ යෝ වෙනුවෙන් කතා කරන්න ඔයේ ඉන්න එක බෞද්ධ දේශපාලුවෙක් ආවද ? නෑනේ... ඒ ගෑන හිතද්දි නම් ලෑජ්ජයි බන්..:sorry: උන් හෑම එකාම
හම්බයොන්ගේ ඡන්ද ටික අඩුවෙයි කියල පන බයේ...
ඒ මදිවට අපේ බුද්ධ ශාසන ඈමති/අගමෑට්ටා ටත් කොන්ද පන නෑ නේ....
:angry:
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත් පො*න්න වේ*ගෙ පුතෙක් නෙ බන් ඔය...
    ඔය සක්කිලිය ගැන මට කියන්න අප්පිරියයි...
    :yes::yes::lol::lol:
    ඔව් බං මටත් පෙන්න බැරි එකෙක් තමයි බං කටින් තමයි ගෙම් දෙන්නෙ
    මටත් පෙන්න බැරි කාලකන්නියෙක් තමා , :angry::angry::angry: ඌ කියන්නේ රටේ දියුණුව බලන්නනම් හෙළි කොප්ටර් ඒකෙන යන්න ඕනෙලු :baffled::baffled: අපිට හෙළි කොප්ටර් තියා බස්‌ එකේ යන්නවත් නෑ :angry::angry::angry:
    සිරා කතාව:lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඕක කවද්ද කැත වැඩ කරේ බන්.. ඕක කරන්න්නෙම ලස්සන වැඩ..:rofl::frown:

    කොහොද කිරි පිටි මිල වැඩි කරන්න ගහපු ප්ලැන් එක....
    :lol:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    දැන් ඉන්න උන් එකෙක්වත් මුට කතිරේ ගහල නැහැ බන් අහද්දී..:angry::angry::angry:
    ගහපු උනුත් කියන්න ලැජ්ජවෙන් ඉන්නේ..:P:P
    කොහෙන් ගියත් මුන් සැප විදිනවා ..:confused::confused:
    අහිංසක අපි තමයි බන් තැලෙන්නේ..:frown::frown::frown::frown::frown::frown:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ..."


    රජ වාසල අන්දරේ......
    :lol::lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    576667_323531677718977_100001864410918_799540_468558251_n.jpg


    Ela අනාගතයක්..
     

    nimmika.dream

    Member
    Apr 18, 2009
    1
    0
    0
    me raja monawa kalath eelanga parath ude pandarama gihin muuta kathire gahana ape un innawa banz.. eka nisa wadak na... apita wela tiyenen katai pukai wahagena balan inna... nathnum me rata dala wena ratakata yanna.. :(