අපේ මළගෙයක් වෙලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මිනිය තියෙන්නෙ මල් ශාලාවක. අම්මයි තාත්තයි යනවලු හවසට
    එයාල ගෙදර හිටියනං ඉවරයි නේ බං... :(
    Hukanno, thoth palayan ponnaya wage gedara inne natuwa

    wayasaka un taniyama yawanna epa. Umba gihin un hariyata inawada nadda kiyala balapan. Inne nathan kiyapan unta. Mama kawadawath taniyema yawanne ne. Yawwama atha patha gaga katha karanawa, munata lan karala katha karnawa, mask galawan katha karanawa etc. Hondama dey tama api gihin wadey ikmanata karan gedara ekkan ena eka.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hukanno, thoth palayan ponnaya wage gedara inne natuwa

    wayasaka un taniyama yawanna epa. Umba gihin un hariyata inawada nadda kiyala balapan. Inne nathan kiyapan unta. Mama kawadawath taniyema yawanne ne. Yawwama atha patha gaga katha karanawa, munata lan karala katha karnawa, mask galawan katha karanawa etc. Hondama dey tama api gihin wadey ikmanata karan gedara ekkan ena eka.
    100% true
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Hukanno, thoth palayan ponnaya wage gedara inne natuwa

    wayasaka un taniyama yawanna epa. Umba gihin un hariyata inawada nadda kiyala balapan. Inne nathan kiyapan unta. Mama kawadawath taniyema yawanne ne. Yawwama atha patha gaga katha karanawa, munata lan karala katha karnawa, mask galawan katha karanawa etc. Hondama dey tama api gihin wadey ikmanata karan gedara ekkan ena eka.
    true
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    1632992354385.png
    ඔහොම යවමු දෙන්නව!!!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අනිවා ඔතනින් බාගෙකට විතර පොසිටිවු. ඒක අද කාලෙ සාමාන්‍ය දෙයක්. හම්බවෙන හැමෝටම පොසිටිව් කියල හිතල වැඩ කරන්න කියන්න.
    පවුලෙන් කවුරුහරි සහභාගී වෙන්නම ඕනෙනං අම්මලාව ගෙදර තියල ඔයා යන්න...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හොඳම දේ නොයා ඉන්න එකයි. මේ කාලෙ මළගෙවල් වල යන්න හොඳ කාලයක් නෙමෙයි. ඒක හැමෝම තේරුම් ගන්න ඕනි. මැරුණ කෙනා මැරුණා. ඉන්න අය පරිස්සම් වෙන්න ඕනි. කෝල් එකක් දීලා ශෝකය ප්‍රකාශ කරලා ගෙදරට වෙලා ඉන්න.