අපේ මිතුරෝ හා හතුරො
ජීනීවා වලින් පසු මිතුරෝ-හතුරෝ හරියට අදුනා ගනිමු
ශ්‍රී ලංකාව සම්බන්ධව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ජය දැනීමට යෝජනාව ඉදිරිපත් කල පාර්ශවයන්ට හැකි වුනා.
මේ කවුන්සිලයේ ඉන්නේ රටවල් 47 යි. ඒ රටවල් අතරින් යෝජනාවට පක්ෂව රටවල් 23 ක් ඡන්දය භාවිතා කරද්දි විපක්ෂව රටවල් 12 ක් ඡන්දය දුන්නා. රටවල් 12 ක්ම ඡන්දය දුන්නේ නෑ. ජන්දෙ දුන්නේ නැති අය ලංකාවට පක්ෂව දුන්නා නම් මේ යෝජනාව පරදිනවා.
අවසන් මොහොත දක්වාම තම මතය හෙළිදරව් කිරීමෙන් වැළකී සිටි ඉන්දියාව මෙහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම දේශපාලන නිරීක්ෂකයින්ගේ වගේම තමිල්නාඩුවේ අයටත් හිතා ගන්න බැරි දෙයක් වුනා.
මෙහිදී අදහස් දැක්වූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා කිව්වේ ශ්‍රී ලංකාවේ සමගි සන්ධානයෙ, වගවීම හා මානව ක්‍රියාවලිය ට යයි කියමින් ඇමරිකාව විසින් ගෙන එන ආපු යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කියලා. ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව අභ්‍යන්තරික වශයෙන් අර්බුද රැසකට මුහුණ දුන් රටක් බවත්, එම අර්බුදවලින් මිදුණු රටක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් උද්ගතව නැති බවත්, මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක ස්වෛරීභාවයට හා නිදහසට කළ දැඩි බලපෑමක් බවද ආරියසිංහ මහතා කියා හිටියා.
ඇමරිකාව මේ යෝජනාව ගෙනාවේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව, ජගත් මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ඔනේ කියලයි.
මේ යෝජනාවෙදි එක දෙයක් හරියට අපිට තේරුණා. ඒ තමයි ඇත්තටම අපිත් එක්ක, අපේ උදව්වට ඉන්න මිතුරෝ කවුද? අපේ රට විනාශ කරන්න මාන බලන කොටි හිතවාදී රටවල් මොනවාද? ඇමරිකාවට බයේ හරි තීරණයක් ගන්න බැරි අයත් මේකෙදි තේරුම් ගියා
මේ රටවල් මොනවද?
www.aluthnews.com