අපේ මිනිස්සු

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    ඔහුගේ ආදරණීය පුත්‍රයා පිලිකා රෝගියෙක් විය. ඔහු සැලෙන්නට ඇත.. දරුවා කෙමෙන් කෙමෙන් මරු තුරුලට යනු ඔහු දිනපතා නිරීක්ශනය කරන්නට ඇත..
    ඔහුගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ පෙට් ස්කෑන් පරීක්ශණ සඳහා ලක්ශ ගනන් වියදම් කල මේ මහා පුරුශයා රටේම පිලිකා රෝගීන්ට අවශ්‍ය පෙට් ස්කෑනරයක් අපේක්ශා රෝහලට මිලට ගැන්මට අරමුදල ආරම්භ කලේ කදීජා පදනම හරහාය..
    මණුසත් දෙරණ, කදීජා පදනම වටා එක්‍ රැස් වූ ලක්ශ සංඛ්‍යාත ශ්‍රී ලංකීයයන් අවසන කෝටි 20ක් සම්මාදම් කර ලබා දුනි.. කෝටි 4ක් දුන් තරුණ ව්‍යාපාරිකයාද රුපියල් 10ක් වත් දුන්න ලාංකිකයාද හිතින්වත් මේ මහඟු කාරිය අගය කළ සියලු දෙනා මේ චායාරූපය පහන් සංවේගයෙන් බැලිය යුතුමය..
    නුඹලාගේ අපේක්ශාව අපේක්ශා රෝහලේ මල්ඵල ගෙන ඇත.

    එයින් ඵල නෙලා ගන්නට මේ මහඟු මිනිසාගේ දරුවා අද ජීවතුන් අතර නැත... පිළිකා මාරයා ඔහු ඩැහැගෙන ගොස් ය..

    ඒ මහඟු මිනිසා මුසල්මානුවෙකි... ශ්‍රී ලාංකිකයෙකි.. මහා මානව හිතවාදියෙකි

    attachment.php
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මුසල්මානුවො හොඳයි බන්.දෙමල්ලු තමා අවුල.දෙමල්ලු කිව්වෙ යාපනෙ දෙමල්ලු

    පෙන්නෙනැද්ද? මහාරාජා සංස්කෘතිය කනවා

    අර්ජුන් මහෙන්ද්‍රන්

    මන් නම් කියන්නෙ මුසල්මානුවොයි අපිවයි කොටවන්නෙ මෙ දෙමල්ලු කියලා.