ඔහුගේ ආදරණීය පුත්‍රයා පිලිකා රෝගියෙක් විය. ඔහු සැලෙන්නට ඇත.. දරුවා කෙමෙන් කෙමෙන් මරු තුරුලට යනු ඔහු දිනපතා නිරීක්ශනය කරන්නට ඇත..
ඔහුගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ පෙට් ස්කෑන් පරීක්ශණ සඳහා ලක්ශ ගනන් වියදම් කල මේ මහා පුරුශයා රටේම පිලිකා රෝගීන්ට අවශ්‍ය පෙට් ස්කෑනරයක් අපේක්ශා රෝහලට මිලට ගැන්මට අරමුදල ආරම්භ කලේ කදීජා පදනම හරහාය..
මණුසත් දෙරණ, කදීජා පදනම වටා එක් රැස් වූ ලක්ශ සංඛ්‍යාත ශ්‍රී ලංකීයයන් අවසන කෝටි 20ක් සම්මාදම් කර ලබා දුනි.. කෝටි 4ක් දුන් තරුණ ව්‍යාපාරිකයාද රුපියල් 10ක් වත් දුන්න ලාංකිකයාද හිතින්වත් මේ මහඟු කාරිය අගය කළ සියලු දෙනා මේ චායාරූපය පහන් සංවේගයෙන් බැලිය යුතුමය..
නුඹලාගේ අපේක්ශාව අපේක්ශා රෝහලේ මල්ඵල ගෙන ඇත.
එයින් ඵල නෙලා ගන්නට මේ මහඟු මිනිසාගේ දරුවා අද ජීවතුන් අතර නැත... පිළිකා මාරයා ඔහු ඩැහැගෙන ගොස් ය..
ඒ මහඟු මිනිසා මුසල්මානුවෙකි... ශ්‍රී ලාංකිකයෙකි.. මහා මානව හිතවාදියෙකි

Last edited: