අපේ යකට හින වෙනුවෙන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    අපේ යකට හින වෙනුවෙන්

    තමන්ටම කියලා රෝද 2 ගන්න හීන දකින ඔබ වෙනුවෙන් :yes::yes:
    මෝටර් සයිකලයක් ගන්න නැතිනම් අඩු ගාණේ මෝටර් සයිකලයක් පදින්න හරි හීනයක් නැති කොල්ලෙක් ඉන්න පුලුවන්ද? නෑනේ. එහෙම හිටියත් එකෙක් දෙන්නෙක් තමයි. ඒ තරමටම කොල්ලෙක්ගේ හිත් වලට යකඩ අස්සයෝ කිට්‍ටුවන්තයි. හැබැයි මෝටර් බයික් එකක් ගන්නවා කියන්නේ තියෙන ලොකුම සයිස් බයික් එක ගන්න එකවත්, තමන්ට හිතෙන විදියට ලස්සනම බයික් එක ගන්න එකවත් නෙවෙයි. ඊට වඩා හිතලා බලන්න ඕන දේවල් තියෙනවා. හැබැයි දැන් ඔය මාකට් එකේ තියෙනවනේ සෑහෙන්න බලසම්පන්න එන්ජින් කැපෑසිටි එකක් තියෙන, සුපිරියට පර්ෆෝමන්ස් තියෙන, සුවපහසුවත් ලෙසටම තියෙන, ඔය ඔක්කොටම උඩින් පාරේ යනකොට දකින එවුන් හැරිලා බලන විදියේ නියම යකඩ අස්පයා පෙනුමක් තියෙන මෝටර් සයිකල්. ආන්න ඒ වගේ පවර් බයික් එකක් ගන්න එක මෝටර් සයිකල් පිස්සුව තියෙන පොරකට මේ දේවල් සෑහෙන්න වටිනවා
    Bajaj-Pulsar-NS160-comparo-front-three-quarter-right-1024x768.jpg


    දැනට මාර්කට් එකේ තියනවා ප්‍රධාන පෙලේ bike තමා Suzuki gixxer,honda hornet,yamaha fz ,Bajaj Pulsar NS160තම මේකක් පැදැන් යනකොට තියන ගැම්ම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ :D:D

    මේ තියන්නේ මේ bike හතරට අවේනික ලක්ෂණ ගොඩක් ඒවා සමානයි පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න ගන්න කලින් මේ දේවල ගැන හොයලා බලන්න
    m8o5zc.jpg

    දැනට යන මිලගණන් තම අන්තිමට තියන්නේ කරුමේ කියන්නේ japan bike අඩු උන ගමන් Indian bike වල මිල පොඩ්ඩක් වැඩි උන අයේ අඩු වෙයිද කියන්න දන්නේ නැ ඉතින් වැඩි උනොත් මිසක් :):)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම ගත්තා Pulsar Ns 160 එකක්
    හැම දෙයක්ම හොඳයි. අවුලකට තියෙන්නෙ Tyre size එක තමා :sorry:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මම ගත්තා Pulsar Ns 160 එකක්
    හැම දෙයක්ම හොඳයි. අවුලකට තියෙන්නෙ Tyre size එක තමා :sorry:

    ඔව් ඔව් පොඩි නේද Bajaj ඔක්කොම ඒවගේ තමා
    :yes::yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපෝ බජාජ් ලෙඩ දෙනවා හරියට නඩත්තුව කලේ නැත්නම් බන්ස්. නඩත්තුව ඉතින් සුපිරියට දෙන්න ඕනා. ඒකට ලොකු ගානක් යනවා. මගේ පුටාර් එකට අවුරුදු 9යි. පරණ ඩිස්කවර් එක. UI නම්බර් එක. හොදට වැඩ තවමත් නමුත් සර්විස් වලට ගොඩක් ගෙවනවා මම. agent maintenance only.

    +12 to OP
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    දැන් ලොකු බයික් වල යන උඹල හැමෝම අයෝමය පුරුෂයොද? පල පල යන්න.ස්කූටි තමයි දැන් බයික්වල අලුත් ට්‍රෙන්ඩ් එක!!:):growl:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දැන් ලොකු බයික් වල යන උඹල හැමෝම අයෝමය පුරුෂයොද? පල පල යන්න.ස්කූටි තමයි දැන් බයික්වල අලුත් ට්‍රෙන්ඩ් එක!!:):growl:

    :lol:
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    මම ගත්තා Pulsar Ns 160 එකක්
    හැම දෙයක්ම හොඳයි. අවුලකට තියෙන්නෙ Tyre size එක තමා :sorry:

    Bajaj Pulsar NS 200 eke Tyre size එක නම් මරු . exhaust sound එක නම් අවුල් කියනවා. දැකල නැත . :):)
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පව් යකෝ හැමෝටම සල්ලි නැ මේවගේ bike ගන්න එක නිසා පාඩුවේ හිටු :frown::frown:

    අඩෝ ස්කූටියට වඩා අඩුවට ඕන තරම් හොද බයික් තියනවා දැන් අපේ ගෑණු කොල්ලො වැඩ් හිනදා ස්කූටිත් ගනම් දැම් ඉස්සර වගේ ලාබ නෑ :P:P:P:P:P
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අඩෝ ස්කූටියට වඩා අඩුවට ඕන තරම් හොද බයික් තියනවා දැන් අපේ ගෑණු කොල්ලො වැඩ් හිනදා ස්කූටිත් ගනම් දැම් ඉස්සර වගේ ලාබ නෑ :P:P:P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl:
    paw yakoo