අපේ යකට හින වෙනුවෙන්
තමන්ටම කියලා රෝද 2 ගන්න හීන දකින ඔබ වෙනුවෙන්

මෝටර් සයිකලයක් ගන්න නැතිනම් අඩු ගාණේ මෝටර් සයිකලයක් පදින්න හරි හීනයක් නැති කොල්ලෙක් ඉන්න පුලුවන්ද? නෑනේ. එහෙම හිටියත් එකෙක් දෙන්නෙක් තමයි. ඒ තරමටම කොල්ලෙක්ගේ හිත් වලට යකඩ අස්සයෝ කිට්ටුවන්තයි. හැබැයි මෝටර් බයික් එකක් ගන්නවා කියන්නේ තියෙන ලොකුම සයිස් බයික් එක ගන්න එකවත්, තමන්ට හිතෙන විදියට ලස්සනම බයික් එක ගන්න එකවත් නෙවෙයි. ඊට වඩා හිතලා බලන්න ඕන දේවල් තියෙනවා. හැබැයි දැන් ඔය මාකට් එකේ තියෙනවනේ සෑහෙන්න බලසම්පන්න එන්ජින් කැපෑසිටි එකක් තියෙන, සුපිරියට පර්ෆෝමන්ස් තියෙන, සුවපහසුවත් ලෙසටම තියෙන, ඔය ඔක්කොටම උඩින් පාරේ යනකොට දකින එවුන් හැරිලා බලන විදියේ නියම යකඩ අස්පයා පෙනුමක් තියෙන මෝටර් සයිකල්. ආන්න ඒ වගේ පවර් බයික් එකක් ගන්න එක මෝටර් සයිකල් පිස්සුව තියෙන පොරකට මේ දේවල් සෑහෙන්න වටිනවා
දැනට මාර්කට් එකේ තියනවා ප්රධාන පෙලේ bike තමා Suzuki gixxer,honda hornet,yamaha fz ,Bajaj Pulsar NS160තම මේකක් පැදැන් යනකොට තියන ගැම්ම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ

මේ තියන්නේ මේ bike හතරට අවේනික ලක්ෂණ ගොඩක් ඒවා සමානයි පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න ගන්න කලින් මේ දේවල ගැන හොයලා බලන්න
දැනට යන මිලගණන් තම අන්තිමට තියන්නේ කරුමේ කියන්නේ japan bike අඩු උන ගමන් Indian bike වල මිල පොඩ්ඩක් වැඩි උන අයේ අඩු වෙයිද කියන්න දන්නේ නැ ඉතින් වැඩි උනොත් මිසක්