අපේ රංවල සහෝදරයගේ මොකක්ද තියෙන වැරැද්ද 🤌

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    තෙල් හිග වුනෙ , ගෑස් ටැංකි පිපුරුවෙ
    ජලාශ හිස් කරල , නොරොච්චොලෙ කැඩිල විදුලි හිගයක් ආවෙ ඔය වගෙ දේවල් ගොඩක් එක පාර සිද්ධ වුනෙ
    ගෝඨාභය ගෙ නොහැකියාවට කියලනෙ කියන්නෙ
    කවුරුත් කොරපු දේවල් නෙමෙයිලුනෙ
     
    • Like
    Reactions: KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    මෙන්න මුන්ව එලවපල්ල , මේ ලෝකෙ වැඩක් නෑ ආපු දවසෙ ඉදල බොරුව විතරයි කිසි වැඩක් කලේ නෑ.
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
     
    • Like
    Reactions: KDH

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    1000106186-jpg.262258

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: KDH and Candid-B

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    අනුර පක්‍ෂයේ උන්ගෙ වැරදි හොයද්දි, පෙරහැර ගිහිං තියෙයි.
    බිම්මට්ටමේ ඉඳල තක්කඩිකමේ ඉන්න උන් ඉන්නෙ, අනවසර ඉදිකිරීම් හැමතැනම කරගෙන යනවා...
    සභාවල උන් deal, අනුර මුන් ගැන හොයන්නෙ කවද්ද?