විවෘත ආර්ථිකය පටන් ගත්ත දවසෙ ඉඳල
පිටරටවලින් ණයට කාල
ඒකට මහජනතාව හැටියට අපි වගකියන්න ඔන. අපිනෙ ණයට කෑවෙ
පිටරටවලින් ණයට කාල
ඒකට මහජනතාව හැටියට අපි වගකියන්න ඔන. අපිනෙ ණයට කෑවෙ
විවෘත ආර්ථිකය පටන් ගත්ත දවසෙ ඉඳල

රටවලින් ණයට කාල

අපි හැමෝම ණයයි බං...Api nayata kewe na ne?
ubata kawruth nayata denawada?
Mama nam tika tika gewanawa $ earn karalaඅපි හැමෝම ණයයි බං...
Politiciansla HORAKEMA?????විවෘත ආර්ථිකය පටන් ගත්ත දවසෙ ඉඳල
පිටරටවලින් ණයට කාල
ඒකට මහජනතාව හැටියට අපි වගකියන්න ඔන. අපිනෙ ණයට කෑවෙ
mun aththata bayayiවිවෘත ආර්ථිකය පටන් ගත්ත දවසෙ ඉඳල
පිටරටවලින් ණයට කාල
ඒකට මහජනතාව හැටියට අපි වගකියන්න ඔන. අපිනෙ ණයට කෑවෙ
IMF will come again will give us some loans to enjoy for some period.FYI in 2017
- The total value of exports (FOB) is US$ 11,741 million.
- The total value of imports (CIF) is US$ 21,316 million.
How do you think we got the remaining 10 B to import? LOANS
Same trend continued during the past years.
We have exhausted the loan sources by taking loans and loans. Now we cant take loans to spend the luxary life style, we did before.
IMF will come again will give us some loans to enjoy for some period.
But without increasing exports / turism revenue. No other way now.
I expect a very hard time ahead under any government. be it SAJITH , ANURA, Mahinda or someone else.

විවෘත ආර්ථිකයෙ වැරැද්දක් නෑ. ඒක හරියට කරනවනංඔයා හිතනවද අපේ රට සහලින් ස්වයං පෝශිත කරන්න පුලුවන් කියල.....
මමනං හිතන්නෙ නෑ.
කවුද කුඹුරු කරන්නෙ...?
ඔයා හිතනවද ත්‍රීවීල් කාරයො ත්‍රීවීල් අතහැරල කුඹුරට බහී කියල,
වැඩිය ඕනෙ නෑ ගෙදර ඉන්න ඔයා ලෑස්තිද කුඹුරට බහින්න...
ණය ගත්තෙ කන්න විතරද?
ණය අරගෙන කරපු අවිධිමත් ප්‍රොජෙක්ට් ගැන මොකද කියන්නෙ.
විවෘත ආර්ථිකේට දොස් කියන්නෙ කොහොමද?
ඇඟලුම්, තේ , සංචාරක කර්මාන්ත වලින් තමයි රටට ඩොලර් ටිකක් ගන්න පුලුවන් වෙන්නෙ.
ඒවයින් එන ඩොලර් වලින් තෙල්,ගෑස්, කෑම ගේන එක ගැටළුවක් වෙයි කියල හිතන්න බෑ...
මෙතන වෙලා තියෙන්නෙ, පාලකයො ණය අරගෙන, බාල් නටන එක....
නෑ. මට ඒක පිළාගන්න බෑ. මම කාපුවට හරියන්න මම වැඩකරල තියෙනව....IMF will come again will give us some loans to enjoy for some period.
විවෘත ආර්ථිකයෙ වැරැද්දක් නෑ. ඒක හරියට කරනවනං
ගත්තු ණය වලින් මහජනතාව වෙච්ච අපිත් කෑව බිව්ව බං. ඒක පිලිගනින්----- Post added on Apr 5, 2022 at 12:11 PM
No.. WHat you have purchased here are imported from another country. You are just a party within the printed Rupee circulation in Sri Lanka. In your logic, if you have earned or helped to bring an equalant USDs ( equlant to the import expenses including TV, Laptop, dhal, papers, fuel etc) back to country, (say through freelance) then you can proudly say I earned and I paid . I am not part of the problem.නෑ. මට ඒක පිළාගන්න බෑ. මම කාපුවට හරියන්න මම වැඩකරල තියෙනව....
මම නොමිළේ අරන් තියෙන්නෙ අධ්‍යාපනේ විතරයි. ඒවටත් අපි බදු ගෙවනවනෙ....
According to you, all Sri Lankans must work abroad and be paid in dollars.No.. WHat you have purchased here are imported from another country. You are just a party within the printed Rupee circulation in Sri Lanka. In your logic, if you have earned or helped to bring an equalant USDs ( equlant to the import expenses including TV, Laptop, dhal, papers, fuel etc) back to country, (say through freelance) then you can proudly say I earned and I paid . I am not part of the problem.
I am not saying we should all go out of Sri lanka and work.According to you, all Sri Lankans must work abroad and be paid in dollars.
Was the Hambantota port built for our needs? Was The nelum kuluna built for our needs? ඕව කරෙත් අපෙන් අහද? බයිලනෙ...
DOing an export business, working in a export business, freelance etc will do...