අපේ රටේ ඉඳන් අපිටම ගිනි ගෙඩි දෙන පූජකයන්

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
අපේ රටේ ඉඳන් අපිටම ගිනි ගෙඩි දෙන පූජකයන්

:angry:

යුද්ධයෙහි අවසන් අදියරේ සිදුවූ යුධ අපරාධවලට දඬුවම් ලබා දෙන වැඩපිලිවෙලක් අඩංගු ජාත්‍යන්තර පරීක්ෂණයක් වහා අරඹන ලෙසත් උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කරන ලෙසත් ඉල්ලමින් කතෝලික සභාවෙහි මන්නාරමෙ අගරදගුරු රායප්පු ජෝසප් ඇතුළු කතෝලික පූජකයන් 31 කගේ අත්සනින් යුතුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් වෙත මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ යැවූ ලිපිය ගැන BBC සේවයට අදහස් පලකරන නිමලමරිය නිකායේ ජෙරාඩ් රොසෙයිරෝ පූජකවරයා ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් පසු පීඩාවට පත් වූවන් කෙරෙහි කතෝලික සභාව කිසිවක් කර නොමැති බවයි.තවදුරටත් අදහස් දක්වන පූජකවරයා අන්තර්ජාතික බලපෑමක් නැත්නම් යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නැතැයිද,වගවීම් ක්‍රියාවලියක් සඳහා අපේ රටේ විශ්වාස කල හැකි යාන්ත්‍රණයක් නැතැයිද ප්‍රකාශ කර ඇත.”මේ ප්‍රශ්නය එන්න වැඩිවෙනවා.කතෝලික සභාව තුල මේ පිලිබඳ කතිකාවක් ඇති විය යුතුයි.නමුත් මේ දක්වා කතෝලික සභාව තුල ඒ පිලිබඳ කිසිවක් සිදුවන්නේ නෑ.මේ මොහොතේ අගරදගුරු තුමාගේ අදහස කුමක් වුවත් ජාත්‍යන්තර මැදිහත්වීමක් මේ මොහොතේ අවශ්‍යයි.” යැයිද පූජකවරයා වැඩි දුරටත් පවසා ඇත.

BBC හඬ පටය: http://www.bbc.co.uk/mediaselector/check/sinhala/meta/tx/sin1500?size=au&bgc=003399&lang=si&nbwm=1

හිතවතුනි, වීරෝදාර රණවිරුවන් එකමුතුව පෙළ ගැසී සිට අපව මරණයෙන් ගලවා ගත්‍තෝය. සමහරුන් සදාකාලිකව ආබාධිත විය, සමහරුන් මව් බිම වෙනුවෙන් දිවි පිදූහ. ඒවාට කල ගුණ සැකලීමේ වාරය නැවතත් එළඹ ඇත. අන්තගාමී පූජකයින් විසින් රණවිරුවන්ව දංගෙඩියට යවන්න හදද්දී අපි ඔවුන්ව ව්‍යාජ අපවාද වලින් ගලවා ගැනීමටත් මව් බිම විදෙස් ආක්‍රමණයකින් බේරා ගැනීම සඳහාත්, මානුශික මෙහෙයුමේ නායකයන්ව පෝරකයට යැවීමෙන් බේරා ගැනීම සඳහාත් එකමුතුව හැකි යමක් කරමු.



මුලාශ්‍රය
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Sri Lankan Army is the real GIJOES who protect the human freedom from
    ruthless terrorist organization LTTE.

    We lost lots of our hero's when exercising the rescue operations for innocent
    Tamil people.We wave our Sinhalese flag with proud honer and respect.That presiest
    can say anything because of the democracy. But why we need to care ? Whole the
    world knows the truth about LTTE.
     

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    Sri Lankan Army is the real GIJOES who protect the human freedom from
    ruthless terrorist organization LTTE.

    We lost lots of our hero's when exercising the rescue operations for innocent
    Tamil people.We wave our Sinhalese flag with proud honer and respect.That presiest
    can say anything because of the democracy. But why we need to care ? Whole the
    world knows the truth about LTTE.

    Yeah we no need to care them.. But this is a churlish action :angry::angry::angry: even Catholics who loves SRI LANKA,will not like these LTTE supporters:angry::angry: