අපේ රටේ කවදාද බන් සුදුස්සන්ට සුදුසු තැනක්
අපේ රටේ කවදාද බන් සුදුස්සන්ට සුදුසු තැනක් දුන්නේ!!!!
මේ අපේ කාළේ එක් ආරම්භක පිතිකරුවෙක් විතරයි .මෙම උපුල් තරංග ට වෙච්ච අසාධාරණකම් කොච්චර ද? නිමක් නෑ .සංඟලා මහේලලාව. ඩිල්ශාන් ලාව උඩතියන් උන්නා ඔවුන් කාලයක් අසාර්ථක වුනත් ටීම් එකේ රදවා ගත්තා නමුත්? මේයාගෙත් එවැනිම දක්ෂතා තිබුනාත් මොහුට එවැන් චාන්ස් දුන්නේ නෑ හේතුව තාමත් අභිරහසක් මොහුටත් සංඟලා මහේලලට වගේම චාන්ස් දුන්නා නම් උවුන්ට වඩා යමක් කරන්න තිබුනා .මොහුට දැන්වත් නසි ස්ථානය ලබාදුන්නොත් රටට නිසි දායක අත්වයක් ලබාගන්න හැකිවේවි මේ දැන් ඉන්න කාලකණ්ණි බලදාරින්ට මේවා ගාණක් නෑ උන්ට ඕනෑ සල්ලි වතරයි රටට හෙණ ගැහුවත් කමක් නෑ ඕයි....

මොකද මැතිස්ට වේගෙන් ඕන නම් වේගෙන් ගහන්න පුළුවන් ෂොට් තියෙනවා..තරංගට එහෙම අමාරුයි 